Posted by : Tharuka Gunaratne Friday, March 22, 2013




අපි කා අතිනුත් වැරදි වෙනවානේ, ඒකට ඉතින් මොනා කරන්නද නේ? අපහු නිවැරදි කරන්න බෑ නේ...........................

ඒ ඉතින් සාමාන්ය ජීවිතේ විතරයි. දවසෙ වැඩි හරියක් අපි ගෙවන කොම්පුටර් ජීවිතේ නම් එහෙම උගන්නලා නෑ. ඕනම දෙයක් හරගස්සන්න පුලුවන්.
මම වැරදි ගැන කියවන්නේ මොකද කියලා කට්ටිය බලාවි. ඔන්න අද මම ගෙනාවේ මකපු දත්ත නැවත ගන්න පුලුවන් ලෝකේ තියෙන හොදම ඇප් එක.


අපි ගොඩක් දෙනා අතින් බොහොම වැදගත් ෆයිල් එකක් ඩිලීට් උනාම මේකෙන් පුලුවන් රිකවර් කරගන්න. වෙන ගොඩාක් ඇප් මේ වෙනුවෙන් හදල තියෙන බව ඇත්තයි ඒත් ඒවයෙන් බහුතරයක්ම හරියට වැඩ නොකරන ඒවා බව මම අත්දැකීමෙන් දන්නවා. නිකන් කියනවට වගේ ට්‍රයි කරල බලන්නකෝ.


පියවර 1 - පහල බාගත කිරීම් ලින්ක් එක ක්ලික් කරන්න

පියවර 2 - Skip Ad බොත්තම ඔබන්න


-අවශ්යතා-
>පෙන්ටියම් ස්‍රොසෙසරයක්
>64 රැම් එකක්
>මෙගාබයිට් 100 අවකාශයක්


මෙතනින් බාගන්න Download HERE

{ 1 comments... read them below or add one }

  1. Individuals who are able to expend money to do this to purchase twitter followers might easily get exposure for their merchandise immediately. here you can buy twitter followers

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -