Posted by : Tharuka Gunaratne Tuesday, February 12, 2013



අපි කවුරු කවුරුත් අතේ අද කාලෙ තියන දෙයක් තමා මොබයිල් ෆෝන් එක කියන්නෙ. තමන්ගෙ ෆෝන් එකත් ටොප් ගැජට් එකක් කර ගන්න හැටි ගැනත් ඔය හැමෝටම කියා දෙන්න මට පුලුවන්. මට මුලින්ම තිබුනෙ චයිනා කට්ටක් ඒත් ඔරිගිනල් ෆෝන් එකකටත් වඩා දේවල් මම ඒකෙන් කලා. බොරුනම් අපේ සෙට් එකේ කාගෙන් හරි අහල බලන්නකො. ඒ ගැන අනිවා ඔයාලටත් කියල දෙනව, ඒත් මේ පෝස්ට් එක නම් ඒ ගැන නෙවෙයි. ඒව පසුව හොදේ........!

මේ පෝස්ට් එක මම දාන්නෙත් ෆෝන් ගැන තමයි. ඒක නිසාමයි මම කලින් කිව්ව විදියට හොද සෙල්ලම් ටිකක් කියන්නම් කිව්වෙ. මේ නොකියා ෆෝන් පාවිච්චි කරන කස්ටියට තෑග්ගක්. සීක්‍රට් කෝඩ් ටිකක් ...........

ඉන්ග්‍රීසියෙන් තියෙන්නෙ (කොපියක් තමා ඒත් ලන්කාවෙ සයිට් එකකින් ගත්ත ඒව නෙවෙයි. අලුත් කොඩ් ටිකකුත් මේකෙ තියනව )

  1. *#06# for checking the IMEI (International Mobile Equipment Identity).
  2. #7780# reset to factory settings.
  3. #67705646# This will clear the LCD display (operator logo).
  4. #0000# To view software version.
  5. #2820# Bluetooth device address.
  6. #746025625# Sim clock allowed status.
  7. #62209526# - Display the MAC address of the WLAN adapter. This is available only in the newer devices that support WLANpw
  8. +1234567890+1# Shows if sim have restrictions.
  9. #92702689# - takes you to a secret menu where you may find some of the information below:
1. Displays Serial Number.
2. Displays the Month and Year of Manufacture
3. Displays (if there) the date where the phone was purchased (MMYY)
4. Displays the date of the last repair - if found (0000)
5. Shows life timer of phone (time passes since last start)

  • *#3370# - Enhanced Full Rate Codec (EFR) activation. Increase signal strength, better signal reception. It also help if u want to use GPRS and the service is not responding or too slow. Phone battery will drain faster though.
  • #3370* - (EFR) deactivation. Phone will automatically restart. Increase battery life by 30% because phone receives less signal from network.
  • #4720# - Half Rate Codec activation.
  • #4720* - Half Rate Codec deactivation. The phone will automatically restart
If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538#
Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345
Press *#3925538# to delete the contents and code of wallet.
Unlock service provider: Insert sim, turn phone on and press vol up-arrow keys) for 3 seconds, should say pin code. Press C, then press * message should flash, press * again and 04*pin*pin*pin#
  • #7328748263373738# resets security code.
Default security code is 12345

  •  #1471# Last call (Only Vodafone)
  • #21# Allows you to check the number that "All Calls" are diverted to
  • #30# Lets you see the private number
  • #43# Allows you to check the "Call Waiting" status of your phone.
  • #62# Allows you to check the number that "Divert If Unreachable (no service)" calls are diverted to
  • #67# Allows you to check the number that "On Busy Calls" are diverted to
  • #67705646# Removes operator logo on 3310 & 3330
  • #73# Reset phone timers and game scores
  • #746025625# Displays the SIM Clock status, if your phone supports this power saving feature "SIM Clock Stop Allowed", it means you will get the best standby time possible
  • #7780# Restore factory settings
  • #8110# Software version for the nokia 8110
  • #92702689#  
Displays - 1.Serial Number, 2.Date Made,
3.Purchase Date, 4.Date of last repair (0000 for no repairs), 5.Transfer User Data
12345 This is the default security code
press and hold #
Lets you switch between lines


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -