Skip to main content

නිකන් ඉන්නකොට සල්ලි ගෙවන්නෙ මුන්ට පිස්සුද? නෑ ඇත්තටම ගෙවනව 50$ ආසයිද ගන්න එහෙනම් එන්න.


මුලින්ම කියන්න ඕනි මේ විදිහට සල්ලි ගෙවනව කියල මම දැනගෙන හිටියෙ නෑ. මටත් මේක ගැන කියල දුන්නේ Ruwansiri Pathirana  සොයුර තමා ඈ.

හරි දැන් බහිමු වැඩේට. මේකෙ කරන්න ලොකු දෙයක් නෑ. උඹලට කරන්න පුළුවන් ලෙසටම.
මේකෙ තියෙන සිස්ටම් එක මේකයි මෙයාලගෙ පුංචි සොප්ටවෙයා කෑල්ලක් තියෙනව ඒක බාගෙන නෙට් කොනෙක්ට් කොරල මැෂිම ඔන් කරල තිබ්බ නම් ගොඩ.
(මේකෙ පට්ට හොර වැඩක් තියෙනව අන්තිමට කියනව ඈ.)

මම කියන විදිහට කලානම් ගොඩ.

1) මෙන්න මේ යට තියෙන එක ක්ලික් කරන්නකෝ.


2) දැන් අළුත් ටැබ් එකක මෙන්න මෙහෙම එකක් එයි ඈ.

ඕකෙ යුසර් නේම් පාස්වර්ඩ් රෙද්දවල් ගහල රට ලංකාව තොරල අර රතුපාටින් රවුම් කරල තියෙන එක තොරන්න. ඊට පස්සෙ නිල් පාටින් රවුම් කරපු එක ටික් කරන්න ඊට පස්සෙ ඉස්සරහට ගිහින් account එක හදාගන්න උඹලට පුළුවන්නෙ.

3) ඊට පස්සෙ මේ සයිට් එකේ downloads ටැබ් එකට යන්න. ඒකෙ තියෙනව රවුම් කරපු අයිකන් එක ඒක ක්ලික් කරන්න.



දැන් ඒක බාගනිල්ල. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරල ඕපන් කිරිල්ල ඊට පස්සෙ ඒකට තමන්ගෙ එකවුන්ට් එකේ විස්තර දීල ලොග් වෙයන්. ඊට පස්සෙ මැෂිම ඔන් කරල තියන්න ඕනි. (ඒක පට්ට කරදරයක් නේද)

දැන් බහිමු හොර වැඩේට.

මුලින්ම කියන්න ඕනි මේක තාම අත්හදා බලනව මමයි අර උඩ කියපු සොයුරයි.

මේකයි කරන්න ඕනි මැෂින් එක නෙට් කනෙක්ට් කරල මේ සොපිටවෙයා කෑල්ලට ලොග් වෙලා ඉන්නකොට අර පුරස්තාරෙ රතුපාටින් පිරෙනවනෙ. මේ විදිහට.

ඔහොමම තියෙද්දි මැෂීම නෙට් කොනෙක්ට් එකේම තියෙද්දි ඕක Hibernate කරන්න ඕනි.
උබල අහයි ඒ මොන කුණුහරපයක්ද කියල. ගොඩක් එවුන් දන්නව මොකක්ද කියල. දන්නෙ නැති එවුන් දන්න එවුන්ගෙන් අහගනින් ලියන්න කම්මැලියි. උන් කියලදෙන්නේ නැත්තං මට කතා කරපන් මම කියල දෙන්නම්.  ගැටළු ඇත්නම් මා සම්බන්ධ කර ගත්තාට වරදක් නැත.


මතක ඇතුව කියෙව්වනම් කමෙන්ට් එකක් දාල පළයව් නැත්තං මරණව හරිය.

මේ සයිට් 1 පට්ට ලෙඩ ටිකක් තියෙන්නේ මමත් මේක තාම අත්හදා බලනව හරිය. මට ගොඩක් අය කතා කරල කිවුව සොෆ්ට්වෙයා එක බාන්න දෙන්නෙ නෑ කියල. මේ මම ගත්ත එක mediafire upload කලා 


මමත් මේක අත්හදා බලන නිසා සැරින් සැරේ මේ පෝස්ට් 1 අප්ඩේට් කරනව හරිය. මේකෙ Idle time කියන්නේ අපි වැඩක් නොකර පරිගණකය නෙට් කනෙක්ට් කරල තියෙන වෙලාව ඒ අනුව මෙයාල ගෙවන්නේ ඒ ටයිම් එකට විතරයි.




Comments

  1. පොඩ්ඩක් පිලිවලට කියපන්න්කෝ බන් මට නම් මේක තේරෙන්නේ නැ 50$ කොහොමද සල්ලි ගන්නේ කුද දෙන්නේ කොහොමද ඒවත් පොඩ්ඩක් කියහන්කෝ

    ReplyDelete
    Replies
    1. මේක මචං මෙහෙමයි මෙකෙන් මැෂිම නෙට් කනෙක්ට් කරල තියෙනවට ගෙවනව. 50$ උනාම ගන්න පුළුවන් ඒකයි.

      Delete
  2. මම නම් හැබැයි ඕක සයිට් ඵකෙන්ම තමා බෑවෙ

    ReplyDelete
  3. kohomada machan ape paypall ekata wage mny transer kara ganne aaaaaaaaa???????????????????????????

    ReplyDelete
  4. ai hybernate karala thiyanna ona? kohomada eka karanne?

    ReplyDelete
    Replies
    1. ඔයා මට කෝල් කරන්න මම කියන්නම්.

      Delete
  5. උපරිම ගියත් 50$ ක් ගන්න දවස් 100ක් අපේ කම්පියුටර් එකයි බෑන්ඩ්විත් එකයි දෙන්න වෙනවා. මේක නිෂ්ඵල වැඩක්

    ReplyDelete
  6. සල්ලි එවන්නේ කොහාටද දන්නෙ නෑ මෝඩයො වගේ පස්සෙ යන්නෙ නැතිව අඩු ගානේ ඇඩ්‍රස් එක දාන තැනවත් තියනවද බලහං

    ReplyDelete
  7. මේකෙන් සල්ලි Payza එකට ගත්ත එකෙක්වත් ඉන්නවාදෝ......?

    ReplyDelete
  8. මටනම් මෙලව දෙයක් තෙරුන් නැ බන්.ඇය උන් අපිට සල්ලි ගෙවන්නේ අපේ චොම්පුටරේ ඕන එකේ තිබුනට

    ReplyDelete
  9. machow api dan oya dena salli khmada bn ganne??

    ReplyDelete
  10. මෙහෙමයි ඕක වෙන්නේ. ඔයාල ඔය සොෆ්ට්වෙයාර් එක රන් කරල තියෙන වෙලාවේ එයාලගේ වැඩ කර ගන්න ඔයාගේ පරිඝණකය යොදා ගන්නවා.

    ReplyDelete
  11. ban mekata dawasata 850mb yanawa. mama format karala windows damala beluwa wenamukuth noda eth ehemai meka paduine maseta 24gb witara yanawa ethakota labayak neha mage mail eka "lahiruys@gmail.com" uththarayak ewanna

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්