Posted by : Chamika Ravinda Thursday, March 7, 2013



මම ඔගොලන්ට කියල දෙන්න හදන්නේ fiverr එකට තවත් හොද ගිග් එකක්.ඕගොල්ලෝ දැකල ඇති fiverr එකේ මේවගේ gig
                  I will deliver 500+ real fb likes from USA to you facebook fanpage in one day  for $5
ඔයාල හිතනවද මේවගේ ගිග් දාන කස්ටිය අපිවගේ like හිගමනේ යනවා කියල චැට් message දාල.හපෝ නෑ.
එතකොට ඔයාල හිතනවා ඇති මෙයාලට profile 500 ඇති කියල.එත් නෑ.එහෙනං කොහොමද ?පනින නැතුව ඉන්නකෝ කියනකන්.
          මම මේ දෙන site එකේ ඉස්සෙලා register වෙන්න.මං දෙන්නේ මගේ රෙෆෙරල් ලින්ක් එක.මට කරන උදව්වක් විදිහට මේකෙන් register වෙන්න. http://addm.cc/?IS3OK3IAddMeFast.com Go Here

ඊට පස්සේ අපිට පොඉන්ට් ගානක් තියනව අපිට තියන්න පොඉන්ට් ගන්නට අපිට like හම්බවෙනවා .
අපිට like ඕනි page එකේ ලින්ක් එක add site/page කියන tab එක හරහා add කරගන්න.

දැන් බලමු පොඉන්ට් වැඩි කරගන්නේ කොහොමද කියල.
අපිට පොඉන්ට් වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තමා සල්ලි දීලා පොඉන්ට් ගන්න.අපිට පිස්සුවක් තියනවයි සල්ලි දීල like ගන්න .
පොඉන්ට් වැඩිකරන් අනික් ක්‍රමේ තමා මේ අය දෙන page වලට like දාල පොඉන්ට් ගන්න එක.
එතකොට අපි දන්නා හැම like එකටම අපේ page එකටත් like හතක් අටක් වැටිලා.
හැබැයි මෙහෙම එකකුත් තියන්නව.මේ site එකෙන් like දෙන්නේ අපි වගේම අය .සමහරු like කරලා පසේ unlike කරන්නව .එක හින්ද like 10ක් ඕනි නම් like 12 වත් මේ ක්‍රමේට අපේ page එකට එන්න ඕනි.සමහරුන්ට හිතෙයි මේ ක්‍රමේ අමාරු වැඩි කියල නමුත් එහෙම නැ.හරි ලේසි .මම දුන්න ලින්ක් එක වැඩ නැත්තම් බ්ලොග් එකේ තියන නිල් පාට banner එක click කරලා ලොග් වෙන්න.
 odesk එකෙත් සමහරු facebook page වලට like ඉල්ලලා දාලා තියනවා.ඒ අයගේ වැඩත් මේ විදිහට කරලා ගානක් හොයාගන්න.මං හිතනේ එක ලේසි .නමුත් ඔගොලෝ එකේ යට ජොබ් application දානකොට පෙන්නන්න හොද page එකක් තියාගන්න.එකේ ඔයාල odesk ,fiverr වගේ site වල කරපු ,කරන වැඩ පොස්ට් කරලා තියන්න .පොස්ට් එක දිගත් වැඩි උනා.මේ විදිහට මේවත් පුළුවන් මේ site එකේනං

Facebook Likes
Facebook Share

Facebook Subscribe

FB Post Likes





FB Post Share

Twitter Followers

Twitter Tweets

Twitter ReTweets






Twitter Favorites

YouTube Views

YouTube Channel Subscribe

YouTube Video Likes

SoundCloud

SoundCloud Followers

StumbleUpon Followers

Pinterest Followers

Pinterest Repins

Pinterest Likes

Website Hits (Autosurf)

Instagram Followers

Reverbnation Fans

VK Pages

VK Groups

තව tricks ඉසරහට කියල දෙනවා.අපේ page එක like කරලා දිගටම අපිත් එක්ක රැදී ඉන්න.තව එක එක වැඩ ගොඩක් ඔයාලට කියල දෙනවා.එහෙනම් කස්ටියටම ජය .
සැ.යු :සිංදු අහන්න ගමං ලිවුවේ ,අඩුපාඩු තියන්නවන් comment කරන්න.උදවූ ඕනි නං එත් comment කරන්න

{ 4 comments... read them below or Comment }

  1. One Day Yoga workshop - DOOWA Yoga & Ayurveda Retreat Center
    One Day Yoga workshop for people with basic knowledge about the Hatha Yoga.Come to DOOWA Yoga & Ayurveda Retreat Center Kandy, Sri Lanka
    Start date : 24th January 2014 at 8.00am
    For More Information Call : +94 776921052
    +94 773750742
    E mail : livewithyoga@gmail.com
    www.livewithyoga.com

    ReplyDelete
  2. මෙන්න මේ වගේ එරෝ එකක් එනවා
    The Facebook page you are trying to add does not exist or it is geographically, demographically or age restricted.

    ReplyDelete
  3. The most sought after online community site Twitter assists individuals to learn about ongoing things and pursuits or social reactions of their favorite models. buy followers on twitter

    ReplyDelete
  4. This service is the finest medium that you could pick improving net traffic on your web page as all the folks will be able to view the services and products that you are supplying. In situation they want your products then they will directly get your solutions online. buy facebook usa likes

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -