Skip to main content

අපේ අතට සල්ලි ගන්න නිකන් දෙන Debit Card ගෙදරටම ගෙන්න ගන්න. ආසයි නේ!!

වැල් බයිල නෑ. අමුතු ටෝක් නෑ කෙලින්ම බහිමු සිද්ධියට,

මෙන්න මේකයි වැඩේ.

මගෙ පෝස්ටු කියවන අය දන්නව ඇති මම අර උස්සපු e-money පෝස්ටුවක් ලිව්වනෙ!
(බලපු නැති අය මෙතනින් බලලම එන්න. ඒක දන්නෙ නැතුව මේක කියවල වැඩක් නෑ.)

ඔන්න ඕකෙ යට කොටසෙ කොමෙන්ටුවක් ඇති සල්ලි ගන්න විදිහ තව පෝස්ටුවකින් කියන්නම් කියල. එහෙනම් මගෙ කොල්ලො කෙල්ලො ටික දැනගන්න මේක තමයි ඒක.

ඒකෙදි සල්ලි ගන්නෙ මෙහෙමයි.

තමන්ට paypal එකවුන්ට් එකක් තියෙනවනම් ඒකට ගෙන්න ගන්න පුලුවන් ඒත් එව්ව අතට ගන්න කරදරයිනෙ, නැද්ද මං අහන්නෙ ඒව අතට ගන්න අපි  paypal මාමලට බොරු කීයක් කියල කියන්නද?

මෙකෙදි එච්චර දුක් විඳින්න ඕනි නෑ.

Adfly එකවුන්ට් වල රෙජිස්ටර් වෙච්චි අය යමල්ල Home 1 යටම තියෙනව මෙන්න මෙහෙම 1,

ඕකෙ ඔය Click here කියන තැන ක්ලික් කොරපල්ල!
(රෙජිස්ටර් වෙච්ච එවුන් විතරක් ක්ලික් කොරපල්ල account නැති එවුන් ක්ලික් කොරල කාඩ් ගෙන්න ගත්තට නිකන් සල්ලි ගන්න බෑ)

ඒක Click කරාම එයි මෙහෙම එකක්

ඔන්න ඕකෙ අර මං කොල්ල රතුවට රවුං කරල ඊතලේ ගහල තියෙන තැන ක්ලික් කොරපල්ල!

දැන් කස්ටිය බබා වගේ ඕක හරියට ක්ලික් කොරා නම් ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එයි ඔවු ඇත්තමයි එයි!

ඔන්න ඔතන ඉඳන් තමා වැඩේ තියෙන්නේ! 
ඔකෙ කිලික් කොරපල්ල ඔය රතු පාටට දිලිසි දිලිසි රවුං කොරල තියෙන Click here කියන 1. 
(ඔය උඹල අර උඩ තියෙන Delete Account එහෙම ඔබල ඕං එනව එහෙම නෙමෙයි මට කුණුහබ්බ කියාගෙන මම රවුං කොරලම පෙන්නල තියෙනව යන තැන)

හරි දැන් ඕකත් ක්ලික් කොරා කියමුකො ඊට පස්සෙ? 

දැන් ළමයිට එයි මෙන්න මෙහෙම එකක්.. 

ඕකෙ ක්ලික් කොරපල්ල Get your prepaid MasterCard Now! කියන තැන තියෙන Sign Up කියන එක.
ඕං ආයෙත් කිව්වා  Get your prepaid MasterCard Now! කියන තැන. යට එක එහෙම කිලික් කොරනව නෙමෙයි.

එතකොට එයි මෙන්න මෙහෙම එකක්,


ඕකෙ ඔය Start Here, Step II, Step III කියන එව්ව ඉස්සරහින් තියෙන ඊතල ක්ලික් කොරල එව්ව එකින් එක පුරවන්න ඕනි.
මෙන්න මෙහෙම,

උඹලත් මේක බලාගෙන මම පුරෝල තියෙන එවුව පුරවන්නෙ නැතුව උබලගෙ විස්තර දාපල්ල! හරිද?

1 නම දාන්න ඕනි තමන්ගෙ හැඳුනුමපතේ තියෙන නම
2 හැබැයි අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕනි! මොකද පොඩි පොඩි එවුන්ට Payoneer මාමල Card එවන්නේ නෑ.
(බය වෙන්න එපා. එකවුන්ට් 1 තමන්ගෙ නමින් තිබුනට තමන්ට අවු 18 නැත්නම් ගෙදර වෙන කාගෙහරි නමින් Payoneer එකවුන්ට් 1 හදන්න අවුලක් වෙන්නේ නෑ, මමත් කලේ එහෙම තමයි)
3 ඔතන ඔය ඉල්ලන Postal/Zip Code එකට 0094 දාන්න පුලුවන් මොකද ඒක තමයි අපේ Country Code එක. නැත්නම් ඔයාලට තමන්ගෙ නගරෙ Postal Code එක Google 1 search කොරල හොයාගන්නත් පුලුවන්. ඒත් මොකටද දුක් විඳින්නේ මං කොල්ල වගේ 0094 දාපල්ල.
4 හැඳුනුම්පතේ තියෙන ඒව දාන්න ඕනි නමයි උපන්දිනෙයි විතරයි අනිත් එව්ව තමන්ගේ වර්තමාන විස්තර දාන්න.
5 අර යට ටික්  කරන්න තියෙන බොක්ස් 1 ටික් කරන්න එපා. ඒක තියෙන්නේ අපි අර උඩ දාපු ලිපිනය ඇරෙන්න වෙන ලිපිනයකට Card 1 එවන්න ඕනිනම්.

ඊට පස්සේ ඊලඟ එක.

කස්ටිය පළමු පියවර හරියට මේ මං වගේ කොලාට පස්සේ දෙවනි පියවර ක්ලික් කරාම මෙන්න මෙහෙම එකක් එයි. නැත්නම් රතු පාට වෙවී මේක වැරදියි මේක වැරදිය කිය කිය හරියට පුරවන්න කියයි.  හරි දැන් මේකෙදි කොරන්නේ password දාල security question තෝරන එක එව්ව ඉතින් දන්නවනෙ නැද්ද?
මතක තියාගන්න තමන්ගෙ Username 1 වෙන්නේ තමන් දීපු e-mail 1 හරිය.

දැන් ඊළඟ එක.

දෙවෙනි පියවරත් කොලා නම් මෙන්න මෙහෙම එකක් එයි. ඒකෙදි තමන් ඉපදුනු රට එහෙම තෝරල තමන්ගෙ පුරවැසි භාවය තියෙන රටත් තෝරල ඊට පස්සේ ඔය තුන්වෙනි 1න් national Id කියලත් තෝරල ඒකෙ තියෙන නොම්බරේ හරියට කොටපල්ල  ඒට පස්සේ ඔය යට තියෙන box තුන ටික් කොරල Finish ඔබපල්ල. එතකොට මෙහෙම එකක් එයි,

ආව නම් වැඩේ ගොඩ. මාසෙකින් විතර තැපැල් මාම ඔයාලට මෙන්න මෙහෙම 1 ගෙනත් දෙයි.

දැන් ලියුමයි කාඩ් එකයි ඕකෙ ඇති දැන් ලියුමෙ කියල තියෙන විදිහට card 1 රෙජිස්ටර් කොර ගන්න!

එහෙනම් ඔන්න මම කැපුන උම්.............ම ඈ ඕන් ගියා.


ආ ඒක නෙමෙයි වැඩේ කොහොමද කියල කොමෙන්ටුවකුත් දාලම යන්න ඈ.


Comments

  1. අවේ නැතොත් තෝව අල්ල ගන්නේ මම

    ReplyDelete
  2. malli ubata sure da card ekak gedarata genwa ganna puluwan kiyala ?
    uba genwa gaththa da ?
    mama dan account ekak haduwa machan .
    eth eka block karala

    ReplyDelete
    Replies
    1. mama genna gaththa machan.aulak na enawa

      Delete
  3. කාඩ් ගෙන්න ගත්තා වගේම ඩොලර් හොයලා ඒවත් ඕක හරහා ගෙන්න ගන ඔයාලගේ අතමිට සරු කර ගන්න..නැත්නම් ඉතින් කාඩ් එකෙන් ඵලක් නෑ. මේ යාලුවාගෙ උත්සාහයත්නිෂ්ඵල වෙනවා. මගදි අතාරින්න එපා උනන්දුව උත්සාහය හා ඉවසීම තියෙනවා නම් $ ඔබේ ලග.
    අපේ පැත්තෙත්ඇවිත් බලන්නකෝ.

    ReplyDelete
  4. යාලුව පාට්නර් ප්රෝග්රෑම් එකකින් නැතුව කාගෙ හරි රිපරල් එකකින් කාඩ් එක අරන් ඒ කාඩ් එකට 100$+ ලෝඩ් කලාම දෙන්නටම 25$ ගානේ 50$ නිකන් දෙනව


    කාඩ් එක ඇක්ටිව් කරන්න 29$ යනව පලවෙනි සැරේ පේමන්ට් එකක් කලාම එයාල ඒක කපා ගන්නව


    පාවිච්චි කරන්න අදහසක් නැත්නම් අපරාදෙ කාඩ් ගෙන්න ගන්න එපා

    නැත්නම් ඕකත් ලන්කාවට දෙන්නෙ නැති වෙයි

    ReplyDelete
    Replies
    1. ‍යා‍ළු‍ව.. ‍හ‍රි‍ය‍ට‍ම $29 ‍ය‍න‍ව‍ද ‍දැන්‍? ‍ම‍ට ‍එච්‍‍ච‍ර ‍ගි‍යෙ ‍නැද්‍‍ද ‍කො‍හෙ‍ද.

      Delete
    2. eya hariyatama hari mama gannakota 25$ giya

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ‍යා‍ලු‍ව. ‍ඔ‍යා ‍පොස්‍ට්‍ ‍එ‍ක ‍දා‍ල ‍ති‍ය‍න‍ව. ‍හැ‍බැ‍යි ‍ටි‍කක්‍ ‍දේ‍වල්‍ ‍ම‍දි ‍ව‍ගේ ‍කි‍ය‍ල ‍‍ම‍ට ‍හි‍තු‍න.. ‍මො‍ක‍ද payoneer card ‍එ‍ක ‍ගෙ‍ද‍ර‍ට ‍ආ‍ව‍ට ‍ඒ‍ක‍ම ‍වි‍ත‍රක්‍ ‍ම‍දි. card ‍එ‍කේ registation ‍එ‍ක ‍approve ‍ක‍ලා‍ට ‍පස්‍‍සෙ ‍එ‍න Email‍ එ‍කේ ‍ති‍ය‍න‍ව ‍අ‍පි ‍එ‍හෙ‍ට upload ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍. ‍අ‍පේ identity ‍එ‍ක conform ‍ක‍ර‍ගන්‍‍න ‍එ‍යා‍ල ‍ඉල්‍‍ල‍න‍ව ‍අ‍පේ NIC, Passport ‍, driving ‍ව‍ල ‍හ‍රි documents. ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍ඉල්‍‍ල‍න‍ව. ‍හැ‍බැ‍යි ‍මේ‍කෙ ‍ඔ‍යා ‍කි‍ය‍ල ‍ති‍යන්‍‍නෙ adf.ly ‍හ‍ර‍හ regiseter ‍වෙ‍න ‍නි‍සා ‍ඔ‍යා‍ල‍ට ‍ආ‍පු Email ‍එ‍කේ ‍මේ‍ක ‍තිබ්‍‍බ‍ද ‍දන්‍‍නෙ ‍නෑ. ‍ත‍ව ‍ඉල්‍‍ලන්‍‍නෙ ‍අ‍පි ‍ඒ card ‍එ‍ක ‍ඉල්‍‍ලන්‍‍නෙ ‍මො‍න ‍ව‍ගෙ ‍දෙ‍වල්‍ ‍ක‍රන්‍‍න‍ද ‍‍කි‍ය‍ලත්‍ ‍එ‍යා‍ල ‍අ‍හ‍න‍ව. ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍මො‍කක්‍ ‍හ‍රි website ‍‍ව‍ල ‍වැ‍ඩ ‍ක‍ර‍න‍ව‍නම්‍ ‍ඒ‍ව ‍දාන්‍‍න ‍ඕ‍න. ‍freelancer, odesk ‍ව‍ගෙ. ‍එ‍හෙ‍ම ‍‍නැ‍ති ‍වු‍නොත්‍ ‍සල්‍‍ලි receive ‍වෙන්‍‍නෙ ‍නෑ ‍මන්‍ ‍හි‍තන්‍‍නෙ. . මන්‍ ‍මේ ‍කි‍වු‍වෙ payoneer ‍හ‍ර‍හ ‍කෙ‍ලින්‍‍ම register වෙ‍න‍ව‍නම්‍ ‍‍ඉල්‍‍ල‍න දේ‍වල්‍. ‍ඒ ‍වි‍ත‍ර‍ද.. card ‍එ‍ක ‍ගෙ‍ද‍ර‍ට ‍‍ආ‍ව‍ට ‍පස්‍‍සෙ card ‍එ‍කේ numbers 16‍ම ‍දී‍ල card ‍එ‍ක active ‍ක‍ලා‍ට‍ම ‍වි‍ත‍රක්‍ ‍ම‍දි. account ‍එ‍ක active ‍ක‍රන්‍‍න $15, 20 ක්‍ ‍ව‍ගේ ‍ගන්‍‍න‍ව.. ‍ඒ‍ක ‍ලං‍‍කා‍වෙ bank account ‍එ‍කක්‍ ‍හ‍ර‍හ load ‍ක‍ර‍ල ‍ක‍රන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍. ‍එ‍හෙ‍ම ‍නැත්‍‍තන්‍ ‍අ‍පි payoneer ‍ව‍ල‍ට link ‍ක‍ර‍ල ‍ති‍ය‍න ‍අ‍පි ‍වැ‍ඩ ‍ක‍ර‍න website ‍එ‍කේ ‍සල්‍‍ලි ‍හ‍ම‍බ ‍වෙ‍ලා ‍ඒ‍ව payoneer bank account ‍එ‍ක‍ට withdraw ‍ක‍ර‍න‍කො‍ටත්‍ ‍පු‍ලු‍වන්‍ ‍ඇ‍ති. ‍‍මන්‍ ‍ඒ‍ක ‍නම්‍ ‍ක‍ර‍ල ‍නෑ. ‍මො‍ක‍ද ‍මන්‍ active ‍ක‍ලේ ‍ලං‍‍කා‍වෙ bank account ‍එ‍ක‍කින්‍ ‍සල්‍‍ලි load ‍ක‍ර‍ල. ‍කො‍හො‍ම ‍වු‍නත්‍ ‍ක‍ලින්‍ ‍කි‍වු‍ව ‍දේත්‍ ‍හ‍රි ‍ඇ‍ති. ‍මාත්‍ ‍ගො‍ඩාක්‍ ‍කා‍ලෙ‍ක ‍ඉඳන්‍ payoneer ‍එක්‍‍ක ‍ග‍ණු‍දෙ‍නු ‍ක‍ර‍න‍ව. ‍මන්‍ ‍මේ ‍කි‍වු‍වෙ ‍ම‍ගෙ ‍‍අත්‍‍දැ‍කීම්‍. ‍මන්‍ ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍‍අත්‍‍හ‍දා ‍බැ‍ලු‍ව. payoneer bank account ‍එ‍ක‍ paypal ‍ව‍ල‍ට link ‍ක‍ර‍ල ‍ඒ‍කෙන්‍ ‍ paypal ‍ව‍ල ‍සල්‍‍ලි payoneer ‍ව‍ල‍ට withdraw ‍‍ක‍ර‍ල payoneer ‍හ‍ර‍හ paypal ‍ව‍ල ‍සල්‍‍ලි ‍ලං‍‍කා‍ව‍ට ‍ගන්‍‍න. ‍වැ‍ඩේ ‍සාර්‍ථ‍ක‍යි. ‍‍මේ ‍වි‍දි‍හ‍ට paypal ‍ව‍ල ‍සල්‍‍ලි ‍ලං‍‍කා‍ව‍ට ‍ගන්‍‍න ‍එ‍ක ‍හොඳ‍යි.‍ලන්‍‍ක‍වෙ visa card ‍එ‍ක‍ක‍ට ‍ගන්‍‍න‍ව‍ට ‍ව‍ඩා ‍කි‍ය‍ල‍යි ‍ම‍ට ‍හි‍තෙන්‍‍නෙ. ‍මො‍ක‍ද ‍ක‍ව‍ද ‍හ‍රි bank ‍එ‍කෙන්‍ ‍අ‍හු‍වොත්‍ ‍කො‍හො‍ම‍ද account ‍එ‍ක‍ට ‍සල්‍‍ලි ‍ආ‍වෙ ‍කි‍ය‍ල ‍ක‍ට ‍උත්‍‍ත‍ර ‍නෑ‍නෙ ‍නෙ? ‍ඔ‍යා ‍කැ‍ම‍ති ‍නම්‍ ‍මේ‍කත්‍ ‍පොස්‍ට්‍ ‍එ‍කක්‍ ‍වි‍දි‍හ‍ට ‍දාන්‍‍න. ‍අ‍පි ‍නම්‍ ‍කි‍යන්‍‍නෙ ‍නෑ ‍කා‍ගෙ‍වත්‍ post ‍හො‍රෙන්‍ ‍ගත්‍‍ත ‍කි‍ය‍ල. ‍හි ‍හිහ්‍ ‍හී.... ‍හ‍රි ‍ම‍ට payoneer ‍ගැ‍න‍යි ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍වු‍නේ. ‍ගො‍ඩාක්‍ ‍දු‍ර ‍‍ගි‍යා. ‍මන්‍ ‍ඔ‍යා‍ගෙ blog ‍එ‍ක ‍ගැ‍න ‍අ‍ද‍යි ‍දැ‍න ‍ගත්‍‍තෙ. ‍ගො‍ඩාක්‍ post ‍ති‍ය‍න‍ව. ‍ලස්‍‍ස‍න‍යි. ම්‍ම්‍ම්‍ම්‍... ‍ ‍ත‍ව ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍ව‍කුත්‍ ‍ති‍යෙන්‍‍නෙ. ‍හැ‍බැ‍යි ‍ම‍ට ‍නම්‍ ‍‍බ‍ලන්‍‍න ‍බැ‍රි ‍උ‍නා. ‍ලස්‍‍ස‍න ‍ඇ‍ති. ‍ඒ‍කත්‍ ‍හොඳ ‍වෙ‍න‍සක්‍ blog ‍එ‍ක‍ක‍ට. ‍එ‍හෙ‍ම ‍ත‍ම ‍ඉන්‍‍න ‍ඕ‍න. ‍‍දි‍යු‍ණු ‍වෙන්‍‍න ‍නම්‍ ‍වෙ‍න‍සක්‍ ‍ක‍රන්‍‍න ‍ඕ‍න. blog ‍එ‍ක ‍හො‍ද‍ට ‍ති‍යා‍ගන්‍‍න. ‍‍හොඳ ‍පොස්‍ට්‍ ‍දාන්‍‍න. ‍මේ post ‍එ‍කේ ‍ව‍ගේ ‍නෙ‍මේ. ‍හැ‍ම post ‍එ‍කක්‍‍ම ‍දා‍න‍කො‍ට ‍ගො‍ඩාක්‍ ‍ක‍ර‍ණු ‍හො‍ය‍ල ‍බ‍ල‍ල ‍දාන්‍‍න. ‍‍එ‍ත‍කො‍ට post ‍එ‍ක ‍ගො‍ඩක්‍ ‍සාර්‍ථ‍ක ‍වෙ‍යි. ‍Best Of Luck!

