Posted by : Chamika Ravinda Wednesday, April 10, 2013



කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.
 එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.

{ 18 comments... read them below or Comment }

  1. උඩ දාල තියෙන්නේ "මෙතනින් බාගන්න" කියන තැන

    ReplyDelete
  2. Km player eken puluwanne onama ekak 3D karala balanna

    ReplyDelete
  3. Thisal Lakpura - ලින්ක් එක වැඩ කරනවා

    ReplyDelete
  4. 3d quality 1ka kohomada? 3d monitor 1ka wage thiyenawada?

    ReplyDelete
  5. supirima supiri

    ReplyDelete
  6. කන්නාඩියක් කොහෙන්ද ගන්න පුළුවන් සහෝ? නිකන් කන්නාඩියක් නෙවේනේ නේද?

    ReplyDelete
  7. 2D films 3D කරලා බැලුවැහැකිනේ...? නැත්තම 3D ඒවා හොයන්න එපායේ.... :D

    ReplyDelete
  8. machan api gawa tiyena 3d movie 1 k ape moniter 1 n balanna puluwanda hodatama penenawada tv 1 wage

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -