Posted by : Dinuka Wijesinghe Thursday, November 12, 2015

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා.

දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

හෑ ඒ කොහොමද?

එ් Gokano කියන වෙබ් අඩවිය හරහා.
හරි දැන් පටන් ගමු. 

මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM


නම දුන්නා 
පාස්වර්ඩ් දැම්මා
e mail phone number දුන්නා 
උපන් දිනේ
T-shirt සයිස් එක හරියට තෝරපල්ලා
ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා

නැත්නම් 

උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්.

දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න 
(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)

මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්,
උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට

පොයින්ට් 15ට වගේ 

රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.


හරි දැන් බලමු කොහොමද මේකෙ Point එකතු කරගන්නෙ.

දවස ගානේ log වෙනවා නම් ඒකට පොයිනට් එකක් දෙනවා හැමදාම ලොග් උන ගමන්.

අනිත් එක තමයි පොඩි සර්වේ ඒ කියන්නේ ප්‍රශ්ණ අහනවා (නෑ නෑ අමාරු රෙද්දවල් නෙමෙයි)



මේ වගේ ඒවා අපේ කැමැත්ත දැන ගන්න,
අපිට තියෙන්නේ උත්තරේ සිලෙක්ට් කරන්න විතරයි.

එතකොට දවසට එනවට දෙන පොයින්ට් එකයි.
ප්‍රශ්නෙට දෙන පොයින්ට් එකයි පොයින්ට් 2යි.

දැන් pen එකක් ගේන්න ඕනි point 30 යි.
දවසට 2 ගානේ දවස් 15න් පොයින්ට් 30 හරි.

ඊට පස්සේ ඔයාට පෙන් එකක් order කරන්න පුළුවන්.

ඒක මේ විදිහට තැපැල් මාමා ඔයාට ගෙදරටම ගෙනත් දෙයි. බොරුද බලන්න,


නවත්තන්න එපා pen එක ආවට පස්සේ දිගටම points එකතු කරන්න එතකොට මේ වගේ


තව බඩු ගොඩක් ගෙන්න ගන්න පුළුවන්.

එහෙනම් ජය!

බලල තනියෙම යන්නේ නැතුව යාළුවන්ටත් දැනගන්න පහළින් share කරල. යන්න.


update 2015.11.12    9.36p.m

නමුත් මේ සයිට් එක විශ්වාස කරන්න පුළුවන් මම මට ඇති ප්‍රශ්ණ කිහිපයක් ගැන ඔවුන්ගෙන් විමසුවා ඔවුන් මට FB හරහා පිළිතුරු ලබා දුන්නා. ව්‍යාජ වෙබ් අඩවි කිසිවිටක එසේ කරන්නේ නෑ




එමෙන්ම බොහෝ දෙනෙක් විමසූ ගැටළුවක් තමයි Prize Out of stock වීම

ඕන් ඒකට උත්තරේ ඈ 30 වෙනිදට ගන්න පුළුවන්...

update 2015.11.12    10.01p.m
මට දැන් නම් මේ ගැන පට්ට ෂුවර්



{ 12 comments... read them below or Comment }

  1. man laga point 70k thiyenawa. eth man prize walata giyama 'prize not available' kiyalane wetenne

    ReplyDelete
    Replies
    1. meke un apita ad pennala salli hoyanawa

      Delete
    2. මේ මාසේ restrock date තියෙන්නේ 30 වෙනිදා එදාට ඔයාට ගන්න පුළුවන්...

      Delete
  2. Kiyatada Re stock karanne........ Api log wenna ona time ekak ehema nadda??????????
    Thanks me gana danuwath karata......

    ReplyDelete
    Replies
    1. ඊලඟ ස්ට්‍රොක් එක තියෙන්නේ නොවැම්බර් 30 එදා දවසෙ පැය 24 ඇතුලත ඕනිම වෙලාවක වෙන්න පුළුවන්

      Delete
  3. But thay don't know our address , then how can thay diliver us such things ?

    ReplyDelete
  4. Point thiyenwaaa..eth kohomda addres eka add kranne..

    ReplyDelete
  5. points thiyanawa.eth ape address eka submit karanne kohomada?

    ReplyDelete
  6. Gokano eka HACK karanna vidiyak nedda?

    ReplyDelete
  7. Re stock karana date eka kalin dena gn puluwnda..

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -