Skip to main content

Windows 8 ගැන මගේ අදහස.

  


   කට්ටියටම කොහොමද ? අද class එකේ ටෙස්ට් එකක් ඒ උනාට මට යන්න විදිහක් නෑ ලෙඩවෙලා.එක හින්දම ගත්තා බ්ලොග් එක ලියන්න.බලමුකෝ, අද මම කියන්න හදන්නේ WINDOWS 8 වල ගුණ අගුණ.අපි ගොඩක් දෙනෙක් දාන්නේ copy මනේ එක හින්දා copy යෙන්ම පටන්ගමු.copy එකක් මන් දෙන එක එච්චර වැඩක් ඇති වැඩක් නෙවෙයි නේ.මොකද හැමෝ ගාවම මේ වෙනකොට copy ඇති .activator එකත් ඇති.activator එක නැති කට්ටිය තමුන්ගේ email එකcomment කරන්නකෝ.මන් ඒ අයට වෙනම mail එකක් දාන්නම්.

     සමහර යට තියන ගැටළුවක් තමයි activator එක තිබුනට එක වැඩ නෑ කියන එක.එකට හේතුවක් තියනවා.අපි windows 8 දාලා active නොකර internet connect කලොත් බඩු තමා.අයි active කරලා හමාරයි.එක හින්දා ඕගල්ලෝ 8 දානකොට මෙහෙම කරන්න.8 install  කරනකොට internet disconnect කරලා install කරන්න.ඊළගට දාන්න තියන activator එක අරගෙන නෙට් connect නොකරම active කරන්න.ඊළගට update setting මාරු කරන්න do not check for update කියලා.update කරොත් බඩු.ඊළගට ඕගොල්ලන්ට දාගන්න ඕනි හොර software දාලා ඉන්න.කලින් කියන්න අමතක උනා 2 GB වලට වඩා ram එක අඩු අය 8 දාලා කෙලවගන්න එපා.
    ඊළගට තමා නෙට් connect කරන්නේ.නෙට් නැත්න් 8 දාන එකේ තේරුමකුත් නෑ.8 වල තියන mail app එක තමා සුපිරි .ඕගොල්ලන්ගේ mail එක මේකට enter කරහම අපිට mail එකක් අපු හැටිය desktop එකේ side එකෙන් notification එකක් එනවා.නමුත් මෙහෙම ගැටළුවකුත් තියනවා.ගොඩක් අය facebook ඉන්නවනේ.එයාලගේ fb  notification නුත් මේකට එනවා.එතකොට නිකන් වතුර ගලනවා වගේ mail එන්නේ .එකට කරන්න පුළුවන් දේ තමා fb එකන් එන mail 50 විතර ස්පෑම් කියලා රෙපොර්ට් කරන්න.(gmail වල ).එතකොට අයි fb එකෙන් එන mail කෙලින්ම ස්පෑම් folder එකට යනවා.අපිට එතකොට notification එන්නේ නෑ.එතකොට දැන් mail වැඩේ හරි.
   ඊළගට ස්ටාර්ට් මෙනු එක නෑකියලා සමහරු චෝදනා කරනවා එකට විසදුම මේ පොස්ට් එකෙන් බලන්න.http://11wada.blogspot.com/2013/02/windows-8-start-menu.html
ඒ වැඩෙත් හරි.
ඊළගට fb ගැන.අපි 8 වල තියන people app එකටයි  message app එකටයි අපේ facebook account එක add කරොත් අපි computer එක on කරපු ගමන් fb එකේ ලොග් වෙනවා.internet connect කරලා තියෙන්න ඕනි මේකට.එතකොට අපිව facebook එකේ online පෙන්නනවා.එතකොට අපිට යාලුවෝ එවන fb massage  mail එකේ වගේ side එකෙන් notify කරනවා.
  8 වල හොදම දේ තමා app store එක මේකේ හැබැයි තාම android app store එක වගේ දියුණු නෑ,ඒ උනාට නරකයි කියන්නත් බෑ.
  antivirus software ගැන බැලුවොත් මේ 8 වලට එන security essential හොදයි.නමුත් වැඩි ආරක්ෂාව ඕනි කියලා හිතෙනවනම් kasperskey 2013 වගේ එකක් දැම්මට වරදකුත් නෑ.
    තව කියන්න 8 වල වැරදි නම් නෑ.තව හොද පොඩිපොඩිඒවා ගොඩක් තියනවා.ඕගොල්ලෝ දාලම බලන්න.
එහෙනම් අදට ඇති කියලා හිතෙනවා.තවත් පොස්ට් එකකින් අපි අයි හම්බවෙමු.
ඕගොල්ලන්ට පරිගණක පිළිබද තියන ගැටළු අපේ fb group එකේ හරි IT doctor page එකේ හරි දාන්න.අපි ඒවාට අනිවරෙන්ම විසදුම් දෙන්නවා.තව ඉල්ල්මකුත් තියනවා.බ්ලොග් එකට ඇවිල්ලා හොරෙන් යන්නේ නැතුව බ්ලොග් එකට joinවෙන්න උඩ තියන නිතර බලන අය කියන තැනින්.

Comments

  1. ඔන්න කස්ටියටම එවුව මොකක් හරි වෙලා අවේ නැත්තම් පොස්ට් එකක් දාලා තියනවා හයියෝ වද දෙන්න එපෝ මෙන්න ගන්න windows 8 crack එක කියාලා එකෙන් ගන්න.මගේ net slow කරලා එකයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්