Posted by : Dinuka Wijesinghe Tuesday, December 10, 2013


මුලින්ම කියන්න ඕනි මේ විදිහට සල්ලි ගෙවනව කියල මම දැනගෙන හිටියෙ නෑ. මටත් මේක ගැන කියල දුන්නේ Ruwansiri Pathirana  සොයුර තමා ඈ.

හරි දැන් බහිමු වැඩේට. මේකෙ කරන්න ලොකු දෙයක් නෑ. උඹලට කරන්න පුළුවන් ලෙසටම.
මේකෙ තියෙන සිස්ටම් එක මේකයි මෙයාලගෙ පුංචි සොප්ටවෙයා කෑල්ලක් තියෙනව ඒක බාගෙන නෙට් කොනෙක්ට් කොරල මැෂිම ඔන් කරල තිබ්බ නම් ගොඩ.
(මේකෙ පට්ට හොර වැඩක් තියෙනව අන්තිමට කියනව ඈ.)

මම කියන විදිහට කලානම් ගොඩ.

1) මෙන්න මේ යට තියෙන එක ක්ලික් කරන්නකෝ.


2) දැන් අළුත් ටැබ් එකක මෙන්න මෙහෙම එකක් එයි ඈ.

ඕකෙ යුසර් නේම් පාස්වර්ඩ් රෙද්දවල් ගහල රට ලංකාව තොරල අර රතුපාටින් රවුම් කරල තියෙන එක තොරන්න. ඊට පස්සෙ නිල් පාටින් රවුම් කරපු එක ටික් කරන්න ඊට පස්සෙ ඉස්සරහට ගිහින් account එක හදාගන්න උඹලට පුළුවන්නෙ.

3) ඊට පස්සෙ මේ සයිට් එකේ downloads ටැබ් එකට යන්න. ඒකෙ තියෙනව රවුම් කරපු අයිකන් එක ඒක ක්ලික් කරන්න.



දැන් ඒක බාගනිල්ල. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරල ඕපන් කිරිල්ල ඊට පස්සෙ ඒකට තමන්ගෙ එකවුන්ට් එකේ විස්තර දීල ලොග් වෙයන්. ඊට පස්සෙ මැෂිම ඔන් කරල තියන්න ඕනි. (ඒක පට්ට කරදරයක් නේද)

දැන් බහිමු හොර වැඩේට.

මුලින්ම කියන්න ඕනි මේක තාම අත්හදා බලනව මමයි අර උඩ කියපු සොයුරයි.

මේකයි කරන්න ඕනි මැෂින් එක නෙට් කනෙක්ට් කරල මේ සොපිටවෙයා කෑල්ලට ලොග් වෙලා ඉන්නකොට අර පුරස්තාරෙ රතුපාටින් පිරෙනවනෙ. මේ විදිහට.

ඔහොමම තියෙද්දි මැෂීම නෙට් කොනෙක්ට් එකේම තියෙද්දි ඕක Hibernate කරන්න ඕනි.
උබල අහයි ඒ මොන කුණුහරපයක්ද කියල. ගොඩක් එවුන් දන්නව මොකක්ද කියල. දන්නෙ නැති එවුන් දන්න එවුන්ගෙන් අහගනින් ලියන්න කම්මැලියි. උන් කියලදෙන්නේ නැත්තං මට කතා කරපන් මම කියල දෙන්නම්.  ගැටළු ඇත්නම් මා සම්බන්ධ කර ගත්තාට වරදක් නැත.


මතක ඇතුව කියෙව්වනම් කමෙන්ට් එකක් දාල පළයව් නැත්තං මරණව හරිය.

මේ සයිට් 1 පට්ට ලෙඩ ටිකක් තියෙන්නේ මමත් මේක තාම අත්හදා බලනව හරිය. මට ගොඩක් අය කතා කරල කිවුව සොෆ්ට්වෙයා එක බාන්න දෙන්නෙ නෑ කියල. මේ මම ගත්ත එක mediafire upload කලා 


මමත් මේක අත්හදා බලන නිසා සැරින් සැරේ මේ පෝස්ට් 1 අප්ඩේට් කරනව හරිය. මේකෙ Idle time කියන්නේ අපි වැඩක් නොකර පරිගණකය නෙට් කනෙක්ට් කරල තියෙන වෙලාව ඒ අනුව මෙයාල ගෙවන්නේ ඒ ටයිම් එකට විතරයි.




{ 14 comments... read them below or Comment }

  1. පොඩ්ඩක් පිලිවලට කියපන්න්කෝ බන් මට නම් මේක තේරෙන්නේ නැ 50$ කොහොමද සල්ලි ගන්නේ කුද දෙන්නේ කොහොමද ඒවත් පොඩ්ඩක් කියහන්කෝ

    ReplyDelete
    Replies
    1. මේක මචං මෙහෙමයි මෙකෙන් මැෂිම නෙට් කනෙක්ට් කරල තියෙනවට ගෙවනව. 50$ උනාම ගන්න පුළුවන් ඒකයි.

      Delete
  2. මම නම් හැබැයි ඕක සයිට් ඵකෙන්ම තමා බෑවෙ

    ReplyDelete
  3. kohomada machan ape paypall ekata wage mny transer kara ganne aaaaaaaaa???????????????????????????

    ReplyDelete
  4. ai hybernate karala thiyanna ona? kohomada eka karanne?

    ReplyDelete
    Replies
    1. ඔයා මට කෝල් කරන්න මම කියන්නම්.

      Delete
  5. උපරිම ගියත් 50$ ක් ගන්න දවස් 100ක් අපේ කම්පියුටර් එකයි බෑන්ඩ්විත් එකයි දෙන්න වෙනවා. මේක නිෂ්ඵල වැඩක්

    ReplyDelete
  6. සල්ලි එවන්නේ කොහාටද දන්නෙ නෑ මෝඩයො වගේ පස්සෙ යන්නෙ නැතිව අඩු ගානේ ඇඩ්‍රස් එක දාන තැනවත් තියනවද බලහං

    ReplyDelete
  7. මේකෙන් සල්ලි Payza එකට ගත්ත එකෙක්වත් ඉන්නවාදෝ......?

    ReplyDelete
  8. මටනම් මෙලව දෙයක් තෙරුන් නැ බන්.ඇය උන් අපිට සල්ලි ගෙවන්නේ අපේ චොම්පුටරේ ඕන එකේ තිබුනට

    ReplyDelete
  9. machow api dan oya dena salli khmada bn ganne??

    ReplyDelete
  10. මෙහෙමයි ඕක වෙන්නේ. ඔයාල ඔය සොෆ්ට්වෙයාර් එක රන් කරල තියෙන වෙලාවේ එයාලගේ වැඩ කර ගන්න ඔයාගේ පරිඝණකය යොදා ගන්නවා.

    ReplyDelete
  11. ban mekata dawasata 850mb yanawa. mama format karala windows damala beluwa wenamukuth noda eth ehemai meka paduine maseta 24gb witara yanawa ethakota labayak neha mage mail eka "lahiruys@gmail.com" uththarayak ewanna

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -