Posted by : Chamika Ravinda Saturday, March 30, 2013

  



   කට්ටියටම කොහොමද ? අද class එකේ ටෙස්ට් එකක් ඒ උනාට මට යන්න විදිහක් නෑ ලෙඩවෙලා.එක හින්දම ගත්තා බ්ලොග් එක ලියන්න.බලමුකෝ, අද මම කියන්න හදන්නේ WINDOWS 8 වල ගුණ අගුණ.අපි ගොඩක් දෙනෙක් දාන්නේ copy මනේ එක හින්දා copy යෙන්ම පටන්ගමු.copy එකක් මන් දෙන එක එච්චර වැඩක් ඇති වැඩක් නෙවෙයි නේ.මොකද හැමෝ ගාවම මේ වෙනකොට copy ඇති .activator එකත් ඇති.activator එක නැති කට්ටිය තමුන්ගේ email එකcomment කරන්නකෝ.මන් ඒ අයට වෙනම mail එකක් දාන්නම්.

     සමහර යට තියන ගැටළුවක් තමයි activator එක තිබුනට එක වැඩ නෑ කියන එක.එකට හේතුවක් තියනවා.අපි windows 8 දාලා active නොකර internet connect කලොත් බඩු තමා.අයි active කරලා හමාරයි.එක හින්දා ඕගල්ලෝ 8 දානකොට මෙහෙම කරන්න.8 install  කරනකොට internet disconnect කරලා install කරන්න.ඊළගට දාන්න තියන activator එක අරගෙන නෙට් connect නොකරම active කරන්න.ඊළගට update setting මාරු කරන්න do not check for update කියලා.update කරොත් බඩු.ඊළගට ඕගොල්ලන්ට දාගන්න ඕනි හොර software දාලා ඉන්න.කලින් කියන්න අමතක උනා 2 GB වලට වඩා ram එක අඩු අය 8 දාලා කෙලවගන්න එපා.
    ඊළගට තමා නෙට් connect කරන්නේ.නෙට් නැත්න් 8 දාන එකේ තේරුමකුත් නෑ.8 වල තියන mail app එක තමා සුපිරි .ඕගොල්ලන්ගේ mail එක මේකට enter කරහම අපිට mail එකක් අපු හැටිය desktop එකේ side එකෙන් notification එකක් එනවා.නමුත් මෙහෙම ගැටළුවකුත් තියනවා.ගොඩක් අය facebook ඉන්නවනේ.එයාලගේ fb  notification නුත් මේකට එනවා.එතකොට නිකන් වතුර ගලනවා වගේ mail එන්නේ .එකට කරන්න පුළුවන් දේ තමා fb එකන් එන mail 50 විතර ස්පෑම් කියලා රෙපොර්ට් කරන්න.(gmail වල ).එතකොට අයි fb එකෙන් එන mail කෙලින්ම ස්පෑම් folder එකට යනවා.අපිට එතකොට notification එන්නේ නෑ.එතකොට දැන් mail වැඩේ හරි.
   ඊළගට ස්ටාර්ට් මෙනු එක නෑකියලා සමහරු චෝදනා කරනවා එකට විසදුම මේ පොස්ට් එකෙන් බලන්න.http://11wada.blogspot.com/2013/02/windows-8-start-menu.html
ඒ වැඩෙත් හරි.
ඊළගට fb ගැන.අපි 8 වල තියන people app එකටයි  message app එකටයි අපේ facebook account එක add කරොත් අපි computer එක on කරපු ගමන් fb එකේ ලොග් වෙනවා.internet connect කරලා තියෙන්න ඕනි මේකට.එතකොට අපිව facebook එකේ online පෙන්නනවා.එතකොට අපිට යාලුවෝ එවන fb massage  mail එකේ වගේ side එකෙන් notify කරනවා.
  8 වල හොදම දේ තමා app store එක මේකේ හැබැයි තාම android app store එක වගේ දියුණු නෑ,ඒ උනාට නරකයි කියන්නත් බෑ.
  antivirus software ගැන බැලුවොත් මේ 8 වලට එන security essential හොදයි.නමුත් වැඩි ආරක්ෂාව ඕනි කියලා හිතෙනවනම් kasperskey 2013 වගේ එකක් දැම්මට වරදකුත් නෑ.
    තව කියන්න 8 වල වැරදි නම් නෑ.තව හොද පොඩිපොඩිඒවා ගොඩක් තියනවා.ඕගොල්ලෝ දාලම බලන්න.
එහෙනම් අදට ඇති කියලා හිතෙනවා.තවත් පොස්ට් එකකින් අපි අයි හම්බවෙමු.
ඕගොල්ලන්ට පරිගණක පිළිබද තියන ගැටළු අපේ fb group එකේ හරි IT doctor page එකේ හරි දාන්න.අපි ඒවාට අනිවරෙන්ම විසදුම් දෙන්නවා.තව ඉල්ල්මකුත් තියනවා.බ්ලොග් එකට ඇවිල්ලා හොරෙන් යන්නේ නැතුව බ්ලොග් එකට joinවෙන්න උඩ තියන නිතර බලන අය කියන තැනින්.

{ 5 comments... read them below or Comment }

  1. ඔන්න කස්ටියටම එවුව මොකක් හරි වෙලා අවේ නැත්තම් පොස්ට් එකක් දාලා තියනවා හයියෝ වද දෙන්න එපෝ මෙන්න ගන්න windows 8 crack එක කියාලා එකෙන් ගන්න.මගේ net slow කරලා එකයි

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -