Posted by : Tharuka Gunaratne Thursday, January 31, 2013





දැන් මම කියන්න යන්නෙ අලුත්ම කතාවක්.අපි කවුරැත් දන්නව Ubuntu කියන්නෙ free os බව.නමුත් ඔවුන් තවත් වැඩකට අත ගහල.එ තමා නව Smart Phone එකක් නිර්මානය කරන්න.into mobile වෙබ් අඩවිය කියන විදිහට මෙම දුරකතනය වෙළදපොළට එන්නෙ 2014 මුළ.
මෙහි os එක ගැන කියනවන් මෙහි පෙනුම  android වලට බොහො සමානයි.මෙම දුරකතනයෙ විෂෙශත්වය ෙවන්නෙ මෙහි clock screen එකක් නොමැති කම.තාමත් මෙයට app store එකක් නිර්මානය කරල නෑ.නමුත් ඉදිරියෙදි එන මීළග සංස්කරණ වලට එය ඇතුලත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවලු.වැඩි විස්තර දැනගන්න අපිට තව කල් බලා ඉන්න වෙවි.මෙ පල්ලෙහා video එකෙන් ඔගොල්ලොත් phone එක ගැන පොඩි idea එකක් ගන්න.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -