Posted by : Chamika Ravinda Wednesday, February 13, 2013


අද ගොඩක් දෙනෙක් හොයන ලින්ක් එකක් දෙන්න හදනේ .Real Madrid vs Manchester United මැච් එක ගොඩක් දෙනෙක් බලයි කියල හිතනවා.මැච් එක්ක ඔන්ලයින් බලන යට මම ලින්ක් එක දෙන්න හදන්නේ .මෙතනින් ගිහින් මට්ච් එක්ක බලන්න .  Live Stream එක පටන් ගන්නේ මැච් එක පටන් ගන්න විනාඩි 15 කට කලින්. දැනුම් දීමකුත්  කරනවා අපේ පූල් එකටත් හැමෝම වොට් කරන්න.මට්ච් එක හැබැයි තියෙන්නේ රෑ 1.00 ට .බලන්න බැරි උන යට හෙට උදේම highlight video එක දෙනවා පූල් රිසල්ට් එක්ක.පුළුවන් අය හැමෝම Live බලන්න.අනිවා සුපිරි මැච් එක.

Summery
  • Match :Champions League Round 16 
  • Venue :Santiago Bernabeu 
  • Date : Wed 13 Feb / Time:19:45 GMT ,Sri Lankan Time :1.30 am at night(feb 14 ,1:30 am).

Vote on poll according to your Ideas .

 Live Stream Link :Hear

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -