Posted by : Dinuka Wijesinghe Sunday, January 19, 2014

මගේ යාළුවනේ සමහර විට ඔයාල මාව දන්නව ඇති. සමහරු දන්නෙත් නැතුව ඇති. මේ බ්ලොග් එකේ ගොඩක් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන post ලිව්වේ මම.

ඉතින් මම දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන මගේ උසස් පෙළ ඒකල ව්‍යාපෘතිය අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කරන්න පටන් ගත්තා.

ඉතිං දැන් මට ඒකට ඔයාගෙ තොරතුරු ටිකක් ඕනි වෙලා තියෙනව.

ඒ නිසා පහල ලින්ක් එකෙන් ගිහින් මට ඒ තොරතුරු ටික දෙන්න පුළුවන් නම් ලොකු  උදව්වක්!

ලින්ක් එක https://docs.google.com/forms/d/1X2Xb1FGzLPJgyPmVAihPPyjI-sRGt0fSDlIJD0a9W0Y/viewform

මම දිනුක විජේසිංහ.

{ 2 comments... read them below or Comment }

  1. එල පෝස්ට් එකක්...එන්න අපේ බ්ලොග් එකටත් http://cyberzonelanka.blogspot.com/

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -