Posted by : Dinuka Wijesinghe Monday, October 28, 2013

ලංකාවේ දෙවන බක්ස් සයිට් 1. SLBUX





මෙන්න බලන්න ඉක්මන් වෙන තරමට වාසියි.. තාම උණු උණුවෙම. මේක තමයි ලංකාවෙ දෙවන බක්ස් සයිට් 1. මේක පටන් අරන් තාම සතියක් වත් නෑ ඒත් 12$ ගෙව්වා. මෙයාල මේ දවස් ටිකේ මෙම්බර්ස්ලට එක එක promotion දෙනව. පටන් ගත්ත ගමන් නිසා... පුළුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න...

ඔයාලට ඕනිම ගැටළුවක් ආවොත් මම අනිවා උදව් කරනවා මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩියි. මේ මාසෙ ඉවර වෙන්න කලින් මම මේ සයිට් 2න් 10000/= පන්නල හොයන විදිහ කියනනව අනිවා. දැන්මම රෙජිස්ටර් වෙලා. තියෙන ඇඩ් ටික ක්ලික් කරල තියාගන්න.

ලංකාවේ පළවෙනි බක්ස් සයිට් 1 ගැන මෙතනින්.

{ 4 comments... read them below or Comment }

  1. ක්ලික් කරලා ක්ලික් කරලා ක්ලික් කරලා ක්ලි......ක් ක....ර......ලා....
    නටපු කැටුමකුත නෑ.. බෙරේ පලුවකුත් නෑ..

    ReplyDelete
  2. යාළුවා මේ දෙකෙන්ම අපි ක්ලික් කරලා උපයන මුදල් දෙන්නේ අපි මුදල් දැම්මොත් විතරයි නේද? ලොකු ගානක් එක ක්ලික් එකකට ගෙවනවා උනත් අවුල් වගේ නේද? හැකිනම් ටිකක් පහදන්න.

    ReplyDelete
  3. අලුතින් එන කෙනෙකුට මුදල් ෆන්ඩ් නොකර මේකෙ මුදල් ගන්න බැරිද?

    ReplyDelete
  4. මේ සයිට් දෙක ගැනම මම සොයා බැලුවා. මේ අය මේවා පවත්වාගෙන යන්නේ ක්ලික් කරන අයගේ මුදල් වලින් බව පේනවා. ඇඩ් වලින් ලැබෙන මුදල් වලින් සයිට් එක පවත්වාගෙන යනවා නම් ගොඩක් සාර්ථකයි. සුදුදෝ කරන්නේ ඒ විදිහට. නැතිනම් ඉදිරියට පවත්වාගෙන යාම ගැටළුවක්. ඇඩ් ක්ලික් යනු ජොබ්එකක්. මේක පිරමීඩ ක්‍රමය වගේ. ඔය මගේ අදහස. පැහැදිලි කරන්න.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -