Posted by : Chamika Ravinda Wednesday, March 13, 2013



කාලෙකින් වෙනස් පොස්ට් එකක් දාපු නැති හින්දා මේක ලියන්නේ.ලගදි ලිවුවේම e moneyනේ.
   
     මේක අපිට නිතර ඕනවෙන දේවල් දැනගන්න ගූගල් සමාගමෙන් නොමිලේ දෙන සේවාවක්.උදාහරණයකට අපි මෙහෙම හිතමු.ඔයාලා නිතර cricket match ගැන නිතර හොයල බලනවා කියලා.මේකේ අපිට කරන්න තියෙන්නේ  Search query කියන එකේ cricket match කියලා ටයිප් කරලා create alert කියන එකෙන් සවේ කරන්න.

      එතකොට ඔගොල්ලගේ mail එකට වෙබ් එකේ තියන site වල cricket match ගැන ඒ දවසේ දාපු ඒවා ගැන පොඩි විස්තරයක් එනවා.මෙවිදිහට alert එක හදාගත්තාම දවස ගාන්නේ ඕගොල්ලන්ට email එකකින් එදා දවසේ දාපුව එවනවා.ඕනි නම් ඉතින් සතියට පාරකුත් පුළුවන්. මේක ක්‍රමේ මරු.මාත් මේක පාවිච්චි කරනවා football news බලාගන්න.කරලම බලන්න.පොඩි ඉල්ලීමකුත් කරන්න තියනවා.අපේ ගූගල් page එක follow කරන්න හොදේ.ආ තව එකක් මේ සේවාව පාවිචි කරන පුළුවන් gmail තියන අයට විතරයි.එහෙනම් අපි ගියා.

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -