Skip to main content

Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated.


මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ.

මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව දැම්මත් කොම්පූටරේ පොඩ්ක් slow වෙනවා ඒත් මන් AVAST දැම්මාම මගේ කොම්පූටරේ slow උනේ නෑ....

acivater වලින්  active කලාට වැඩක් නෑ ටික දවසකින් අල්ලනවා ඒත් මට හම්බ උනා AVAST Recommended  Internet Security Original LICENSE file එක. 2016 වෙනකන් ඒක මම අද උබලට දෙනවා කිවුවොත් දෙනවා දෙනවා දෙනවාමයි..

මේකයි කරන්න තියෙන්නේ මුලින්ම AVAST free antivirus බාගෙන install කර ගනිල්ලා. මෙන්න මේ යට තියෙන ලින්ක් එකෙන්. (උඹල ගාව තියෙන ඒවා හරියන්නේ නෑ මේකම බාල Install කර ගන්න ඕනි)

මෙන්න ඒකට ලින්ක් එක

දැන් ඊට පස්සේ License file එක දා ගන්න ඕනි.

මුලින්ම ඒක බා ගනිල්ලකො පහලින්.

AVAST Internet Security License file එකට ලින්ක් එක 
(adbla පාරක් දැම්ම තරහ වෙන්න එපා ඕන් skip add click කොලාම ඉවරයිනෙ)

දැන් මේකයි කොරන්න ඕනි උබල free එක මුලින් ඉන්ස්ට්‍රෝල් කරගෙන ඊට පස්සේ බය නැතුව නෙට් කොනෙක්ට් කරල තියෙද්දි දුන්න License file එක dubble click කොරන එක. ඊට පස්සේ ඔය තිබුන free එක Internet Security වලට Upgrade වෙන්න පටන් ගනියි. ඊට පස්සේ Reboot වෙන්න ඉල්ලයි. Reboot පාරක් දුන්ට පස්සේ ඔබ ORIමජිනල් Avast Internet Security වල හිමි කරුවෙක්.

මේකට සල්ලි දීල ගත්තනම් $59 හරිය


Comments

  1. Hi,
    AVAST Internet Security License file is not available. Please check the link & update it.
    Thanks.

    ReplyDelete
  2. Dinuk,

    Ok I found it. Now there's a another problem. After installing it says I'm using a Illegal COPY. Machang how to correct this? Any suggestion?

    Thanks for sharing....

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කියනව තමයි.. ඒත් අපිට දීල තියෙන පහසුකම් එයාල අඩු කරන්නේ නෑ... පොඩ්ඩක් වත්. ඒ වගේම තව සතියකින් විතර මම සල්ලි නොගෙව මේකෙම අවුරුදු 3ක ලයිසන් එක අවාස්ට්ලගෙන්ම ගන්න විදිහ කියන්නම්කෝ.

      Delete
    2. Niyamai Machan..Thanks!!!

      Delete
  3. mage kalin thibune kaspeskey virus gard eka giya mase idan eka expire.meka install karanakota kaspesky galavanna oneda ?ehemanam eka karanavidiyath kiyaladenna. bohoma pin

    ReplyDelete
    Replies
    1. add or remove program ගිහින් ඒ්කෙ ඇති ඔයාගෙ kaspersky එතනින් ඒක remove දෙන්න. ඊට පස්සේ මේක ඉන්ස්ට්‍රෝල් කරගන්න..

      Delete
  4. මගෙ තියෙන්නෙ අවුරුදු 3ක licen ඵක තමා :D

    ReplyDelete
  5. මචන් මට එකේ licence එකක් හම්බවුන 2050 වෙනකන් use කරන්න පුළුවන්...අවුරුදු 36 ක් . . මගේ ඒක නියෙමෙට වැඩ....දැනට කිසි ගින්නක් නැ.....මන් use කරන්නේ premire එක..එත් internet security එකටත් එක වැඩ කරනවා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්