Posted by : Tharuka Gunaratne Tuesday, February 12, 2013



දන්නවනේ අපි කවුරුත් වැඩක් නැතිය කියල හිතන දේවල් ඕනම වෙලාවක ආයෙමත් අපිට ඕනි වෙන්න ඉඩ තියනවා. දැන්
ගොඩාක් අය රීසයිකල් බින් එකට ෆයිල් ඩිලීට් කරන්නෙ නෑනෙ. කෙලින්ම මැශින් එකෙන්ම අයින් කරනව. ඒ ෆයිල් එක ඔනි උනාම නාහෙන් අඩනව. මොනා කරන්නඩ නැති උනා කියල.

මේකට විසදුමක් හොයපු අපිට හොද සොෆ්ට්වෙයා එකක් හම්බ උනා. මේක වින්ඩෝස් වගේම ඕපන් සෝස් වලටත් වැඩ කරනවා. වැඩි කතා එපා මෙන්න බාගන්න

Download Here

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -