Posted by : Ravindu Ruwanga Friday, February 1, 2013


මටනං සිංහලෙන් ටයිප් කරනවා කියන එක කම්මැලි හිතෙන ඒ වගේම අමාරු වැඩක්වෙලයි තිබුනේ.එත් දැන් එහෙම නෑ.මොකද මං ඒකට ලේසි ක්‍රමයක් හොයාගත්ත.මේක අලුත් දෙයක් නං නෙවෙයි.දැනටමත් සමහරු මේක භාවිතා කරනවා ඇති.එත් මං මේ කියන්නේ තාමත් සිංහලෙන් ටයිප් කරන එක ගැන වද වෙන අයටයි.ඉතින් මම ඕනෑම දෙයක් සිංහලෙන් ටයිප් කරන්නේ Windows සදහා Google වලින් සපයන Google Input Tools භාවිත කරලා.මුලින්ම කියන්න ඕනි මේක free download  කර ගන්න පුළුවන් බව.ඔබට ඕනිම සිංහල වචනයක් ඕනිම තැනක මේ tool එක භාවිත කරලා ටයිප් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔබට ටයිප් කරන්න ඕනි වචනය උච්චාරණය කරන විදිය (සිංහල - sinhala)  ඉංග්‍රීසියෙන් එකේ ටයිප් කරන එක විතරයි.
මෙන්න මේ link එකට ගිහින් මේ tool එක download  කරගන්න ඔබට පුළුවන්.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -