Skip to main content

Posts

Showing posts from February, 2013

2ගෝ වලින් ඇති තරම් ෆ්‍රී මැසේජ් යවමු - ගොඩාක් අයට ඕන වේවි

මල් කඩන කස්ටිය ගොඩාක් අද සමාජෙ ඉන්නවා. මට පැමිනිල්ලක් ආව අපේ ෆ්‍රෙඩෙක්ගෙන් අපි උන්ට වැදගත් මුකුත් දාන්නෙ නෑ කියල. ඒකයි මේක දාන්න හිතුවෙ. දවස් දෙකෙන් දෙකට රීලෝඩ් දා ගෙන මැසේජ් කරන උන්දැලටනම් මේක සතුටුදායක පුවතක් වේවි......... අද උදේම මම දෙන්න හදන්නෙ ඔන්ලයින් ෆ්‍රී එස් එම් එස් යවන්න පුලුවන් ඇප් එකක්. මේකට ඕනි කරන්නෙ සිම්පල් නෙට් කනෙක්ශන් විතරයි. හිතන්න එපා මේකත් නෙට් බිලෙන් කැපෙන විදියෙ එකක් කියල, ඔච්චරම අවිස්වාස නම් මොබයිල් ඇප් එක බාගන්නකෝ. අද අන්තර්ජාලෙ එක එක විදියෙ ෆ්‍රී එස් එම් එස් යවන සොෆ්ට්වෙයා තියනවා, ඒත් ෆ්‍රී කියාගන්න බොහොමයක් එව්වා රජයේ අනුමත බදු ගාස්තු වලට යටත් නිසා සාමන්ය SMS වලටත් වඩා කැපෙනවා. අපිටත් ඕව අනන්තවත් වෙලා තියනවා. දන්න නිසයි කියන්නෙ, මේක නම් සතයකින් විතර 512 අකුරු ප්‍රමානයක් යවන්න පුලුවන් ඇප් එකක්. මේ කොමිඋනිට්ය් එකෙ රෙගිස්ටර් උනාම හරි. ඔන්ලයින් යවනවනම් එහෙමයි, නැත්නම් මෙහෙමයි. පියවර 1 - 2ගෝ පී සී එකේ රන් කරන්න නම් ජාවා රන්ටයිම් එන්වයරමන්ට් තියෙන්න ඔනි. වැඩි දෙනා ගාව ඒක නැති නිසා මම ඒකත් දෙන්නම්. මෙතනින් බාගත කරන්න.  DownloadJava Runtime Environment 1.7.0.13 (

නෝට්පෑඩ් පාවිච්චි කරලා පොඩි පොඩි ලනු දෙමු #1

මම කලින් පේස්ට් එකක නෝට්පෑඩ් එක ගැන ගොඩක් දේවල් කිව්ව ඔයාලට මතක ඇති. නෝට්පෑඩ් කියන්නෙ සුලුවෙන් හිතන්න පුලුවන් ඇප් එකක් නෙවෙයි කියල මම කිව්වොත් ඒකත් අතිශෝක්තියක් නෙවෙයි. නෝට් පෑඩ් එකෙන් අපිට කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියනවා. ඒත් ලෝකෙ පුරා වැඩි දෙනෙක් ඒක පාවිච්චි කරන්නෙ ඊඑක්සී ෆයිල් හදන්න, සරලව කිව්වොත් වීබීඑස් හදන්න. මම මේ පෝස්ට් එක දාන්නෙ අත්හදා බලලම තමා. කාට උනත් තද වෙන විදියෙ ට්‍රික් එකක් තම මේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. කොහොම උනත් නොදන්න බහුතරය වෙනුවෙන් කියා දෙන එක අපේ යුතුකමනේ............. පියවර 1 - නෝට්පෑඩ් ඕපන් කර ගන්න (වඩා හොදින් කෝඩ් ලියන්න ආස නම් විතරක් මෙතනින්   NotePad++ v6.31 බාගත කරගන්නා පියවර 2 - පහල තියන කෝඩ් එක කොපි කරල නෝට්පෑඩ් එකට පේස්ට් කරගන්න Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection do if colCDROMs.Count >= 1 then For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next End If wscript.sleep 5000 loop පියවර 3 - ඒක cddrive.vbs විදියට සේව් කර

ෆේස්බුක් හැක් වලින් වලකිමු - ඔබට අනිවාර්යෙන්ම උවමනා වේවි

අපේ මිතුරෙක් IT Doctor පේජ් එකේ කොමෙන්ට් කරපු ප්‍රශ්නෙකට උත්තරේ තමා මේ පෝස්ට් එකෙන් දාන්නෙ. එයාට විතරක් නෙවෙයි, අපි හැමෝටම ඕන වෙන කරුනු ටිකක් තමා අපි දැන් දෙන්න හදන්නෙ. අද කාලෙ ගොඩාක් ලන්කාවෙ කට්ටිය ෆේස්බුක් ජොයින් වෙලා ඉන්නවා. ඇත්ත අය වාගෙම ෆේක් කට්ටියත් ඕන තරම්. කාට කාටත් තියන ප්‍රශ්නයක් තමා තමන්ගෙ ෆ්ෆේස්බුක් අකවුන්ට් එක හැක් නොවී තියාගන්න එක. හැකර්ල වැහි වැහැල ඉන්න් අද කාලෙ හැක් කරන විදි වගේම සොෆ්ට්වෙයා ගොඩකුත් තිබුනත්, ඒකෙන් පරිස්සම් වෙන හැටි ගැන නෙට් එකෙත් වැඩි සදහනක් නෑ. මුලින්ම කියන්න ඔනි හැක් කරනවට හොදම පිලියම තමා පාස්වර්ඩ් එක නිතර අලුත් කරන එක. ඊට එහා දෙයක් තියනවානම් ප්‍රයිවසි සෙටින්ග් තමා. කොහොම උනත් මොකාක් හරි ස්තීර විසදුමක් හොයා දෙන්න අපි පොරොන්දු වෙනවා. එතකම් පහල ලින්ක් වලින් ගිහින් මේ ගැන වැඩිදුරටත් ඉගෙනගන්න. සැ.යු - ඉහත ලින්ක් වල එන ඇඩ් එක ස්කිප් කිරීම මගින් අදාල පිටුව වෙත පිවිසිය හැක හබ් පේජස් - හැක් වෙන එකෙන් වලකිමු  HubPages - How to keep your FB Account Secured බ්ලොග්ට්‍රයින්ට් -  BlogTryint-15 Tips to Stop Facebook & Email Hackers Ruinin

නෝට්පෑඩ්++ - ඔනෑම දේකට (අලුත්ම වර්ශන් එක මෙතනින් ගන්න)

නෝට් පෑඩ් ගැන අහල නැති කෙනෙක් නෑ නේ. ඕනම කෙනෙකුට සරලව බාවිතා කරන්න පුලුවන් වින්ඩොව්ස් එක්ක නිකම්ම දෙන ඇප් එකක්. නෝට් පෑඩ් වැඩිපුරම පීසී යුසර්ල අතින් බාවිත වෙන්නෙ නැති උනත් වෙබ් ඩිසයිනින් කරන කස්ටියට වගේම එක එක කෝඩ් අත්හදා බලන අයටත් තියන හොදම වගේම ඉක්මන්ම ඇප් එක තමා නෝට් පෑඩ් කියන්නෙ. වින්ඩෝස් වගේම ඕපන් සෝස් එක්කත් නෝට් පෑඩ් එනවා. මේ පෝස්ට් එකත් ඕපන් සෝස් නෝට්පෑඩ්++ ගැනයි. මේකෙ අලුත්ම වර්ශන් එක V6.31 පසුගියදා නිකුත් උනා, ටික කලක් පහු කලාට සමාවෙන්න ඔනි. මේක නිපදවපු උන්දැලනම් කියන්නෙකලින් වර්ශන් එකේ තිබුන ගොඩාක් බග්ස් මේකෙන් නිවැරදි කරල තියනව කියලා. ඒක නම් සම්පුර්න ඇත්ත තමා, පාවිච්චි කරනකොට ඕනකෙනෙකුට ඒක තේරෙනවා. එයාල නිවැරදි කරපු බග්ස් වල ලොකු ලිස්ට් එකකුත් දාල තිබුනා. ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ ඔයාලත් මේක අත්හදා බලන්න කියලයි. ඇත්තටම සම්ප්‍රදායික වින්ඩෝස් නෝට්පෑඩ් එකට වඩා මේක ගොඩාක් දියුනුයි. කැමති අය ඉන්නවානම් මෙන්න මේ ලින්ක් එකෙන් බාගත කරගන්න පුලුවන් Download NotePad++ v6.31

අලුත්ම අලුත් චැට් කෝඩ්ස් - ෆේස්බුක් සදහාමයි

මම ෆේස්බුක් එකේ දාන්න පුලුවන් අලුත් චැට් කෝඩ් ටිකක් කලිනුත් ඔයාලට දුන මතක ඇතිනේ. කලි දාපු පෝස්ට් එක ගොඩාක් දෙනා බලල තිබුනා. ඒක නිසා මේ පාරත් මම දෙන්න හදන්නෙ අලුත්ම අලුත් චැට් කෝඩ් වගයක්. මේව නම් කලින් ඒව වාගෙ ලේසි නෑ, කොපි කරලම තමා චැට් කරන්න වෙන්නෙ. අපිව කොපි කලාට තරහ නැති බව මම ආයෙම කියන්න ඕනි නෑ නෙ. මේව නම් කලින් වගේ පොඩි ඉමේජ් නෙවෙයි, ටිකාක් විතර ලොකුයි. ඒ උනාට සුපිරි ඉමේජ් නිසා මේවත් ඔයාලට දෙන එක අපෙත් යුතුකම නෙ. ඔන්න එහෙනම් පහලින් දානවා. Bob Esponja [[200263193396380]] [[200263203396379]] [[200263223396377]] [[200263230063043]] [[200263243396375]] [[200263253396374]] [[200263266729706]] [[200263286729704]] [[200263300063036]] [[200263306729702]] [[200263313396368]] [[200263323396367]] [[200263340063032]] [[200263360063030]] [[200263370063029]] [[200263390063027]] [[200263413396358]] [[200263423396357]] [[200263433396356]] [[200263456729687]] [[200263473396352]] [[200263503396349]] [[200263516729681]] [[200263530063013]] [[200263183396381]] Forever Alone [[2002

Arsenal 0- Blackburn 1 {Arsenal is out from FA cup}

  පෙබරවාරි   16 පවති FA CUP තරගයෙන් Arsenal කණ්ඩායම Blackburn කණ්ඩායමට පරාජය වීම හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන්ඉවත් වෙමට සිදුවිය .දස වරක් මෙම තරගාවලිය ජයගෙන් ඇති ආසේනල් කණ්ඩායම මෙතරම් ඉක්මනින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. Goals-Kazim-Richards 72 min match එක නොබලපු කස්ටියට මෙන්න highlight        

ඇපල් සමාගමෙන් වොච් ෆෝන් එකක් - අනාගතය අදයි

ඔයාල හැමෝම ෆිල්ම් බලල ඇතිනේ, එහෙනම් අනිවා දැකල ඇති කතා කරන්න පුලුවන් වොච් එකක් බැදපු නලුවා ඒකෙන් එක එකාට කතා කර කර ඉස්සරහට එන හැම එකාටම නල් වෙන්න ගහනව එහෙමත්. මේක නම් ෆිල්ම් එක්ක යන කතාවක් නෙවෙයි. එහෙම උනත් අපි කවුරුත් පොඩි කාලෙ ඉදන් සිහින දැකපු දෙයක් නේඒ විදියෙ වොච් එකක් බද ගෙන පාරෙ යන එක. බෙන් ටෙන් එහෙම මෙච්චර ජනප්‍රිය උනෙත් වොච් එකෙක් නිසානේ............ මේක නම් එහෙම එකෙක් නෙවෙයි. කාටුන්වත්, ෆිල්ම්වත් නෙවෙයි. ඇත්තම ඇත්ත වොච් ෆෝන් එකක්. ඇපල් සමාගම කියන්නෙ අපි කවුරුත් හොදට අදුරන ජනප්‍රිය සමාගමක්. ෆෝන් වගේම් ලැප් පීසී ගැන කිව්වොත් ඇපල් නමත් අනිව කියවෙනවනේ. දැන් ඇපල් සමාගම අලුත්ම වැඩකට අත ගහල කියල ආරන්ච්යි. මම මුලදි ඔරලෝසු ගැන කිව්ව වගේම මීලගට ඇපල් සමාගමෙන් පිටවෙන්නෙ අන්න එහෙම ෆෝන් එකක් බවයි ආරන්චි මාර්ග නම් කියන්නෙ. ඇපල් සමාගමේ හොදම මොබයිල් ඕඑස් එක වෙන අයි ඕඑස් එකත් එක්ක එන්න නියමිතයි කියලයි කියන්නෙ. බොහොම දෙනා බලාපොරොත්තු උනත් වොයිස් ඇසිස්ටන්ට් පහසුකම නම් තාම මේකට එනවද කියල කියන්න අමාරුලු. වැඩිය කල් නොගෙන මෙම නිශ්පාදනය රිලීස් කරන්න ඇපල් සමාගම තීරනය කරල කියලත් කියවෙනවා ඉතින් අපිත්

ටෝකින් ටොම් ජාවා ෆෝන් එකටත්..........ආසයි නේ?

ටෝකින් ටොම් ගැන කවුරුත් අහල තියනවනේ. නොදන්න දන්න අය ගැන නොසලකා කාගෙත් දැනුමට මමම කියන්නම්කො. ටෝකින් ටොම් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පුසෙක්. ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකත් එක්ක බාවිත කරන්න්න පුලුවන් ඇප් එකක්. මේකෙන් හොද හොද සෙල්ලම් කරන්නත් පුලුවන්, ඒත් ඉතින් මේක ඇන්ඩ්‍රොයිඩ් විතරනේ නේද? කව්ද එහෙම කියන්නෙ? මම නම් එහෙම අහනවා. දැන් ටෝකින් ටොම්ව ජාවා තියන ෆෝන් වලත් රන් කරන්න පුලුවන්. හැබැයි ඩවුන්ලෝඩ් ලින්ක් එක නම් පීසී වල වැඩ නැතුව ඇති. පීසී එකට බාගන්න පුලුවන් හැබැයි ෆෝන් එකකට දාල මිසක් රන් කරන්න එපා. මේක දැනට සෝනි එරික්සන්, නොකියා ෆෝන් වලත් සිම්බියන් තියන ඒවයෙත් විතරක් වැඩ කියලයි මේක ගත්ත තැන කස්ටිය නම් කිව්වෙ ඒත් මේක එල්ජී වලත් වැඩ කරනවා. ටච් උනත් නෑතත් වැඩ වැඩි කතා මොකටද? මෙන්න ලින්ක් එක Download Here

Universal Key Generator - Now Working

මම කිවුවනේ meet එක බලලා ඇවිත් මේක දෙනවා කියලා.ඕන එහෙනම් මන් දෙන්න හදන්නේ Universal Key Generator.වැඩි කතා නැ  ඔන්න එහෙනම් ලින්ක් එක .කස්ටියම බාගන්න .මේකෙන් ඕන සොෆ්ට් එකකට keys හොයා ගන්න පුළුවන් .එහෙනම් කස්ටියටම ජය වේවා .හෙට training යන්න කලින් පුළුවන් උනොත් මොනවහරි වැදගත් දෙයක් දෙන්නනම්. එඩිට් කරන ලදී -කලි තිබුන ලින්ක් එක අයින් කලා. මේක නම් වැඩ Universal Key Gen :: Download Here

Blow up ෆෝටො වල කොලිටි වැඩි කරමු

මන් දැන් ඔයාලට දෙන්නේ සොෆ්ට් එකෙන් පුළුවන් අපි ගන්න ෆොටෝ වල සයිස් එක ලොකු කරන්න පික්සල් ලොකු කරන්නේ නැතුව .මේක install කරාම ෆොටෝෂොප් plugin එකක් විදිහට පෙන්නනවා . අපිට ෆෝටො එක්කක් ලොකු කරන්න ඕනි නම් කරන්න තියෙන්නේ එක ෆොටෝෂොප් වලින් ඔපෙන් කරලා ඊට පසේ filter වලින් බ්ලොව්අප් select කරන්න.ඊළගට එන වින්ඩොව් එකෙන් අපිට ඕනි සෙටින්ග් හදල ok කරාම හරි.setup එක නං මෙතනින් බාගන්න .අවුල කියන්නේ කී gun එක හොයාගන්න බැරි වුනා.එක හින්ද keygun එක Universal Keygen Genarator එකෙන් ගන්න.එක ගැන දන්නේ නැති අයට හෙට තව පොස්ට් එකකින් එක දෙන්නන්.අද දෙන්න විදිහක් නැත්තේ අපේ ඉස්කෝලේ meet එක බලන යන්න ඕනි.එහෙනං අපි කැපුනා.කස්ටියටම ජය වේවා. පලේහා රුපෙන් මේකේ වැඩ බලාගනකෝ.  

At last it's only a darw. ( Madrid 1- Manchaster 1)

1. Match Report - තරග විස්තරය                    goals         -  Welbeck   20.min                                        Ronaldo   30.min                                      top player -  De Gea                  2.Highlights From Hear 3.Second leg match at Old Trafford on 5th March.    දෙවන තරගය මාර්තු 5  Old Trafford හිදී පැවත් වේ. Your Poll vote become incorrect. Fans try vote  correct in next time. hope you enjoyed form the match.    poll result    Manchester wins   56%    Madrid win           37%    Draw                     6%    

විනාඩි දහයෙ ඊමේල් (ෆේක් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔනද?)

අපි කාට කාටත් ඊමේල් කියන්නෙ නැතිවම බැරි දෙයක් නේ. කොහොම උනත් ඕකට එන ඊමේල් බල බල ඉන්න මටවත් වෙලාවක් නෑ. මොකද ගොඩාක් ඊමේල් මගේ අකවුන්ට් එකට එන නිසා. ඒක හරිම කරදරයි, ඕන මේල් එකක්වත් බලාගන්න හැටියක් නෑ....... සමගර සුපිරි කියලා කියාගන්න සයිට් වලින් මොනා හරි බාගන්න ගියාම හෙන කරදරයි. උන්ට අපිව රෙජිස්ටර් කර ගන්නත් ඕන වෙනවනේ. උන් එවන ඊමේල් වලින් අපේ ඉන්බොක්ස් පිරෙනකොට කාටත් හොදට තද වෙනවා. ඔන්න ඔය වැඩේට පිළියමක් හොය හොයා නෙට් එක පෙරලපු මට හොද සයිට් එකක් හම්බ උනා. ටෙන් මිනිට් ඊමේල් කියන්නෙහොද වෙබ් සයිට් එකක්. ස්පෑම් එහෙම නෙවෙයි. ඔයාලගෙ තොරතුරු මුකුත්ම දෙන්නෙ නැතිව නොමිලයේම ඊමේල් ඇඩ්‍රස් එකක් එයාල දෙනවා. මොනා හරි බාගත කරගන්නඕන කස්ටියට මේක බොහොම වැදගත්.මෙන්න තියනව ස්ක්‍රීන්ශොට් එකකුත් වැඩිය මුකුත් කියන්න දෙයක් නෑ. පහල ලින්ක් එකට යන්නකෝ........... 10MinuteMail.com - Go Here

artisteer 4.බ්ලොග් ,වෙබ් සයිට් ඕන එහෙකට (with crack)

මන් දැන්  දෙන්න හදන්නේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි හදන්න try කරන අයට රත්තරන් වටින සොෆ්ට් එකක්.මේකෙන් පුළුවන් තමුන්ට ඕන විදිහට සයිට් එකක් හදාගන්න.මේකෙන් සයිට් හදන්න HTML හෙම වැඩිය දැනගන්න ඕනි නැ .දන්නැතත් කමක් නැ.මේකේ වැඩ කරන හැටි කියන්න ගියොත් ඉතින් තව පොස්ට් 100 වත් ලියන්න වේවි.එහෙම කරොත් ඉතින් මට වෙන වැඩ නැතිවෙයි.එක නිසා කස්ටියම් තනියම අලගන්න .වැඩිය අමාරු නැ.මේකෙන් හදන සයිට් අපට ඕන ඒ කියන්නේ වර්ඩ්ප්‍රෙස්ස්,බ්ලොගේර් ,html වගේ ඕන එකකට save කරලා අප්ලොඩ් කරන පුළුවන්.මේ තියෙන පොඩි screen shot වගයක් .   මේකේ වැඩ ලේසි කියල බැලුවම ඔයාලට පේනව ඇති .පලෙහ ලිනක්ස් වලින් සොෆ්ට් එකයි crack එකයි බාගන්න.වැඩ කරනකොට අවුල් අවොත් අපේ IT DOCTER එකට දාන්න.සප් එකක් දෙන්න බලන්නම්.කස්ටියටම ජය වේවා.  SETUP: http://files4.artisteer.com/Artisteer.4.0.0.58475.exe  Crack   : https://sites.google.com/site/sajedulstore/Artisteer%204.zip?attredirects&d=1 AD - ---Join Donkeymails---- Earn High Income

Real Madrid vs Manchester United. (Live stream Link)

අද ගොඩක් දෙනෙක් හොයන ලින්ක් එකක් දෙන්න හදනේ .Real Madrid vs Manchester United මැච් එක ගොඩක් දෙනෙක් බලයි කියල හිතනවා.මැච් එක්ක ඔන්ලයින් බලන යට මම ලින්ක් එක දෙන්න හදන්නේ . මෙතනින් ගිහින් මට්ච් එක්ක බලන්න .  Live Stream එක පටන් ගන්නේ මැච් එක පටන් ගන්න විනාඩි 15 කට කලින්. දැනුම් දීමකුත්  කරනවා අපේ පූල් එකටත් හැමෝම වොට් කරන්න.මට්ච් එක හැබැයි තියෙන්නේ රෑ 1.00 ට .බලන්න බැරි උන යට හෙට උදේම highlight video එක දෙනවා පූල් රිසල්ට් එක්ක.පුළුවන් අය හැමෝම Live බලන්න.අනිවා සුපිරි මැච් එක. Summery Match :Champions League Round 16  Venue :Santiago Bernabeu  Date : Wed 13 Feb / Time:19:45 GMT ,Sri Lankan Time :1.30 am at night(feb 14 ,1:30 am). Vote on poll according to your Ideas .  Live Stream Link : Hear

අයින් කරපු ෆයිල් ආයෙත් (Kickass Undelete)

දන්නවනේ අපි කවුරුත් වැඩක් නැතිය කියල හිතන දේවල් ඕනම වෙලාවක ආයෙමත් අපිට ඕනි වෙන්න ඉඩ තියනවා. දැන් ගොඩාක් අය රීසයිකල් බින් එකට ෆයිල් ඩිලීට් කරන්නෙ නෑනෙ. කෙලින්ම මැශින් එකෙන්ම අයින් කරනව. ඒ ෆයිල් එක ඔනි උනාම නාහෙන් අඩනව. මොනා කරන්නඩ නැති උනා කියල. මේකට විසදුමක් හොයපු අපිට හොද සොෆ්ට්වෙයා එකක් හම්බ උනා. මේක වින්ඩෝස් වගේම ඕපන් සෝස් වලටත් වැඩ කරනවා. වැඩි කතා එපා මෙන්න බාගන්න Download Here

ෆෝන් එක නොකියාද ? එහෙනම් මේකත් ඕනි වේවි

අපි කවුරු කවුරුත් අතේ අද කාලෙ තියන දෙයක් තමා මොබයිල් ෆෝන් එක කියන්නෙ. තමන්ගෙ ෆෝන් එකත් ටොප් ගැජට් එකක් කර ගන්න හැටි ගැනත් ඔය හැමෝටම කියා දෙන්න මට පුලුවන්. මට මුලින්ම තිබුනෙ චයිනා කට්ටක් ඒත් ඔරිගිනල් ෆෝන් එකකටත් වඩා දේවල් මම ඒකෙන් කලා. බොරුනම් අපේ සෙට් එකේ කාගෙන් හරි අහල බලන්නකො. ඒ ගැන අනිවා ඔයාලටත් කියල දෙනව, ඒත් මේ පෝස්ට් එක නම් ඒ ගැන නෙවෙයි. ඒව පසුව හොදේ........! මේ පෝස්ට් එක මම දාන්නෙත් ෆෝන් ගැන තමයි. ඒක නිසාමයි මම කලින් කිව්ව විදියට හොද සෙල්ලම් ටිකක් කියන්නම් කිව්වෙ. මේ නොකියා ෆෝන් පාවිච්චි කරන කස්ටියට තෑග්ගක්. සීක්‍රට් කෝඩ් ටිකක් ........... ඉන්ග්‍රීසියෙන් තියෙන්නෙ (කොපියක් තමා ඒත් ලන්කාවෙ සයිට් එකකින් ගත්ත ඒව නෙවෙයි. අලුත් කොඩ් ටිකකුත් මේකෙ තියනව ) *#06# for checking the IMEI (International Mobile Equipment Identity). #7780# reset to factory settings. #67705646# This will clear the LCD display (operator logo). #0000# To view software version. #2820# Bluetooth device address. #746025625# Sim clock allowed status. #62209526# - Display the MAC address of the WLA

ෆෝන් එකෙන් කොම්පියුටර් එක ශට් කරමු (අලුත් ට්‍රික් එකක්)

අද මම කියන්න යන්නෙ අත්හදා බලපු දෙයක් නම් නෙවෙයි, නෙට් එකේ කරක් ගහන ගමන් අහුවෙච්ච පොටක් තමා මේ. නිකමට කැමතිනම් ට්‍රයි කරල බලන්න. හැබැයි වරද්දගෙන අපිට දොස් කියන්න නම් එපා. මේ ට්‍රික් එක අහුවෙච්ච ගමන්මයි දුවගෙන ආවෙ පෝස්ට් එකක් දාන්න, බලමුකො නිවාඩු පාඩුවෙ අත්හදා බලල කෙලවෙනවනම් විතරක් මම ඒකත් ඔයලට කියන්නම් හොදේ ........... මේ ක්‍රමය මගින් අපිට අපේ පීසී එක ශට් කරන්න, හයිබර්නේට් කරන්න වගේම රීස්ටාර්ට් කරන්නත් පුලුවන් කියලයි කියන්නෙ. මේක බොහොම සරලයි, ඒ කියන්නෙ මේකට ඔනි කරන්නෙ එම්.එස් අවුට්ලුක් එක්ස්ප්‍රස් සහ ඊ මේල් කරන්න පුලුවන් මොබයිල් ෆෝන් එකක් විතරයි. ඊ-මේල් එක යවපු ගමන් කොම්පුටරේ ශට් වෙනව කියලයි කියැවෙනෙ. එහෙනම් කරලම බලමු නේ................? පියවර 1 - මුලින්ම ශට් වෙන්න හරි කැමති දෙයක් වෙන්න කියල බැච් ෆයිල් හදාගන්න වෙනවා. මේව ඔයාලම ලියාගන්නවනම් එහෙමත් හොදයි, නැතිනම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒව බාගන්න පුලුවන ් Download Batch File (456බයිට්) පියවර 2 - වින් ආර් ඒ ආර් එකෙන් මේව එක්ස්ට්‍රෑක්ට් කර ගන්න පුලුවන් නේ.. හැබැයි අනිවාර්යෙන්ම මේව දාන්න ඕන ඩිස්ක් සී එකට (සිස්ටම් ෆයිල් තියෙන්නෙ ඒකෙ

Internet Download Manager:ඇති වෙනකන් බාන්න

ඔන්න මන් දැන් දෙන්න හදන්නේ Internet Download Manger.කවුරුත් මේක ගැන දන්නවනේ .හැබැයි crack එක තමා කටත් අවුල්.මන් දැන් ඒ දෙකම දෙනවා .පල්හෑලි වැඩිය මේ ගැන ඕනි නැනේ.කවුරුත් දන්නවා මේකේ වැඩ කොහොමද කියල .මෙහෙමයි කරන්න ඕනි.               1. මෙතනින් file එක බාගන්න               2.ඊළගට Winrar එක extract කරන්න.               3.ඊට පස්සේ සෙටප් එකෙන් program එක install කරන්න.               4.දැන් ප්‍රෝග්‍රෑම් එක close කරලා crack එක ඔපෙන් කරන්න.               5.දැන් crack and active කියන එක්ක click කරාම වැඩේ ගොඩ                            

2013 ස්මයිලි කෝඩ් :: ෆේස්බුක් සදහාමයි

ෆේස්බුක් කියන්නේ අපි කවුරුත් හොදට අදුනන තැනක්. ඒත් ඒකෙත් තව ගොඩක් දේවල් අපිට ඉගෙනගන්න තියනවා. ස්මයිලි කෝඩ්ස් ගැන ගොඩක් කියවෙන්නෙ ෆේස්බුක් චැට් වල නිසා අද මම බලාපොරොත්තු වෙන්නෙ ඒව ටිකක් උගන්නල යන්නයි. මේ කෝඩ් ටයිප් කරන්න කොහොමත් අමාරු නෑ, ඒ වගේම මතක තියන් උනත් ගහන්න පුලුවන්. මම දන්න ෆේස්බුක් එකේ ලොක්කො වගේ චැට් කරන ගොඩාක් අය මේ කෝඩ් ගහන්නෙ පොතක් ලියල ඒක බලාගෙන! හිනාවෙන්න දෙයක් නෑ අපි ගොඩක් දෙනා එහෙම තමා. හොදයි එහෙනම් වැඩිය කියවන්නෙ නතුව කෝඩ් ටික දෙන්නම්කො................... [[f9.laugh]] [[f9.sad]] [[f9.angry]] [[f9.sleepy]] [[f9.shock]] [[f9.kiss]] [[f9.inlove]] [[f9.pizza]] [[f9.coffee]] [[f9.rain]] [[f9.bomb]] [[f9.sun]] [[f9.heart]] [[f9.heartbreak]] [[f9.doctor]] [[f9.ghost]] [[f9.brb]] [[f9.wine]] [[f9.gift]] [[f9.adore]] [[f9.angel]] [[f9.baloons]] [[f9.bowl]] [[f9.cake]] [[f9.callme]] [[f9.clap]] [[f9.confused]] [[f9.curllip]] [[f9.devilface]] [[f9.lying]] [[f9.rofl]] [[f9.billiard]] [[f9.cakepiece]] [[f9.rosedown]] [[f9.shutmouth]] [[f9

xbox 720 එලියට

ගේමර්ස් ලට නම් මේක හොද news එකක්.Xbox 720 ජූනි මාසෙ එලියට එනවලු.මේකෙ interface එක වින්ඩෝස් 8 වගේලු.blue ray player එකකුත් මේකෙ තියනවලු.internet කනෙක්ශන් එකකුත් ඕනිලු.cpu එක AMD eight-core x64 1.6 GHz CPU,රැම් එක 8 GB.තාම වැඩි විස්තර  එලියට දාල නෑ.හැබැයි මේකට ඒ කාලෙම එලියට එන playstation 4 එක්ක ලොකු තරගයක් තියේවි.

Game Boster.Just for gamers

මේක වටින්නෙ pc game ගහන අයට තමා.හැමෝටම high performance machine නෑ නෙ.එතකොට game වලට ඉල්ලන අවම requirement දාල තමා ගහන්න වෙන්නෙ.එතකොට සමහර වෙලාවට game slow වෙනව වෙන program ඒවෙලේ වැඩ කරන නිසා. ඒකට විසදුම මේ program එකෙන් ලැබෙනව. game boster හරහා game එක open කරාම අනික් සියලු වැඩ නවත්තල game  එක විතරක් run  වෙනවා.මේකෙ වෙනස දාගනම තමා බලන්න ඕනි. මෙතනින් soft එක බාගන්න  game box එකට game add කරල ඒක හරහා open කරන්න.onbord vga තියනකොට slow වෙන ගේම් ඔන්න අපි මේකෙන් අවුලක් නැතුව දුවනවා. කට්ටිය try කරලම බලන්න.හැබැයි game ගහල result අඩු උනොත්  ඔන්න අපි නං නෑ.කට්ටියටම ජයෙන් ජය.      ඔය තියන add ටිකකුත් click කරල අපිට sup එකකුත් දෙන්න.

Windows 8 වලටත් Start Menu එකක්

       සමහරැ 8 වල හොද කියනව .සමහරැ බනිනව.බනින අයගේ අවුල මම හිතන්නේ start menu එකක් නැති හින්ද වෙන්න ඇති.පුරැදු start menu එක නැති උනාම අවුල් තමා.හැබැයි ඉතින් මම නන් ඒකට පුරැදු වෙලා.එහෙම බැරි අයට මම පොඩි විසදුමක් ගෙනාව.        මෙක පොඩි software එකක්.හදල තියේන්නෙ i obit එකෙන්.මේක install කරන්න හරි ලේසි.එක හින්ද step by step කියල දෙන්න ඕනෙ නෑ කියල හිතනව. මේක දා ගත්තාම 7 වල වගේ start menu එක ලැබෙනවා.වෙන ප්‍රශ්න මොනවත් එන්නෙනැ.මේ පල්ලෙහා link එකෙන් soft එක බාගෙන install කරගන්න. http://www.iobit.com/iobitstartmenu8.php#none අවුලක් ආවොත් අපේ it docter සේවයට කෙලින්ම දැනුම් දෙන්න.අන්තිමට පොඩි හෙල්ප් එකකුත් ඔයාලගෙන් ඉල්ලනව.අපේ බ්ලොග් එකේ තියන add දෙක තුනකුත් click කරල අපිට help එකක් දෙන්න.එහෙනන් කට්ටියටම ජයෙන් ජය.

කලු බාර්කෝඩ් පාට කිරීම - මයික්‍රොසොෆ්ට්

සාමාන්යෙන් බාර්කෝඩ් කියල අපි හැමෝම අදුරගෙන ඉන්නෙ කලු පාට ඉරි කෑලි ගොඩක් එක්ක තියන අන්ක කීපයක් විතරයි. ඒත් ඉතින් කාලෙත් එක්ක ඔන දෙයක් වෙනස් වෙනව වගේමමේකත් වෙනස් වෙන්න එපැයි. අද වෙළදපොලට එන මයික්‍රොසොෆ්ට් සමාගමේ බොහෝ ගැජට් වල බර්කෝඩ් ක්‍රමය මීට වඩා ගොඩක් වෙනස්. අන්න ඒ බර්කෝඩ් ගැන තමයි මේ පෝස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ. අලුත් ක්‍රමයෙ බාර්කෝඩ් වල එන්නෙ පාට පාට හැඩතල ටිකක්. වර්ග අගලක් තුලපිහිටවන්න පුලුවන් මෙමෙ ක්‍රමයෙන් බයිට් 2000 ක ඒ කියන්නෙ අකුරු 3500ක් දක්වා තොරතුරු ගබඩා කරන්න පුලුවන්. සාමාන්යෙන් නම් මේ තරම් ඉඩක පිටු දෙකක් විතර වෙනවා. දැනට මෙම නිර්මානයේ සම්පුර්න අයිතිය තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගමටයි. මේව කියවන්න බාර් කෝඩ් රීඩර් එකක් ඔනිත් නැහැලු, ඔයලගෙ මොබයිල් එකේ කැමරාවෙන් උනත් මේව කියවන්න පුලුවන්. පලවෙනියටම මේක හදුන්වා දුන්නෙ 2007 දි උනත් තවමත් ආසියාතිකරයෙ වැඩි අවදානයක් මේ ගැන නැති බව නම් අපි කාට කාටත් පේනවා....................

ඇන්ඩ්‍රොයිඩ් දැන් ඔබේ කොම්පියුටරයටත්

දැනට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මොබයිල් මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ. විස්තර අනුව නම් හැම තප්පරයකටම වරක් ඇන්ඩ්‍රොයිඩ් සහිත ෆෝන් 15 ලොව පුරා අලෙවි වෙනවා. දිනකට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හය ලක්ශයකට වඩා විකිනෙනෙ බව එක අතකින් පුදුමයකුත් නෙවෙයි. සිත් අදින පෙනුම, වේගවත් හා කාර්යක්ශම බව නිසාම වැඩි දෙනා දැන් ඇන්ඩ්‍රොයිඩ් බාවිත කරන්න පෙලඹිලා තියනවා. විශේශයන්ම ඇන්ඩ්‍රොයිඩ් සදහා සෑදු ඇප්ලිකේශන් මිලියන ගණණක් ලොව පුරා නොමිලයේම ඩවුන්ලෝඩ් කර ගම්ම පුලුවන් වීමත් පාරිබොගිකයන්ට ලොකු පහසුවක් වෙල තියනවා. ඇත්තටම මම අද ආවෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගැන කියන්නම නෙවෙයි. ඇන්ඩ්‍රොයිඩ් ඔයලගෙ ගෙදර කොම්පියුටරෙන් ක්‍රියාත්මක කරන්නත් පුලුවන් බව කියල යන්නයි. ඒක හරිම පහසු වගේම වටිනා ක්‍රමයක්. ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ. සමහරු නම් දන්නවා. නොදන්නවනම් අදවත් දැන ගන්නකෝ..... පියවර 1 - මුලින්ම ඔයගෙ මැශින් එකෙත් වර්චුව්ල් මැශින් එකක් හදාගන්න ඔනි වෙනවා. ඔරකල් වර්චුවල් බොක්ස් මගින් ඒක කර ගන්න පුලුවනි. ඔයාල ගාව ඔරැකල් නැත්තම් http://www.virtualbox.org කියන ලින්ක් එකෙන් නොමිලයේ ඩොවුන්ලෝඩ් කර ගන්න පුලුවනි පියවර 2 - වර්චුඅල

බ්ලැක්බෙරි Z10 සහ අයි ෆෝන් 5 ගැන වැඩිදුරටත්.......

බ්ලැක්බෙරි සමාගමේ අලුත්ම නිමැවුම ගැන කලින් පෝස්ට් එකක කිව්ව ඔයාලට මතක ඇති. අද මම ඇපල් සමාගමේ නවතම හඩුන්වාදීම උන අයි ෆෝන් 5 සහ මේ අතර ඇති විශේශතා ගැන කියන්නයි මේ සුදානම් වෙන්නෙ........ බ්ලැක්බෙරි Z10 කියන්නෙත් ඇපල් අයි කියන්නෙත් නවතම ෆෝන් වෙලදපොල ආක්‍රමනය කරගෙන යන ජාති දෙකක් බව අමුතුවන් කියන්න ඕන නෑනෙ........ ඒත් මේ දෙකම එකිනෙකට වෙනස් ඒත් එකිනෙකට දෙවනි නොවන විශේශාන්ග ගොඩකින් සමන්විතයි. පහත තියන ඉමේජ් වලින් වැඩිදුර විස්තර ඔයාලටම දැන ගන්න පුලුවන්.............