    ReplyDelete
    Replies
    1. Damith Hasantha ayye, oyawa contact karaganna email eka denna puluwanda?

      Delete
  7. machan mama mulin ma payonneer account aka haduwa adf.ly akata kalin. eta passe adf.ly account akak haduwa. ehema karata kamak nadda?

    ReplyDelete
  8. Salli ganna idea ekak neththan nikan wate inna ayata pennanna card genna epa. paypal ekath salli gennana denne nethi eke payoneer nethi wenwata api kemathi ne. card eka athe thiyan anith ayata pennuwata wedak ne athe salli nethhtan. e nisa income keak hadagena passe card order karana . oya card eke masekata ganak kepenawa salli gathtath nethath. ATM eken money gaddi $3 kui ganna ganen 3% kui kepenawa. ethakota card ekata adfly hari moken hari money load karaddi $2 ynawa eth money enne 2-3 days passe. ewelema money card ekata enawa $5 dunnoth. 2-3 day inna puluwan kiyamuko. adfly eken $100k withdraw karala card ekata aran atm eken eliyata eddi enne $90 wage.
    ATM mechine eken balance eka balannath balana hema parama $1k kepenawa. card eka actvation and masika gasthu nethuwa thama ara $90 gena kiuwe. monthly rental kepunama 90k wath nethi wei. mamanam fiverr eken masekata $500kwath gannawa. e nisa payoneer padu nehe. hebei machan nikan card gennala fun ekata purse wala dagena indala lankawata ban karawannanam epa.
    thanks kiuwa

    ReplyDelete
  9. card eka awa komada active karanne

    ReplyDelete
  10. http://adf.ly/r21tY

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්