Skip to main content

odesk ටෙස්ට් සුපිරියෙන් පාස් වෙමු

 මේක කියවනවානම් ඔක්කොම කියවන්න නැත්තම් එපා කියවන්න.



මම ඔයාලට odesk ටෙස්ට්  හොදටම පාස් වෙන්න tricks ටිකක් කියලා දෙන්න හදන්නේ.
අපේ profile එකේ ටෙස්ට් ගොඩක් හොදට පාස් වෙලා තියනවනම් අපිට වැඩ ලැබෙන සම්බවිතාව හොදටම වැඩි කියලා කවුරුත් දන්නවනේ.මං හිතුවේ මේවගේ වැඩක් කවුරුත් දන්නවා ඇති කියලා.එක තමා කලින් දැම්මේ නැත්තේ.ඒ උනාට සමහරු තාම මේවගේ ඒව දන්නේ නැති බව පේනවා.එක තමා මම මේක දාන්න හිතුවේ.
  
    අපි odesk එකේ word ටෙස්ට් එක ලියන්න හිතුවා කියමු.අපිට සුපිරියෙන් word පුළුවන්.ඒ උනාට අපිට word ටෙස්ට් එක පාස් වෙන්න බෑ.ඇයි මේක එතරමට අමාරුයි.එතකොට අපි කොහොමද පාස් වෙන්නේ.හරි ලේසි.මෙහෙමයි කරන්නේ.

1 ටෙස්ට් එකේ උත්තර තියන site දෙකක් තුනක් හොයාගන්න.එක එච්චර අමාරු වැඩක් නෙවයි.ගූගල් වල ටෙස්ට් එකේ නම ගහලා answers කියලා search කරන්න.
       උදා-ms word odesk test answers 2013

දැන් ඔයාලා හිතයි 2013 කියලා ගැහුවේ ඇයි ලියලා.එකට හේතුව මේකයි.odesk එකේ අය අවූරුදෙන් අවුරුද වගේ ප්‍රශ්න මාරු කරනවා.එක හින්දා අවුරුද ගහලා හරි එක හොයාගන්න.

ඊලග ප්‍රශ්නේ තමා ලේසියෙන් අපිට ඕන උත්තරේ හොයාගන්න එක.

2 ටෙස්ට් එක එක tab එකක ඔපෙන් කරගෙන අනිත් එකේ answer තියන site 2ක් විතර තව tab දෙකක විතර ඔපෙන් කරගන්න. 

3 ඊළගට අපිට කරන්නතියෙන්නේ උත්තර ලියන්න. :D
ඕක ඉතින් කියන දෙයක් ද.අරකෙන් බැලුවා මේකෙන් ලිවුවා.

කරන්න තියෙන්නේ මෙහෙමයි.අපේ browser එකේ option ගිහින් find කියන එක හොයාගන්න .එතකොට පොඩි tool bar එකක් එනවා.එකේ ප්‍රශේනේ පේස්ට් කරන්නවා.එතකොට උත්තරේ highlight වෙන්නවා.එල නේ .මෙවිදිහට එක ටෙස්ට් එකකට යන්නේ විනාඩි 30 විතර එතකොට ඔයාල top 10% වලින් උඩ පාස් වෙන්නවා.ඔයාලට මොනවහරි අවුලක් ආවොත් comment එකක් දාන්න/මං හෙල්ප් එකක් දෙන්නම්.

මෙන්න මම නම් පාස්.


මං උත්තර  තියන්න site ටිකක් යටින් දාන්නම්.හැබැයි බැරි වැඩ කරන්න එපා.ඒ කියන්නේ අපි HTML ටෙස්ට් පාස් කරන එපා ඔයාල HTML දන්නේ නැත්තම්.කනාවටවත් වැඩක් අවොත් බඩේ බඩු.අන්තිම එක අපේ page එකටත් like එකක් දන්න.

මෙන්න උත්තර site .

http://odesktestanswers2013.blogspot.com/
http://passodesktest.blogspot.com/
http://odesktestsolution.wordpress.com/tag/odesk-answer-2013/


Comments

  1. The most sought after social networking site Twitter assists folks to determine about ongoing matters and pursuits or social reactions of their favorite models. website to buy twitter followers

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම