Posted by : Pabasara Mahindapala Friday, April 5, 2013


WWE විසින් වාර්ශිකව සංවිධානය කරන WrestleMania 29 වනි අදියර මේ අප්‍රේල් 7 වැනිදා රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ New Jersey හි MetLife ක්‍රීඩාගාරයේදී ආරම්භ වේ  90 000කට අධික ප්‍රේක්ශකයන් පිරිසක් මීට සහභාගී වීමට නියමිතයි. යුරෝපයේ සහ ඇමරිකා මහද්වීපයේ සුපිරි ක්‍රීඩකයන් රැසක් මෙහිදී තරග වදින අතර අප්‍රේල් 7 රාත්‍රියේ පහත පරිදි ප්‍රධාන තරග 9ක් පැවැත්වේ.




        1.    The Rock vs. John Cena


මෙවර හි කාගෙත් අවධානය යොමුවන The Rock සහ John Cena අතර තරගය මෙවර WrestleMania හි ප්‍රධානම අංගයයි. මෙම තරගයේ ජයග්‍රාහකයා WrestleMania ශූරයා බවට පත්වේ.පසුගිය වසරේද ශූරතාව සදහා මොවුන් දෙදෙනා තරග වැදුනු අතර The Rock ශූරතාව දිනාගත්තේය. කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම ඒකිනෙකාට කියාගන්නේ තමන්ට මෙම තරගය ජයගත හැකි බවයි.

        2.    Alberto Del Rio vs. Jack Swagger

මෙක්සිකෝවේ Alberto Del Rio හා ඇමරිකාවේ Jack Swagger අතර කලක සිට පවතින ආරවුල නිසා Swagger විසින් Alberto හට තරගයක් සදහා ආරාධනා කල අතර ඔවුන් දෙදෙනා අතර තරගය දෙවෙනි අංගය ලෙස පැවැත්වේ.

       



       3.    The Undertaker vs. CM Punk


මේ වනතුරු එක තරගයක්වත් පරාජය වී නැති Undertaker මෙවර WrestleMania හිදී CM Punk හා තරග වදී. Undertaker පවසන්නේ මෙය ජයගතහොත් නැවතත් තමා ක්‍රීඩා නොකරන බවයි.

       4.    Triple H vs. Brock Lesnar



       5.    Randy Orton, Sheamus and Big Show vs. The Shield

සාධාරණත්වය උදෙසා සටන් කරන බව කියන The Shield කණ්ඩායම විසින් පසුගිය දිනෙක Randy Orton හා Sheamus හට අභියෝග කළේය. මෙවර WrestleMania හිදී Randy, Sheamus සහ Big Show,  The Shield කණ්ඩායම හා තරග වදී
       
       6.    Ryback vs. Mark Henry



       7.    Team Hell No vs. Dolph Ziggler and Big E. Langston



       8.    Chris Jericho vs. Fandango




       9.    Tons of Funk & Funkadactyls vs. Rhodes Scholars & Bella Twins



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -