Skip to main content

අපි හැමදාම ඔයාලත් එක්කයි! ඔයාල අපිට ලොකු ශක්තියක්


දැන් ගොඩාක් අය බ්ලොග් කර්මන්තෙට බැහැල තියෙන බව අද දවසෙ වුන සිදුවීම් එක්ක පෙනුනා. අපි තාමත් එක තැනමද? ඔන්න ඕක මට හිතුන වාර අනන්තයි. ඉස්සර මටත් බ්ලොග් කරන්න ලොකූ පිස්සුවක් තිබුනා. ඒත් දැන් නම් ඒක පිස්සුවක් විතරක්ම නෑව්යි. අනුන තමන් දන්න දේ කියල දෙන අපේ බ්ලොග් එක ගැන ටවුමෙ ගොඩක් දෙනා කතාවෙනව. බොරුවක් නෙවේ තාමත් අපි බ්ලොග් කර්මාන්තෙට හරියට එන්ටර් උනේ නෑ කියලයි මට හිතෙන්නෙ.

කොහොමින් කොහොම හරි මමයි චාමික රවින්ද සහෝදරයයි බ්ලොග් එකක් කරමු කියල මේ වැඩේට අත ගැහුවෙ මේ අවුරුද්ද පටන් ගත්ත අලුතමයි. අපි ඕ ලෙවල් එහෙම ලියල එහෙම පටන් ගත්තු මේ වැඩේට තාම මාස පහ හයක වගේ පුංචිම පුන්චි ඉතිහාසයක් තමයි තියෙන්නෙ. අපි අන්තර්ජාලෙට අමුත්තො උනේ නැති උනාට බ්ලොග් කරන එකට තාමත් අපි අලුත්.

හදිස්සියෙමෙ මේව කියවන්නෙ මොකද කියල සමහරු බලාවි. ඒත් මේක මම ලියන්නෙ ගොඩාක් දෙනෙක්ට කරන ස්තුතියක් හැටිය්ට. විසිදහසක් දෙනා කියවපු බ්ලොග් එකක් කියන්නෙ දුලබ දෙයක් නෙවේ. ඒත් අපි තවත් ඉදිරියට යනවා. තව තවත්................ ඒ හන්ද මේක කියවන හැමෝම එක එක වැඩ බ්ලොග් එකට ලොකු ශක්තියක්

එදා අපි දෙන්න පටන් ගත්ත මේ බ්ලොග් එක අද බ්ලොග් ඕතර්ල තුන් දෙනෙකුත් එකතු උන පුංචි පහේ ටීම් එකක් බවට පත් වෙලා. දැනට ල/න්කාවෙ මිනිස්සු බලන බ්ලොග් අතර එක එක වැඩ නමත් ගෑවිලා තියෙන බව කියන්නත් සතුටුයි.

අද මම රීකරෙක්ශන් දාන්න ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ ගොඩාක් දෙනා අපේ බ්ලොග් එක කියවන රසිකයො බව මම හොදටම දැනගත්තෙ අද තමයි. අපේ හිටපු පන්ති බාර ගුරුතුමාවත් මම විශේසයෙන් මතක් කරන්ට ඕනෑ. (සර් මේ පෝස්ට් එක කියවනවනම් මම ආයෙත් කියන්නෙ නවකතාවෙ මම ලියන්නෙ මගෙ ජීවිත කතව නෙවයි, ඒක හන්ද නවකතාවෙ ඉන්න කෙල්ල මගෙ ජීවිතෙත් එක්ක සම්බන්ද උන කෙනෙක් නෙවෙයි)

ඉතින් ඔයාලගෙ කාලෙ නාස්ති කලා නම් සමා වෙන්ට. මට ඕනෙ උනේ දැනට ලංකාවෙ මිනිස්සු බලන සයිට් වලින් 2072 වන ස්තානෙට අපේ බ්ලොග් එක පත් කලාට ඔය හැමෝටම ස්තුති කරන්ඩයි!!!!!!!!!!!!

මම Tharuka Gunaratne

Comments

  1. එල එල සුබ පැතුම් අපිත් ඉන්නවා හැමදාම ඔයාලත් එක්ක

    ReplyDelete
  2. වරෙන් පුතා පලවෙනි පන්සීය අතරට

    ReplyDelete
    Replies
    1. බලමු ගේමක් දීලා

      Delete
  3. ඔන්න බලහං මම ලගදිම මේක sirට පෙන්නනව (o)

    ReplyDelete
  4. අනිවා අපිත් ඉන්නවා හැමදාම.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්