Posted by : Tharuka Gunaratne Sunday, May 12, 2013




ගෝ ගෝ ගෝන් කියන්නෙ සර්තකම චිත්‍රපටයක් කියල කියන්නත් බෑ. ඒත් ඒකෙන් ඉන්දීය සිනමාවට අලුත්ම පණිවිඩයක් දෙන්න පුලුවන් උනා කියල නම් මට හිතෙනවා. සාම්ප්‍රදායික ඉන්දියන් බොලිවූඩ් සිනමාවෙ බය හිතෙන කතා අල්පයි, බොහොම අඩුයි. රාස් වගේ චිත්‍රපටි කීපයක් හැරුනම වෙන නැති තරම්. පහුගියදා තිරගත වීම ආරම්බ උන මෙමෙ චිත්‍රපටය සදහා සයිෆ් අලි කාන් වගේ සිනමා දැවැන්තයොත් එක් වෙලා තියනවා. අවතාර සමග සටන් කරන ක්‍රියාදාම ආදර කතාවක් අස්සෙ හැංගිච්ච විනෝදාත්මක තේමාව පාදක කරගෙනෙ නිර්මානය වෙච්ච මේ ෆිල්ම් එක මගේ දැනුම අනුවනම් හොදයි.

සර්තක වෙයි කිය්ල කියන්න අමාරු උනත් දැනටමත් බොහොමයක් දෙනා මේක බලල තියනව කියල මට ආරන්චී. ඔයාලත් බලන්නකෝ ඉතින් පුලුවන්නම්.

Download (700MB Appx_)

පසුව ලියමි - මම මේ දීල තියෙන්නෙ නම් හෝල් කොපියද දන්නෙ නෑ. හරියට හොයල බලන්න. ඒ වගෙම මට උදව්වකුත් ඕනෑ. පුලුවන් කවුරු හරි ඉන්නවනම් Scary Movie 5 ටොරන්ට් එක බාගන්න තැනක් කියන්න. ඔරිජිනල් එක

{ 2 comments... read them below or Comment }

  1. ඕක ටික දවසකින් ටීවී එකේ යයි එතකන් ඉන්නව ඩේටා පුච්චගන්නේ නැතුව :)

    scary movie 5 brrip කියලා සර්ච් කරා නම් ටොරන්ට් සයිට් වල ඔයාටම හොයාගන්න පුළුවන් වෙයි! brrip හරි DVDrip හරි බාන්න ඒවා කොලිටි!

    ReplyDelete
    Replies
    1. එල එල මචන් හොයා ගත්තා

      Delete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -