Posted by : රේසර් කොල්හැන් Wednesday, April 3, 2013



මේ කියන්න සුදානම් වෙන්නේ ඊයේ  පටන්ගත්ත UEFA Champions League - quarter final first leg එක ගැන.ඊට කලින් හැමෝටම ස්තුති කරන්න ඕනි මේ දවස් වල බ්ලොග් එකට හම්බ වෙන හොද ප්‍රතිචාර වලට.
හරි එහනම් මගේ පලවෙනි පොස්ට් එක මේක.එක හින්ද ඕගොල්ලන්ගේ අදහසුත් මේ පිලිබදව comment කරනවනම් හොදයි.
අපි ඉස්සෙලම   PSG vs Barca  මැච් එක ගැන කතා කරමු.

PSG      2 - Barac    2

මෙම තරගය පැවැත් වුණේ Parc des Princes ක්‍රීඩාංගනයේයි.මෙම තරගයේ මුල සිටම ඉදිරියෙන් සිටියේ barcelona කණ්ඩායමයි.නමුත් PSG කණ්ඩායමේ Matuidi විසින් 94 වන මිනිත්තුවේ ලබාගත් ගෝලය නිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.PSG කණ්ඩායම් වෙනුවෙන් ලබාගත් අනිත් ගෝලය ලබා ගත්තේ  Ibrahimović විසිනුයි.ඒ තරගයේ  79 වන මිනිත්තුවෙදියි.baracelona කණ්ඩායම් වෙනුවෙන් Messi 38 වන මිනිත්තුවේදීත් Xavi Hernández විසින්  89 මිනිත්තුවෙදීත් (panelty) ගෝල වාර්තා කරා.
තවත් විශේෂ සිදියක් වන්නේ barcelona කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Leo Messi මෙම තරගය අතරතුර ආබාදයකට ලක් වීමයි.නමුත් තාමත් ඔහුගේ ආබාද තත්වය ගැන වැඩිදුර තොරතුරු තාමත් අනවරණය වී නෑ.barcelona කණඩායම පැවසුවේ ඔහුගේ ආබද තත්වය ගැන අද පවත්වන පරේෂණයෙන් පසුව වැඩිදුර තොරතුරු දැනුම් දෙන බවයි.
MAN OF THE MATCH: Thiago Silva.


හරි එහෙනම් දැන් දෙවන තරගය

Bayern 2 - Juventus 0

මෙම තරගය නම් Bayern   München කණ්ඩයම පහසුවෙන් ජය ගත්තා.ඔවුනට දැවැන්ත පීඩනයක් ඉදිරිපත් කිරීමට ජුවන්ටස් කණ්ඩායමට නොහැකි වුනා.මෙම තරගය පැවැත්වුනේ ජෙර්මනියේ මියුනික් නුවරයි.
මෙම තරගයේ ගෝල වාර්තා කර කණ්ඩායම වන Bayern   München  කණ්ඩායම වෙනුවෙන් පළමු මිනිතුවේම ගෝලයක් වාර්තා කිරීමට  David Alaba සමත් වුනා.තවද T. Müller විසින් 63 වන මිනිතුවේ ගෝලයක් වාර්තා කරා.




එහේනම් පොස්ට් එක කියෙවුව හැමෝට ස්තුති.මෙම තරගාවලියේ ඉදිරි තරග පිළිබද වැඩි දුර තොරතුරු දැනගැනීමට දිගටම අප සමග රැදී සිටින්න.



{ 1 comments... read them below or add one }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -