Posted by : Chamika Ravinda Tuesday, April 23, 2013


කොහොමද හැමෝට.ගොඩක් බ්ලොග් වල ඉතින් මේ දවස් වල දකින්න තියෙන්නේ මඩ පාරවල් මයි.මම හිතන්නේ සයිබර් සිහින බක් මහා උළෙල වෙච්ච ඒවා  වෙන්න ඇති.අපි කොහෙද ඉතින් ඕවට යන්නේ අපි තාම පොඩි උන් නේ.හැබැයි ඉතින් මාත් බස් රඩියෝ එකෙන් අහගෙන හිටියේ චැට් එකට සෙට් වෙලා.කොහෙද ඉතින් එතන හිටපු අක්ක කෑගහ කිවුවනේ මම ඉනව කියලා චැට් එකේ ඔහොමත් වැඩ කරනවද අප්පා.උබලා බලන්න ඇති මම කවුද කියල නේ.මොකෝ ඉතින් කවුරුත් මාව දන්නේ නෑ නේ.අපි ඉතින් තාම අලුත් නේ.
 ඔන්න ඉතින් අද මාතෘකාවට බහින්න තමා හදන්නේ.ඔය නෝනලා මහත්තුරු දන්නවා ඇතිනේ මහත්හොරෙක් අපේ බ්ලොග් එකේ පොස්ට් උස්සලා තිබුනා කියලා.ඔන්න ඉතින් ඕකට දවස් ගානක් විසදුමක් හොයනකොට තමා මට මේක හම්බවුනේ.ඔයාලගේ බ්ලොග් එකෙත් මේ  කියන විදිහට සෙට්ටින්ග් හදාගෙන පොස්ට් හොරුන්ගෙන් බේරාගන්න.

Layout -> Edit HTML->Expand Widget Templates

 ඊළගට මේ  <head> කියන එක යටින්/ඊට පස්සේ මේ code ටික past කරන්න

<!--Disable Copy And Paste-->
<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

ඊළගට Save Template

දැන් හරි කාටවත් දැන් right click කරලා copy කරන්න බෑ.දැන් මමත් බ්ලොග් එකේත් මේ විදිහට දාලා එතකොට ඔයාලට මේ code එක copy කරගන්න බැරි නිසා මේ text file එක බාගෙන එකෙන් code එක copy කරගන්න.  

Download

  

{ 7 comments... read them below or Comment }

  1. කාලීනව ඉතා වටින දෙයක් මලයා. මේ දේවල් මෙයිට කලින් සුදුමහත්තයාත් කියල දීල තිබුණා..

    ReplyDelete
    Replies
    1. එහෙම එක්කෙනක් මේක දුන්න කියලා දන්නේ නෑ අයියේ ඒ උනාට මට මේදවස් වල වෙච්ච දේවල් අනුව තමා ඕක ලිවුවේ

      Delete
  2. මේ ලොක්කා මොන වැඩේ දැම්මත් වැඩක් නැ. කව්ද කියන්නේ ඔක කොපි කරන්න බැ කියලා. හරිම ලේසි . පොඩ්ඩක් හිතලා කරන්න තමා තියේන්නේ.

    සැලකිය යුතුයි : මම බ්ලොග් හොරේක් නේවයි කියන ඒක.මම bug එක ගැන කිව්වේ.

    ReplyDelete
  3. ඔව් මචං මේක copy කරන්න බැරිම නෑ. ( කරන විදිහ කියන්න බෑ )

    ReplyDelete
  4. ඕක bypass කරන්න පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. කොපි කරන එකා කොහොමත් කොපි කරනවා. 100% ක් සාර්ථක එකක් තාම මටත් හම්බුනේ නෑ. අනික readersලට ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනාවා ඔය ක්‍රමේ නිසා...

    ReplyDelete
  5. man nam oi mukuth danne ne ath right click karla copy kalaama mewa okkoma copy wenawane..


    function disableselect(e){
    return false
    }
    function reEnable(){
    return true
    }
    document.onselectstart=new Function ("return false")
    if (window.sidebar){
    document.onmousedown=disableselect
    document.onclick=reEnable


    Esha

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -