Skip to main content

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Wi-Fi රවුටරයක් කර ගන්න ආසද?




ගොඩ කාලෙකින් ට්‍රික් කියන නම තියෙන පෝස්ට් එකක් දාන්න බැරි උනා. නවකතාව හන්දා වෙන දෙයක් ලියන්න බැරි උනාට සමාවෙන්න ඕන. කොහොම හරි නිකමට මේ පැත්තෙ ඇවිත් යන්න ඇවිත් අලුත් වැඩක් කියල යන්න හිතුන. සමහරු නම් මේක දන්නවත් ඇති. නොදන්න අය බලන්නකෝ.........

ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ OS එකක් බව අපි දන්නවා. ඒත් ජාවා ෆෝන් වල වගේ නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන පහසුකම් ටිකක් වැඩී. මේක නම් හැබැයි ජාවා වලට හොදටම ගැලපෙන ට්‍රික් එකක්. ඒක ඇන්ඩ්‍රොයිඩ් වලත් කරන්න පුලුවන්ය කියල මට කව්දෝ කිව්වා. බලන්නකෝ කරලම. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බාවිත කරල පීසී එකෙන් නෙට් යන්න පුලුවන්ද කියල....

පියවර 1 - Settings >> Wireless and Network Settings >> Mobile networks, select the “Use Packet Data” option, and then uncheck “Use only 2G Networks” option

පියවර 2 -  Settings >> Wireless and Network Settings >>Tethering & Portable hotspot, and then select the second option “Mobile AP”  මේක කලාට පස්සෙ වයි ෆයි ලෝගෝ එක නොටිෆිකේශන් ටැබ් එකේ පත්තු වෙන්න ඕන

පියවර 3 - දැන් කරන්න තියෙන්නෙ තියෙන ඔයාගෙ WiFi thiyena පීසී එකෙන් හරි ලැපෙන් හරි  නෙට් යන එකයි. වයි ෆයි එකක් කනෙක්ට් කර ගන්න දන්නව ඇතිනේ.

(මේක බොහොම සුලු වැඩක් නිසා ගොඩක් අය දන්නව ඇති කියල හිතනව. ඒ හන්ද සමාවෙන්න ඕන. )

Comments

  1. එල බන් මම දැනගැන හිටියේ නෑ

    ReplyDelete
  2. kohomede pc 1kete connect keranne?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම