Posted by : Chamika Ravinda Monday, March 11, 2013

 මේක කියවනවානම් ඔක්කොම කියවන්න නැත්තම් එපා කියවන්න.



මම ඔයාලට odesk ටෙස්ට්  හොදටම පාස් වෙන්න tricks ටිකක් කියලා දෙන්න හදන්නේ.
අපේ profile එකේ ටෙස්ට් ගොඩක් හොදට පාස් වෙලා තියනවනම් අපිට වැඩ ලැබෙන සම්බවිතාව හොදටම වැඩි කියලා කවුරුත් දන්නවනේ.මං හිතුවේ මේවගේ වැඩක් කවුරුත් දන්නවා ඇති කියලා.එක තමා කලින් දැම්මේ නැත්තේ.ඒ උනාට සමහරු තාම මේවගේ ඒව දන්නේ නැති බව පේනවා.එක තමා මම මේක දාන්න හිතුවේ.
  
    අපි odesk එකේ word ටෙස්ට් එක ලියන්න හිතුවා කියමු.අපිට සුපිරියෙන් word පුළුවන්.ඒ උනාට අපිට word ටෙස්ට් එක පාස් වෙන්න බෑ.ඇයි මේක එතරමට අමාරුයි.එතකොට අපි කොහොමද පාස් වෙන්නේ.හරි ලේසි.මෙහෙමයි කරන්නේ.

1 ටෙස්ට් එකේ උත්තර තියන site දෙකක් තුනක් හොයාගන්න.එක එච්චර අමාරු වැඩක් නෙවයි.ගූගල් වල ටෙස්ට් එකේ නම ගහලා answers කියලා search කරන්න.
       උදා-ms word odesk test answers 2013

දැන් ඔයාලා හිතයි 2013 කියලා ගැහුවේ ඇයි ලියලා.එකට හේතුව මේකයි.odesk එකේ අය අවූරුදෙන් අවුරුද වගේ ප්‍රශ්න මාරු කරනවා.එක හින්දා අවුරුද ගහලා හරි එක හොයාගන්න.

ඊලග ප්‍රශ්නේ තමා ලේසියෙන් අපිට ඕන උත්තරේ හොයාගන්න එක.

2 ටෙස්ට් එක එක tab එකක ඔපෙන් කරගෙන අනිත් එකේ answer තියන site 2ක් විතර තව tab දෙකක විතර ඔපෙන් කරගන්න. 

3 ඊළගට අපිට කරන්නතියෙන්නේ උත්තර ලියන්න. :D
ඕක ඉතින් කියන දෙයක් ද.අරකෙන් බැලුවා මේකෙන් ලිවුවා.

කරන්න තියෙන්නේ මෙහෙමයි.අපේ browser එකේ option ගිහින් find කියන එක හොයාගන්න .එතකොට පොඩි tool bar එකක් එනවා.එකේ ප්‍රශේනේ පේස්ට් කරන්නවා.එතකොට උත්තරේ highlight වෙන්නවා.එල නේ .මෙවිදිහට එක ටෙස්ට් එකකට යන්නේ විනාඩි 30 විතර එතකොට ඔයාල top 10% වලින් උඩ පාස් වෙන්නවා.ඔයාලට මොනවහරි අවුලක් ආවොත් comment එකක් දාන්න/මං හෙල්ප් එකක් දෙන්නම්.

මෙන්න මම නම් පාස්.


මං උත්තර  තියන්න site ටිකක් යටින් දාන්නම්.හැබැයි බැරි වැඩ කරන්න එපා.ඒ කියන්නේ අපි HTML ටෙස්ට් පාස් කරන එපා ඔයාල HTML දන්නේ නැත්තම්.කනාවටවත් වැඩක් අවොත් බඩේ බඩු.අන්තිම එක අපේ page එකටත් like එකක් දන්න.

මෙන්න උත්තර site .

http://odesktestanswers2013.blogspot.com/
http://passodesktest.blogspot.com/
http://odesktestsolution.wordpress.com/tag/odesk-answer-2013/


{ 3 comments... read them below or Comment }

  1. The most sought after social networking site Twitter assists folks to determine about ongoing matters and pursuits or social reactions of their favorite models. website to buy twitter followers

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -