Posted by : Chamika Ravinda Thursday, March 28, 2013




මටත්මේ දවස් වල හොද VGAකාර්ඩ් එකක් ඕනවෙලා තියෙන්නේ.result නුත් එනවනේ.ගෙදරට කින්ඩිය දාලා බලනවා.සල්ලිත් හම්බ උනා කියමුකෝ.ඒ වුනාට කොහොමද හොද එක හොයාගන්නේ.එක එක ගානට VGA කාර්ඩ් තියනවා.ප්‍රදාන වශයෙන් බ්‍රෑන්ඩ් 2ක් තියනවා.එතකොට අපිට එන ප්‍රශ්නේ තමා හොදම එක මොකක්ද කියලා .ගොඩක් වෙලාවට අපි බලන්නේ අරක ගන්නවද මේක ගන්නවද.
මටත් ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නේ.හැබයි මන් හොයාගත් හොදම එක තෝරාගන්න site එක.ඒ site එක තමා මේක.
දැන් අවුලක් නැනේ .ඔය site එකෙන් බලා අතේ තියන ගානට හොදම එක අරගෙන හොදම game ගහන්න.
අවුලක් ආවොත් කියන්න.එහනම් අපි ගියා.පොඩි ඉල්ලීමකුත් තියනවා.අපේ බ්ලොග් එකට පුළුවන් අය join වෙන්න.ඕගල්ලන්ටත් ඕන දේවල් අපිට කියන්න.අපි අනිවරෙන්ම ඕගොල්ලන්ගේ ඉල්ලීම් ඉටු කරනවා.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -