Posted by : Pabasara Mahindapala Friday, December 15, 2017



මේ දවස් වල ටී වී සීරීස් බලන අය ලත වෙවී ඉන්නවනෙ අළුත් එපිසෝඩ් වලට සිංහල සබ් නැතුව. මේ බ්ලොග් සයිට් එකෙන් ඕගොල්ලන්ට දැනට විකාශය වෙන ගොඩක් ටී වී සීරීස් වල අලුත් එපිසෝඩ් වල සිංහල සබ් අරගන්න පුලුවන්. 






The Arrow, Flash, DC's Legends of Tomorrow, Supergirl, The Walking Dead, Supernatural, ...
මේ වගේ ගොඩක් ටී වී සීරීස් වල අළුත් සිංහල සබ් ලේසියෙන්ම හොයාගන්න යන්න මේ සයිට් එකට. සබ් විතරක් නෙමෙයි තව ගොඩක් අළුත් දේවල් ගැන ඉගෙන ගන්නත් පුළුවන්..

Pabasara Mahindapala

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -