Posted by : Dinuka Wijesinghe Tuesday, December 3, 2013

මම ඔයාලට ගොඩ කාලෙක ඉදල තමයි කියන්නේ මේ ගැන සම්පූර්න විස්තරයක් දෙනව කියල. ඒත් ඉතිං කොහෙන්ද වෙලාවක්.. ඔන්න බොහෙම අමාරුවෙන් වෙලාවක් හොයාගෙන අද ඒ විස්තරෙ දෙනව දෙනව දෙනවමයි...

මේකයි මම කියල දීපු සිස්ටම් එක තමයි PTC  ඒ කියන්නේ paid to click. ඒක තේරෙන දෙමළෙන් කියනව නම් ක්ලික් කොරනවට ගෙවනව.

දැන් එන ලොකුම පුරස්නෙ තමයි, ඇයි මෙහෙම ගෙවන්නෙ මොකටද ගෙවන්නේ...
ඒකට උත්තරේ මේකයි දැන් අන්තර්ජාලයට දවසින් දවස අළුත් වෙබ් අඩවි එකතු වෙනව ඒත් මේ වෙබ් අඩවි වලට විසිටස්ල නෑ.. ඒ නිසා එයාල කරන්නේ තමන්ගේ වෙබ් අඩවියට විසිටර්ස්ල ගෙන්නගන්න මේ වගේ PTC සයිට් එකකට කොන්තාත් දෙන එක. ඒකට එයාල ගානක් PTC site 1 ඇඩ්මින්ට ගෙවනව. උදාහරණයක් විදිහට විසිටර්ස්ල 1000ට 5$ වගේ නිශ්ච්ත මුදලක්... ඒත් මේ PTC සයිට් වලට ගිහින් අනුන්ගෙ වෙබ් සයිට් වලට traffic වැඩිකරල එන්න අපිට කහන්නේ නෑ නෙ. නැද්ද මං අහන්නේ... ඒ නිසා එයාල අපි ඔය PTC site 1 හරහා එයාල දෙන වෙබ් සයිට් 1ට ගිහින් එනවට අපිට ගානක් ගෙවනව. ඔන්න ඕකයි සිද්ධ වෙන්නෙ. නැතුව අර සමහර පන්ඩිතයො කියනව වගේ පිරමීඩ් වත් වෙන වංචාවක් වත් මෙතන නෑ.. මේක සම්පූර්ණයෙන්ම නිත්‍යානුකුලයි.

PTC ගැන තව විස්තර මෙතනින්  http://en.wikipedia.org/wiki/Paid_To_Click

හරි දැන් තියෙන ලොකුම පුරස්නේ ඕක කොහොමද කරන්නේ කියන එකනෙ බය වෙන්න එපා මම මුල ඉඳලම කියල දෙනව...

මේ වගේ PTC  සයිට් මහ ගොඩක් තියෙනව ඒත් මම අද ඔයාලට දෙන්නේ ඒවයින් හොඳම සයිට් 2ක්.

1 neobux
2 probux

උඩ තියෙන සයිට් වලින් පළවෙනි 2 විදේශික සයිට්. අනිත් 3 කරන්නේ ලංකාවෙ අපේ කොල්ලො.

මම මෙතනින් neobux එක උදාහරනෙට අරන් කියල දෙන්නම්.

මුලින්ම ඔයාල මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනි. ( මම ඉතින් අර අනිත් අය කොරනව වගේ මුල ඉඳල රෙජිස්ටර් වෙන්න නම් කියල දෙන්නේ නෑ මෙතන යූසර් නේම් 1 මෙතන පාස්වර්ඩ් 1 කියල තේරුමක් නැ නෙ) ඒත් උබල කවුරු හරි දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්/ද කරගන්න මම මුල ඉඳලම කියල දෙන්නම්. බය වෙන්න කාරි නැත.

උබල මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි.


ඔය තියෙන්නේ සයිට් 2 රෙජිස්ටර් ෆොම්ස්. මේ ක හරියට පුරෝල ඊමේල් එකට එන ලින්ක් එක ක්ලික් කොරහල්ල.




දැන් තියෙන්නෙ ඊළඟ වැඩේ. ඇඩ් ටික ක්ලික් කොරන 1 තමා. (ඒක කලාවකට ක්ලික් කොරන්න ඕනි)


View Advertisements ගිහිල්ලා. තියෙන ඔක්කොම එකින් එක ක්ලික් කොරන්න. උඩ ක්ලික් කලාම මැද රතු බෝලයක් හරි වෙන මොකක් හරි එයි. ඒක ක්ලික් කරන්න.  අනිවාර්්‍යෙයන්ම ඔය රවුම් කරල තියෙන ඇඩ් 4 හැමදාම ක්ලික් කරන්න. probux 1ත් ඔය වගේ තමා. මැද මුකුත් එන එකක් නෑ. ක්ලික් කොරන්න විතරයි.

දැන් ඔහොම ක්ලික් කරල කොහොම හරි 0.6$ එකතු කරගත්ත කියමුකෝ. දැන් පුළුවන් rented referrals ල ගන්න. probux 1 නම් 
ක්ලික් කොරා 3ක් ගත්තා. අනිකෙ නම් referrals ක්ලික් කොරා 3ක් ගත්තා. හරිය. මෙහෙම 100 විතර වත් එකතු කර ගන්න ඕනි. නැත්නම් ඔය අවුරුදු කාලෙත් කිට්ටුයිනේ. අතේ ම්ටේ සල්ලි ටිකක් තියෙනවනම් 20$ විතර එකපාර දාල මුන් 100 එකපාර ගත්තත් වරදක් නෑ. ආ කියන්න බැරි උනා මතක ඇතුව 2 ම Auto pay Enable  කොරන්න ඕනි මෙන්න මෙහෙම ඈ. 
 


මෙන්න මෙතනින් යන්න.


probux





neobux

මුලින්ම සල්ලි ගන්න හදිස්සි වෙන්න එපා. එතකොට පහුවෙනකොට ලැබෙන ආදායම වැඩියි. හරිය. 

සල්ලි ගෙන්නනකොට payza  වලට වඩා paypal වලට අරන් ලංකාවට ගෙන්නන එක වාසියි. ඒකට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

ආ මේ ටික අමතක උනා.
           1 කොහෙම හරි හැමදාම ඇඩ් ටික ක්ලික් කරන්න
           2 දවසට නියමිත වෙලාවක් තියා ගන්න ඇඩ් ක්ලික් කරන්න ( මගෙ උදේ 5 සිට 5.30 වෙනකම්) ඒ                     වගේ.



හරි මොනව හරි පුරස්න ඇත්නම් මාව සම්බන්ද කර ගන්න හරිය..


{ 13 comments... read them below or Comment }

  1. Anthima narakayi...

    ReplyDelete
    Replies
    1. mama probux,neobux weda karanawa.probux walin mudal payza ekata dalath thiyanawa.mata thiyana prsne mage paypal ekata mudal danna be.puluwannm
      mata udw karanna.tp0775597204

      Delete
  2. mchn mekata ape accounts monavada thiyenna oni

    ReplyDelete
    Replies
    1. paypal or payza account and any bank account

      Delete
    2. any bank hariyanne ne gono...

      Delete
  3. Replies
    1. Rented Referrals ක්ලික් කරලා ගියාම Referrals ලිස්ට් එකට උඩින් දකුණු පැත්තේ තියෙනවා.

      Delete
  4. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන්. ඒකට උනන්දු වන අය සරලව දැන ගන්න කැමති නම් ඒ පැත්තට එන්න.

    ReplyDelete
  5. හොඳම PPC Program එක තමයි Google Adsense. ඒකෙන් මුදල් ගෙන්නගන්න එක අමාරු නැහැ. Cheque එක ගෙදරට එනව. හැබැයි මුදල් උපයන එක පටන්ගන්න ටිකක් අමාරුයි. ඒත් stable online income එකක් හොයන කෙනෙකුට මේක best option එකක්.

    ReplyDelete
  6. මෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා.
    හැබැයි අධ්‍යාපනික ලිපි සිංහලෙන් විතරයි.

    http://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -