Posted by : Chamika Ravinda Tuesday, April 2, 2013



මේක ගොඩ දවසක් ඉදල දෙන්න හිතාගෙන හිටියේ.ඒ උනාට බැරි උනා.කොහොමහරි දැන් දෙන්න හදන්නේ.
කවුරුත් දන්නවනේ apple os එකේ ගොඩක් ලස්සනයි කියල.ඒ උනාට ඉතින් ඒවා දාන්න පුලුවන් apple mac වලට විතරයි.මේක හරිම ලේසි වැඩක්.මේ software එක install කරාම මුළු computer එකම apple වගේ වෙනවා.windows 8 වල start screen එකටනම් මේකෙන් වෙනසක් වෙන්නේ නෑ.ඔන්න ඉතින් වැඩි කතා නෑ මෙතනින් software එක බාගන්න.
මේක හැබයි වින්ඩොව්ස් 8 වලට.7 දාගෙන තියන අය මෙතනින් බාන්න.
කාට හරි මේක කරදරයක් කියල හිතුනොත්,නැත්තන් ටික දවසක් යනකොට එපා උනොත් කෙලින්ම uninstall කරන්න.computer එක තිබුන විදිහටම එනවා.
එහෙනම් අදට එචරයි.
පොඩි ඉල්ලීමක් තියනවා.බ්ලොග් එකට ඇවිල්ලා හොර්න්ම යන්නේ නැතුව.අපේ page හෙම like කරලා follow කරලා යන්න.බ්ලොග් එකටත් join වෙන්න.එහනම් පොස්ට් එක කියෙවුවට බොහොම ස්තුතියි.

{ 7 comments... read them below or Comment }

  1. apo me mokadda modayage dawase dunna lanuwakda.me soft eka mage computer ekata damma.install una.passe restart wenna dunnama.dan eka digata restart wenawa boot screen enawa aya restart dan 20 gamanak withara una.dan monada karanne.c eke ona file wagekuth tiyanawa.

    ReplyDelete
  2. වින්ඩොව්ස් සීඩී එක දාලා රිකවර් කරන්න පුලුවන්. ඔය සොෆ්ට් එකේ ලෙඩක් නෙවෙයි මචන්. සමහර මැශින් වලට ඔය වගේ ට්‍රාන්ස්ෆොර්මේශන් පැක් හරියන්නෙ නෑ..... මොකක්ද මැශින් එක P4 ද?

    ReplyDelete
  3. meka machan lanuwak namneweyi.mage eke wada Kara.oya download karanakota aulak yanna athi.mona vertion ekada download Karen.Nathan oyage requrment madi wenna athi.

    ReplyDelete
  4. Replies
    1. (o)
      වෙන්න බා වැඩ ආයි බලන්න

      Delete
  5. maka dala mama remove kala dan task bar aka uda kohomada hada ganena

    ReplyDelete
    Replies
    1. task bar එක උඩ right click කරලා propetise යන්න එකේ task bar location කියන එකෙන් වෙනස් කරන්න

      Delete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -