Posted by : Chamika Ravinda Thursday, February 7, 2013


ගේමර්ස් ලට නම් මේක හොද news එකක්.Xbox 720 ජූනි මාසෙ එලියට එනවලු.මේකෙ interface එක වින්ඩෝස් 8 වගේලු.blue ray player එකකුත් මේකෙ තියනවලු.internet කනෙක්ශන් එකකුත් ඕනිලු.cpu එක AMD eight-core x64 1.6 GHz CPU,රැම් එක 8 GB.තාම වැඩි විස්තර  එලියට දාල නෑ.හැබැයි මේකට ඒ කාලෙම එලියට එන playstation 4 එක්ක ලොකු තරගයක් තියේවි.



ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -