Posted by : Tharuka Gunaratne Saturday, April 27, 2013




ඔන්න අද නම් මම ගෙනාවෙ ටිකක් අලුත් ට්‍රික් එකක්. ගොඩ කාලෙකින් මේ වාගෙ ට්‍රික් එකක් දාන්නත් බැරි උනා. නවකතාව හන්ද වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. සමාවෙන්න ඕන.

මේ මම දෙන්න හදන්නෙත් එක විදියක ඇප් එකක්. මේක දැම්මම ඔයාගෙ ෆෝන් එකේ රන් කරන ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පී සී එකෙත් රන් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක ඉන්ස්ටෝල් නොකරම. මේ ඇප් එක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා මාකට් එකේ 400000+ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තියෙන බව සහතික කරල තියෙනව. ඒක ඇත්ත තමයි. ඒක හන්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේක ගොඩක් වැදගත් වෙයි

වින්ඩෝස් හරි මැක් ඕ එස් නම් තියෙන්න් ඕනේ නැත්නම් මේක වැඩ නෑ. ඒත් ඒවනම් සුලබයිනේ. වෙන මොකුත් සිස්ටම් රික්වෙයාමන්ට්ස් ගැන සදහනක් නම් නෑ. ඒ කියන්නෙ මගෙ මැශින් එකෙත් මේක වැඩ කරනවා.

එහෙනම් මේක බාගත කර ගම්මු.

පියවර 1 - මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගත කරගන්න පුලුවන්. සම්පුර්නයෙන්ම නොමිලේ

Download - Blustacks Download

පියවර 2 - සාමාන්ය ඉන්ස්ටෝල් පිළිවෙල තමා.

පියවර 3 - රන් කරල තමට කැමති ඇප් එක හරි ගේම් එක හරි මේකෙන් බාගත කරන් ගහන්න පුලුවන්. එච්චරයි

එහෙනම් ඔයත් පිවිසෙන්න පෝසතුන් වෙනුවෙන්ම හැදු ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට.........

Post By - Tharuka

{ 8 comments... read them below or Comment }

  1. ගින්දර භාණ්ඩයක්. මගේ ෆෝන් එක උස්සනකන් මමත් දාගෙන හිටියා. app දාන්න කලින් ටෙස්ට් කරන්න. පස්සේ මොකටද කියලා අයින් කලා

    ReplyDelete
  2. yaluu meka install wenne nene?

    ReplyDelete
    Replies
    1. :p මචෝ මේක on board VGA තියන එවයි වැඩ කරන්නේ නෑ.මගෙත් වැඩ නෑ

      Delete
  3. Android නම් හදලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙත් , වින්ඩෝස් ,සිම්බියන් වගේ ඒවා බලද්දී ,
    කොහොම උනත් බන් ඇප්ස් එක මාරු :)

    ReplyDelete
  4. @Suranga - ඕක ඉන්ස්ටෝල් වෙනව බන්.... සාමාන්ය විදිය තමා

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -