Skip to main content

ගන්න අපේ දේ පාර්ට් 2 ( කොටන්න අපේ දේ) සල්ලි දෙනව තමයි ඒත් මෙච්චර.............

අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම.



මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්.

මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ... 

මේකත් ඉතිං සිද්ධියක් තමා. මේක ලංකාවෙ පස්ට නිර්මාණයක් තමා.. මම හිතන්නෙ ලංකාවෙ 2නි BUX සයිට් 1. ( 1 වෙනි 1 මේක ඈ.)  මෙව්වගෙ වෙන වැඩේ.. කරන්නේ PTC  ඒ කියන්නේ Paid to Click තේරෙන දෙමළෙන් ක්ලික් කොරනවට ගෙවනව.. ඇයි එහෙම ගෙවන්නේ එව්ව දන්නවනෙ මගෙ බුවාල බුවීල ටික... 

මේකත් ඉතිං ඔය උබල උඩ දාගෙන කොරන Neobux Probux වගේ තමා.. ක්රමෙ දන්න එවුන්ට සල්ලි උල්පතක් තමා.. 100% ලංකාවේ අපේමයි.. බය නැතුව පටන් ගන්න.. අවුලක් උනොත් ඇඩ්මින්ට සිංහලෙන්ම කියන්නත් පුළුවන්.. 

මේ තියෙන්නේ ඇඩ්මින් මට එවපු මැසේජ් 1 ඈ.....

සැ.යු:- ඩිපොසිට් කිරීම අනිවාර්යය නැත.

තව ඩිංගිත්තෙන් ලින්ක් පොජ්ජ පෝස්ටු පොජ්ජට මංද කොරන්න බැරි වෙනව

ඕං එහෙනං මංද කොරා මෙතන ඈ..

පුරස්න මොනව හරි තියෙනව නම් මාව කොනෙට් කොර ගන්න.



කොමෙන්ට් එකක් එහෙම තියල යන්න හොදේ....


Comments

  1. ගොඩක් අය මගෙන් අහනව මේක ෂුවර්ද සල්ලි ගෙවයිද කියල... බය වෙන්න එපා මම කවදාවත් උබලට ලනුවක් දිල නෑ.. මෙව්ව ලංකාවෙ බොක්ක හොඳ පොරක් කරන සයිට්... සුද්දෙක් කලා නම් අහන්න එකෙක්වත් නෑ. කොරල අහු උනාම තමා තේරෙන්නේ ඒත් මම ඇප වෙල කිව්වාම ගෙවන සුපිරි සයිට් එකක් කියල උබලට සැකයි....

    ReplyDelete
  2. එලිබහිනවා කියන්නේ කක්කා කරනවටනේ. ඔහේ මේ බ්ලොග පුරාම එලි බැහැලා ගඳේ බෑ.

    ReplyDelete
    Replies
    1. මේ තේරුමක් නැතුව හරක් කමෙන්ට් දාන්නේ නැතුව පේස්ට් ට අදාල දේ විතරක් කමෙන්ට් කලා නම් කොච්චර හොඳද යාළුවා.. අපි කාටවත් කරදරයක් නෑ.

      Delete
  3. meke money ape atata ganna puluwan pyza walin witara da?lankawe account walin berida?

    ReplyDelete
    Replies
    1. සහෝ මේකෙ සල්ලි මුලින්ම payza 1ට අරන් තමයි ලංකාවෙ එකකට ගෙන්න්න පුළුවන්

      Delete
  4. lankawe bank account ekata kelinma cash genna ganna onanam lankawe 2 weni bux site ekata yanna. eke admin lankawe bank account walata paya 3 n gewanawa. mama usd 6k gaththa e widihata. menna link eka. http://www.slbux.com/?ref=kolaya6

    ReplyDelete
  5. "The following error occurred:
    You're allowed to have only 1 account per IP address or household.
    Register account" mehema error message 1k enwa...

    ReplyDelete
  6. You're allowed to have only 1 account per IP address or household මගේ ip එක කව්ද use කරලනේ

    ReplyDelete
    Replies
    1. අයි පී වෙනස් කරල යන්න

      Delete
  7. Deposit kirima me site ake aniwaryai hodata balanna.. Upgrade wala

    ReplyDelete
  8. salli ganna hati kiyapn mage dolor 6k thiyanawa ganna bane

    ReplyDelete
    Replies
    1. යාළුවා මේ දෙකෙන්ම අපි ක්ලික් කරලා උපයන මුදල් දෙන්නේ අපි මුදල් දැම්මොත් විතරයි නේද? ලොකු ගානක් එක ක්ලික් එකකට ගෙවනවා උනත් අවුල් වගේ නේද? මෙහි ඇඩ්මින් පිළිතුරු ලබාදෙයි කියලා විශ්වාස කරනවා.

      Delete
  9. මේ සයිට් දෙක ගැනම මම සොයා බැලුවා. මේ අය මේවා පවත්වාගෙන යන්නේ ක්ලික් කරන අයගේ මුදල් වලින් බව පේනවා. ඇඩ් වලින් ලැබෙන මුදල් වලින් සයිට් එක පවත්වාගෙන යනවා නම් ගොඩක් සාර්ථකයි. සුදුදෝ කරන්නේ ඒ විදිහට. නැතිනම් ඉදිරියට පවත්වාගෙන යාම ගැටළුවක්. ඇඩ් ක්ලික් ජොබ්එකක්. මේක පිරමීඩ ක්‍රමය වගේ. ඔය මගේ අදහස පැහැදිලි කරන්න.

    ReplyDelete
  10. mokadda bn me. melo deyak terenne naha

    ReplyDelete
  11. සයිට් එකට යන්න බෑනෙ

    ReplyDelete
  12. සයිට් එකට යන්න බෑනෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්