Posted by : Chamika Ravinda Sunday, April 7, 2013



මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.සාමාවෙන්න ඕනි එකට හොදේ.එකට හේතුව යට ලියවෙයි.
දැන් ඉතින් මන් අද මාතෘකාවට බහිනම්.
මේ ලගදී දවසක් මුණු පොතේ කොල්ලෙල් චැට් එකට සෙට් උනා.මෙන්න ලින්ක් එක(වැඩ කරන්නේ එයා හා කිඋවුවොත් තමා.) මේ එයා තමා.

ඔන්න ඉතින් මෙයා ඉන්නේ ඉතාලියෙලු.ඇත්ත වෙනත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්.හැබයි එයා ගැන පහැදිලි සත්‍ය නම් දවසේ පැය 24 පැය 18 වත් ඔහු මුණු පොත තුල රජ කරන බවයි.
ටිකක් අමුත් පුද්ගලයෙක් නේ ටිකක් විස්තර හොයලා බැලුවා.මිනිහා ටිකක් පොරක් තමා.එයත් බ්ලොග් එකක් කරනවා ඕන බලන් එකෙත් හැටි දැන් ගොඩ දෙනෙක් බ්ලොග් කරනවා නේ :D .මේ ලින්ක් එකෙන් පුලුවන් එයාගේ බ්ලොග් එකට යන්න.
  ඒ උනාට මෙයා පිළිබද පුදුම සහගත කාරණය නම් ෆිෆා 13 game එක install කරගන්න මෙයාට බෑ.(මේක වරහන් ඇතුලේ ලියන්නම ඕනි. කොච්චර පොරක් උනත් වැඩක් නෑ game එකක් දාගන්න දන්නේ නැත්තම්. :D)
දැන් කොහොමින් හරි මගෙන් උදවු ඉල්ලුව.මාත් ඉතින් මේ වගේ උදව් ඉල්ලුවාම ඕනි යකෙක්ට කරලා දෙනවනේ. :D .මට මෙයා කියනව team viewer එකෙන් ඇවිල්ල හදලා දෙන්නලු.මාත් ඉතින් හා කියල ඔන්න  රිංගුවා උගේ කොම්පුටරේ අස්සට.මුගේ මේ අදහසට මා එකග උනේ මොහුගේ රුපයක් බලාගැනීමේ අදහසින්.මොන අවාසනාවක්ද  මොහුගේ තියා වෙන කාගෙවත් රුප ඔහුගේ පරිගණකය තුල නැත.
(සැ:යු - මොක නැතත් මෙසී ගේ පින්තුර සියයකට අදික ප්‍රමාණයක් තිබුණි.ඒ අනුව මට  නිගමනයකල  හැකි වුවේ මොහු රොනල්ඩෝ ට අකමැති කෙනෙක් බවයි.)
කෙසේ හෝ මා ෆිෆා ඉන්ස්ටෝල් කොට අවසන් කලෙමි.නමුත් අවාසනාවකි මොහු මට හේතුවක් නොමැතිව හොද කුණුහරප දෙකක් කිවේය.එකට කමක් නැත.(අවුල උනේ අපේ මල්ලි එතන සිටි නිසාය.මු එක අපේ අම්මාට කියා මට දවස් ගණනකට පරිගණකය බාවිත කිරීමේ තහනමක් පැනවීය.මචෝ තැන්කු. )
කොහොමින් හෝ අපේ යාළුවො මතක් උන නිසා එයා මේ game එක බාගත කරගත් ලින්කුව ඉල්ලා ගත්තා.මීට කලින් මා මේක බාගත කරගත්ත.නමුත් පසුව සොයා ගන්න බැරි උන්නා.මෙන්න එහෙනම් ඒ ලින්කුව.නමුත් මේක ටොරන්ට් එකකි.කස්ටිය ඕක බාගෙන සෙල්ලම් කරන්න.
 කෙසේ හෝ මොහු මා අපේ බ්ලොග් එකේ fb page එකට like එකක් ඉල්ලුවත් like අවහිර වී ඇති බව පැවසුවා.ඔහුගේ account එක මා ඔහුගේ පරිගණකයට ලොග් වන විට තිබුණු නිසා like එක මම ම දාගත්තා.
වැඩේ අවසන් උ පසු නම් මට ඔහු නොසෑහෙන ස්තුති කරා.ඊට පස්සේ බ්ලොග් fb page එකට like 40+එවන බව පැවසුවා නමුත් තාමත් ඒවා ලැබුනේ නැත.
 එසේනම් අවසාන වශයෙන් මෙම ෆිෆා 13 ලින්කුව ලබාදුන් නම නොකී මිතුරාට ස්තුති කරමි.අවසර ලැබුනොත් මම ඔහුගේ නම හෙළි කරමි.
කියෙවුවාට ස්තුති.මෙයා ගැන ඔයාලට හිතෙන දේත් කියල යන්න.මොකද එයා එකට කැමති වේවි.කරුණාකරලා මතක ඇතුව අර join the site කියන එකත්කරලා යන්න හොදේ. 
අපොස සාපෙළ හි සිංහල වලට ඇත්තේ B එකකි.එම නිසා වැරදි ඇතොත් සමා වන්න.
විනාඩි 10 පසු .
නම කියන්න හා කියලා කිවුවා. 
නම දිලුක් තාරුක 
මුනුපොතේ ඉන්නේ මෙතන https://www.facebook.com/dilukmessi

{ 6 comments... read them below or Comment }

  1. මම කනාවට දැකලා ආවේ ,

    පොඩ්ඩක් කට කොනකින් හිනා ගියා මට පොස්ටුව ලියල තියෙන හැටි දැක්කම , සරලොක් හෝම්ස් වෙන්න ට්‍රයි කොරල තියෙනවා ,

    ගේම් එක ඉන්ස්ටෝල් කරගනන් බැරි උන නිසා අරුව බාල්දු කරලා තියෙනවා ,

    කොම උනත් , බ්ලොග් එකේ කොමෙන්ට්එකට Word Verification එක අයින් කරා නම් හොදයි කියල හිතෙනවා ,

    ReplyDelete
    Replies
    1. මචෝ අයින් කරා වෝර්ඩ් veryfy එක

      Delete
  2. තැන්කු ඔයාගේ comment එකට තාම word Verification අයින් කරන හැටි හොයාගන්න බැරි උන්නා.

    ReplyDelete
  3. වෙන්නප්පුව, හලාවත ඉතාලි ඉන්න උන් ඔක්කොම ගස්**යෝ බන්, මුන් ලංකාවේද හිතෙනවා කරන හැසිරෙන විදිය දැක්කම. වැරදීමකින් මිනිස්බව අබපු තිරිසන්නු වෙන්නප්පුවේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම කියල වෙන්නපුවේ හැමෝටම බනින එක හරි නෑ මචෝ.ගිලීමලෙත් ඇත දත සුද්දෝ.

      Delete
  4. මෙම පොස්ට්යුව ලිවුවේ හුදෙක් සිදුවූ සියලල ඔබට පැවසීමට පමණි.මෙම සොහොයුරා(දිලුක් තාරුක) ගැන වැරදි වැටහීමක් ඇති නොකර ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලමු.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -