Posted by : Chamika Ravinda Friday, March 15, 2013


  
       UEFA Champions League හි සුපිරි 16 දෙනාගේ වටයෙන් පසුව අර්ද අවසන් පූර්ව වටය සදහා තරග කාල සටහන් නිකුත් උනා.ඒ අනුව එක එක කණ්ඩායම් මේ ආකාරයෙන් තරගවලට මුහුණ දෙනවා.

MALAGA  VS BORUSSIA DORTMUND
REAL MADRID  VS GALATASARAY
 
 PARIS SAINT-GERMAIN VS BARCELONA
BAYERN MUNICH VS JUVENTUS
 

              මෙවර විශේෂ සිදියක් ලෙස දැකිය හැකි විශේෂ  ලක්ෂනයක් නම් Premier League හි එකම කණ්ඩායම් හෝ මෙම වටයට සුදුසුකම් නොලබා තිබීමයි.සමහර ක්‍රීඩා ලෝලීන් පවසන්නේ මෙය කුමන්ත්‍රණයක් බවයි.මෙම චෝදනාව එල්ල වීමට ප්‍රදාන හේතුව Manchester united හා Real Madrid පිල අතර තරගයේදී Manchester කණ්ඩායමේ පෘතුගාල ක්‍රීඩක Nani ට එරහිව red card එකක් ලබාදීමයි.Manchester united කණ්ඩායමට සහය පලකල බොහෝදෙනා එය අනුමත නොකරණ  බව පැවසුවා.real madrid කණ්ඩායමෙන් ද මෙම තීරණය සම්බන්දයෙන් තම නොසතුට පලකලා.කෙසේ හෝ තවමත් මෙම තරගාවලියේ උණුසුම රැදී පවතිනවා.මෙම තරගාවලියේ ගියවර ශුරයින් වූ Chelsea කණ්ඩායම් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වුනා.තව මෙම තරගාවලියේ පැවැත්වීමට ඇති තරග බොහෝයි.එවයිත් නවතම තොරතුරු ලබාගන්න රැදී සිටින්න අප සමගම.






















Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -