Posted by : Chamika Ravinda Thursday, March 28, 2013



  

 Michael Owen ගොඩක් දෙනෙක් මෙහෙම කිවුවහම මෙයාව දානවා ඇති .England වලට ඉදපු හොදම striker කෙනෙක්.දැන් එයාගේ වයස අවුරුදු 33.දැනට ක්‍රීඩා කරන්නේ Stoke City FC වලට.දැන්නම් අපිට එයා ගැන කියන්න තියෙන්නේ දුක්මුසු කථාවක්.ඕනෑම ක්‍රීඩකයෙක් ට කාලේ ආපුවහම ක්‍රීඩාවෙන් සමු ගන්න වෙනවා. Michael Owen තීරණය කරලා තියනවා දැන් එයාගේ කාලෙත් පැමිණ ඇති බව.
ඒ කියන්නේ තේරෙන් බාසාවෙන් කියනවම් මේ season එකෙන් පස්සේ එයා ආයි football ගහන්නේ නෑ.එයාගේ(Michael Owen) බාසාවෙන්ම කියනවනම් Michael Owen is going to hang up his boot at the end of this season.
      Owen තමුන්ගේ රට එංගලන්තය වෙනුවෙන් 89 වතාවක් ක්‍රීඩා කරලා තියනවා.ඒ තරග වලදී 40 වතාවක් ගෝල වාර්තා කරලා තියනවා.Owen එංගලන්තය වෙනුවෙන් 4 වන වැඩිම ගෝල ලැබී ක්‍රීඩකයි.ඔහු පළමුවෙන්ම ක්‍රීඩා කලේ Liverpool FC වලට.අවුරුදු 8ක් ඔහු එකේ ක්‍රීඩා කළා.(1996-2004)Owen Liverpool FC වෙනුවෙන් තරග 216 ක්‍රීඩා කර ගෝල 118 ලබාගෙන තියනවා.ඔහුව 2004 දී මිලියන 8 කට Real Madrid කණ්ඩායමෙන් මිලදී ගත්තා.එහිදී ඔහු ගෝල 13 වාර්තා කරලා තිබෙනවා.ඔහු ඊලග season එක වෙනුවෙන් මිලියන 16 කට Newcastle United FC වලින් මිලදී ගත්තා.2009 දී ඔහු freeagent කෙනෙක් විදිහට Manchaster United FC වලට එකතු උනා.එහිදී 2012 දක්වා තරග 31 ට united කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළා.ඔහු 2012 -13 season එක ආරම්බයේදී stock city FC වලට එකතු උනා.ඔහු තමා ක්‍රීඩාවන් සමුගන්නා බව ප්‍රකාශ කලේ මේ මස (2013 march)19 දිනයි.අපි එහනම් ඔහුගේ අනාගතයට සුබ පතමු.

    පාපන්දු පිටියේ සිදුවන තවත් අලුත් දේවල් දැන් ගන්න අපිත් එක්ක දිගටම රැදෙන්න.අපේ fb group එකටත් එකතු වෙන්න.ඔයාල ඇත්තටම footballවලට කැමති නම් මේ group එකටත් එකතු වෙන්න. https://www.facebook.com/groups/ftballlovers/

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -