Skip to main content

ගේමක් නැතුව $50-$100 හොයමු. SURE තමා......



ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක.......

link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ඕන site එකට යවනවා ..
මෙන්න මේක බලන්න කෝ මේ software එකක් download කරන්න link shorten site එකක් හරහා යැවීමක්

http://adf.ly/SkYxa


මෙතන්දි වෙන්නෙ ඔයා ඔයාගාව තියෙන මෙනවා හරි links link shorten site එකකින් shrink කරනවා .එත කොට අපිට ඒගොලලො නව link එකක් දෙනවා .ඒ අලුත් link තමයි ඔයා ප්‍රචාරනය කරන්න ඹ්නෙ. ඒ link එක හරහා කවුරු හරි ගියොත් එයාට වෙළද දැන්වීමක් පෙන්නනවා .එත කොට ඔයාට ඒගොල්ලො මුදල් ගෙවනවා.....

මේක ගැන සරල අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති

දැන් අපි කෙලිම්ම වැඩේට බහිමු..

ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල account 1ක register වෙන්න වෙනවා . මම ඒකට හොන්දම තැන මෙතන දාන්නම්...

  http://adf.ly/?id=4059948


 මේ link එක click කරලා register වෙන්න

හරී... දැන් ඔයාලට සල්ලි හොයන්න පට්ටාන්ගන්න විතරයි තියෙන්නේ.. හැබැයි මුලින්ම කියන්න ඕනේ, මුලදි නම් ඔයාලට සල්ලි හම්බෙන්නේ බොහොම චුට්ටයි. මමත් මේ වැඩේ පටන්ගත්තම එපා වුනා, සත ගනන් තමා හම්බුනේ.. හැබැයි මම ඒ වැඩේ අතෑරියේ නෑ .කොහොමහරි කාගෙන ගියා.මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ. දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා.



දැන් කස්ටිය ගොඩක් ඉන්න groups, sites, communities වල memberships හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, forums වලින් වැඩක් නෑ. මොකද ඒවගේ මේ ලින්ක්ස් දාන්න දෙන්නෙ නෑ..


ඒ වගේ site පුලුවන් ගානක regiter වෙන්න.. google+, Facebook, twitter, MySpace, Orkut, Meetup, CafeMom, Pinterest වගේ පුලුවන් තරම් ඒවගේ regiter වෙන්න.. ඒවගේම skype, yahoo messenger, google talk සහ ඒවගේ messenger service වලත් ඔයාලා ඉන්නවනම් තවත් වැඩේ ගොඩ! ඊට පස්සෙ, අර මම කිව්ව site වල regiter වෙලා ඒවගෙ අම්බානක කට්ටිය ඉන්න group වලටත් join වෙන්න. මේ ටික තමා අනිවා කරගන්න ඕනේ වැඩ ටික... මොකද අපි හදන ලින්ක් click කරන්න කට්ටිය ඉන්න එපැයි ඉස්සෙල්ලා!


දැන් තමා සිරා සීන් එක තියෙන්නේ.. ලින්ක් හදලා ලේසියෙන්ම සල්ලි හොයන්න නම් අනිවා කට්ටිය click කරන මාතෘකා වලින් ඒවා හදන්න ඕනේ.

මුලිම්ම ඔයාලා share කරන්න බලාපොරොත්තු වෙන website එක article එක video එක හරි වෙන මොනවා හරි link එකට ගිහින් address bar එකෙන් ඒකේ address එක copy කරගන්න.

දැන් යන්න adfly account එකේ Home page එකට. ඒකේ උඩින්ම තියන shrink button එක ගාව තියන බාර් එකේ copy කරගත්ත link එක paste කරන්න. ඊටපස්සේ shrink ඔබන්න.. දැන් ආපහු ඔයාලට අලුත් ලින්ක් එකක් ලැබෙයි...

හරි! දැන් වැඩේ ගොඩ!! ඕක තමා ඕනෙම ලින්ක් එකක් හදාන්න විදිහ.. දැන් අන්තිමට adfly එකේ හැදුනු ලින්ක් එක ගිහින් අර ඔයාලගේ එකතුවුනු social site හරි කොහේ හරි කට්ටිය click කරයි කියලා හිතෙන තැනක ඒක paste කරන්න.. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් කියන්නම්, free downloads, free movies, news articles, blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.

usa, uk වගේ අයට ඔයාලා create කරපු link දුන්නොත් ගොඩම තමා මොකද add දෙන අය මේ රට වල අය එයාලගෙ දැන්වීම් බලනවට අත දිග ඇරලා ගෙවන නිසා ..ඒ ගැනත් කල්පනා කරලා බලන්න ...

වැඩිපුර උදව් කාටහරි ඕනෙනම් මෙතන comment කරන්නකෝ.


(මෙම පෝස්ටුව උස්සන ලද එකක් බව කරුණාවෙන් සලකන්න.. මේක බලන ගානට ලියපු සොහොයුරාට පින් ලැබේවා!!!!!!!!!)

Comments

  1. ඉතින් සහෝ අපි කොහොමද සල්ලි ගන්නෙ අපේ බැංකු ගිනුමටද සල්ලි දාන්නෙ?

    ReplyDelete
  2. සල්ලි ගන්න හැටි මම තව පෝස්ට් 1 දාන්නම් සහෝ ස්තුතියි මතක් කලාට

    ReplyDelete
  3. Kohomada salli genna ganne? Aththatama me kramayata salli hamba wenawada?

    ReplyDelete
  4. ow salli hamba wenawa. ganna heti balanna thawa post 1 demma

    ReplyDelete
  5. maru machoo . . ubata devi pihitai

    ReplyDelete
  6. meken shrink karanna puluwan api hadana blog ekaka link ekak witharada?wenath ayage site wala link shrinkkaranna puluwanda?

    ReplyDelete
  7. meken shrink karanna puluwan api hadana blog ekaka link ekak witharada?wenath ayage site wala link shrinkkaranna puluwanda?

    ReplyDelete
  8. මමත් රෙජිස්ට් වෙලා දැන් ටික කාලයක් යාලු(ඔබේ රෙෆරල් කෙනෙක්).ඒත් තාම හොද ගානක් හම්බුන් නෑ.අර්නිංස් වැඩි කර ගන්න මුකුත් ක්‍රමයක් නැද්ද?අර අන්තිමට කියලා තියන තේරැන සීන් එක(හැබැයි මම ඒ වැඩේ අතෑරියේ නෑ .කොහොමහරි කාගෙන ගියා.මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ. දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා).....................මොනා උනත් ස්තූතියි.

    ReplyDelete


  9. ඔබත් අමතර ආදායමක් සොයා ගැනීමට කැමතිද? එහෙනම් මෙන්න ක්‍රමය. ලොව මිලියන ගනනක් ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් FOREX TRADING දැන් ඔබට සිOහලෙන් ඉගෙනීමට අවස්තාවක්.

    මසකට රුපියල් 15000-50000 දක්වා ඉපයිය හැකි විශ්වසවන්ත හා සාර්තකම ඉපයීම් මාර්ගය මෙන්න ඔබටත්………
    අපගේ BLOG අඩවියෙන් ඔබටත් මෙය නොමිලේම ඉගෙනීමේ අවස්තාවක් මෙන්න.

    http://forexbatta.blogspot.com/

    ReplyDelete
  10. windos 8 hibranate karanne kohomada bn?????

    ReplyDelete
  11. USA,,UK wala minissu godak inna page ekak dekak kiyahanko fb eke thiyena

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්