Posted by : Pabasara Mahindapala Wednesday, April 3, 2013

 
G.I. Joe: The Rise of Cobra කියල 2009යෙ film එකක් ආව මතක ඇති. අන්න ඒකෙ දෙවෙනි  කොටස G.I. Joe: Retaliation  නමින් මාර්තු 28 වෙනිද release කරා. ඒක තාම ලංකාවට ඇවිල්ල නෑ. මේකෙ කතාව හැටියට Cobra කණ්ඩායමේ Zartan ඇමරිකාවෙ ජනාධිපති විදිහට වෙස්වලාගෙන G. I. Joe කණ්ඩායම විනාශ කරනවා ඉතුරු වෙන දෙතුන් දෙනා තමයි Zartan ගෙන් ඇත්ත ජනාධිපතිව බේරගන්නෙ. 

මේකෙ එක චරිතයකට ඉන්නව සුපිරි Wrestling ක්‍රීඩක "The Rock" ( Dwayne Jhonson ) . ඒ වගේම Bruce Wills, Jonathan Pryce වගේ සුපිරි නලුවො කිහිප දෙනෙකුත් ඉන්නව.

{ 1 comments... read them below or add one }

  1. Rock handa maru! ubala WWE ganath liyapallako

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -