Skip to main content

Android Phone එකට metro theam එක දාමු



ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ අවේ.අද දෙන්න හදන්නේ android බාවිත කරන යාළුවන්ට රටක් වටින් app එකක්.ඔයාලා දන්නවා ඇතිනේ ජනෙල් 8 එන metro theam එක.අන්න ඒක android වලට දාගන්න හැටි කියලා දෙන්න තමයි මේ හදන්නේ.ඔන්න ඉස්සෙලම මේ app එක  දාගන්න හැටි කියන්නම්. ඊළගට විස්තර මොකෝ ඉතින් කටත් ඉස්සෙලා ඕනි app එක නේ :D.ඔන්න එහෙනම් play store එකෙන් එක බාගන්නකො

        App Hear!

දන්න ඉතින් පණ්ඩිත කමට දාගත්ත්නේ මුකුත් කියවන්නේ නැතුව. අවුලක් නෑ ඉතින් මේක දාගත්ත කියලා කිසිම අවුලක් නෑ මොකද මේක දැම්මම අනික් theam දැම්මම වගේ slow වෙන්නේ නෑ.එක බය නැතුව කියන්න පුළුවන් මොකද  මගේ phone එක දාන ඕනි thema එකකට slow වෙනවා ඒ උනාට මේ theam එක දැම්මහම එහෙම උනේ නෑ.කිසි අවුලක් නැතුව වැඩ.තව මේ theam එක කලින් දැකල නැති ඕනි කෙනෙකුට හිතෙන්නේ මේකේ තියෙන්නේ windows mobile කියලයි
  මේ app එකේ තව වාසියක් තමා අපිට ඕනි විදිහට ජනෙල් 8 start screen එක වගේ වෙනස් කරන්න පුළුවන්.metro theam කියලා ගොඩක් theam ආවට හොද එකක් හොයාගන්න අමාරුයි.මේක හොයාගත්තේත් පිදුරු ගොඩේ ඉදිකටුවක් හොයනවා වගේ.:D.එහෙනම් ඔන්න දැම්ම පොඩි screen shot ටිකකුත්.

වැඩ ඉවරයි අපි කැපුනා.අපිට කරන්නඋදවුවක් විදිහටකරදරයක් නැත්තම්  join the site කියන එක කොරල යන්න please.එහෙනම් keybord එක හසුරුවන ඔය දෑතට බුදුසරණයි දෙවි පිහිටයි.

ප.ලි
මේක ලියන්න පටන්ගත්තේ උදේ 7.30 ඉවරවුනේ 11.56 මොකද ඉතින් බුකියේ යාලුවෝ එක්ක චැට් වලට සෙට් වුන නිසා තම ඒ වැඩේ උනේ.මොනවහරි අවුලක් අවොත් බල බල ඉන්න එපා comment box එක පහල තියේ. පාවිච්චි කිරීම ඔබගේ වැඩකි.

Comments

  1. අපිට කොයින්ද බූල් බල්ලෝ. අපි ඉතින් නොකියා ජාවා බේස් තමයි තාම..

    ReplyDelete
  2. මගේ එකත් බුල් බල්ලෙක් නෙවයි බන්.huwawe එකක් ගත්තා 13 :p

    ReplyDelete
  3. tab akata hariyana akakk hoyala dannako

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්