Posted by : Chamika Ravinda Monday, April 1, 2013




මේ දැන් වැදගත් තරගයක් ඉවර උනා විතරයි.Manchester United vs Chelsea .ගොඩ දෙනෙක් මේ තරගය වෙත අවදානය යොමුකරා.අපේ football Lover group එකෙත් මේ match එක ගැන ගොඩක් දෙනෙක් කතා කරා.කොහොමහරි අන්තිමට   Chelsea දින්නා.ඔවුන් ඊළගට FA Cup එකේ සෙමි ෆිනල් එක Manchester City එක්ක සෙල්ලම් කරනවා
.තරගයේලකුණු සටහන් උනේ 1-0 විදිහට.තරගයේ වාර්තා වූ එක ගෝලය වාර්තා කරේ Chelsea වල Demba Ba විසින්.මෙම තරගයේ විශේෂ සිද්දියක් උනේ Manchester United කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක Robin Van Persie ආදේශ කිරීමක් විදිහට යොදා ගැනීමයි.කෙසේ හෝ Robin Van Persie ගේ double tropy සිහිනය බොද වී ගියා.නමුත් තාමත් manchaster කණ්ඩායම league table එකේ ඉහලින්ම සිටිනවා.අපිත් ඉතින් united fans ලා.අපටත් දුකයි.අනිත් සියලුම united fans ලාටත් මගේ කණගාටුව ප්‍රකාෂකරමි.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -