Posted by : Chamika Ravinda Monday, April 1, 2013



කට්ටියටම එහෙනම් සුබ උදෑසනක් වේවා (මේක මම ලියනකොට උදේ 6.25 am).
අද ඉතින් අප්‍රේල් 1 නේ.උදේ පාන්දරම ගොඩක් දෙනෙක් ගේ බොරු ඇහුවා.ඒ උනාට ඉතින් ඒවා අතේ අහුවෙන බොරු.එකෙක් කිවුවා අපේ principal හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා.ඔහොම ඒවා තමා ගොඩක් ඇහුවේ.

මේක කියන්න හදන එකත් බොරුවක් ද දන්නේ නෑ.ඒ උනාට try කරලා බලන්නකෝ.මන් හිතන්නේ මේක බොරුවක්.computer එකෙන් සුවද බලන ක්‍රමයක් ගූගල් වලින් හොයාගෙනලු .මේකේ කරන්න තියෙන්නේ මෙහෙමයි.අපි මොනවහරි serch කරම එක එහා පැත්තෙන් එනවා smell කියලා.එක click කරහම සුවද එනවලු.මේක ඉතින් එල බොරුවක් කියල ඔයාලට තේරෙනවා ඇතිනේ.මෙන්න මෙතැනින් Google Nose BETA.page එකට යන්න පුළුවන්
ගූගල් කියන්නේ සුවද බලන්න SMELLCD™ 1.8+ high-resolution කියන එක ඕනිලු මෙහෙම එකක් මන් ඇහුවෙත් අද.කොහොම හරි ඉතින් මේක අප්‍රේල් 1 ද සමරන්න ගූග්ල ගොතපු බොරුවක්.එක එයාලම කියනවා මේ image එක හොදට බලන්න එතකොට තේරෙයි.යටින්ම තියනවා .It's April fools day
කවුද හිතන්නේ ගූගල් මේවගේ බොරුවක් කරයි කියල.!

එහනම් කට්ටියටම සුබ මෝඩයන්ගේ දවසක් වේවා.බොරු වලට අහු නොවී දවස ගෙවන්න වාසනාව ලැබේවා කියලා පතනවා.එහෙනම් අපි ගියා.මේවගේ අලුත් දේ දකින අපිත් එක දිගටම රැදෙන්න.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -