මල් කඩන කස්ටිය ගොඩාක් අද සමාජෙ ඉන්නවා. මට පැමිනිල්ලක් ආව අපේ ෆ්‍රෙඩෙක්ගෙන් අපි උන්ට වැදගත් මුකුත් දාන්නෙ නෑ කියල. ඒකයි මේක දාන්න හිතුවෙ. දවස් දෙකෙන් දෙකට රීලෝඩ් දා ගෙන මැසේජ් කරන උන්දැලටනම් මේක සතුටුදායක පුවතක් වේවි......... අද උදේම මම දෙන්න හදන්නෙ ඔන්ලයින් ෆ්‍රී එස් එම් එස් යවන්න පුලුවන් ඇප් එකක්. මේකට ඕනි කරන්නෙ සිම්පල් නෙට් කනෙක්ශන් විතරයි. හිතන්න එපා මේකත් නෙට් බිලෙන් කැපෙන විදියෙ එකක් කියල, ඔච්චරම අවිස්වාස නම් මොබයිල් ඇප් එක බාගන්නකෝ. අද අන්තර්ජාලෙ එක එක විදියෙ ෆ්‍රී එස් එම් එස් යවන සොෆ්ට්වෙයා තියනවා, ඒත් ෆ්‍රී කියාගන්න බොහොමයක් එව්වා රජයේ අනුමත බදු ගාස්තු වලට යටත් නිසා සාමන්ය SMS වලටත් වඩා කැපෙනවා. අපිටත් ඕව අනන්තවත් වෙලා තියනවා. දන්න නිසයි කියන්නෙ, මේක නම් සතයකින් විතර 512 අකුරු ප්‍රමානයක් යවන්න පුලුවන් ඇප් එකක්. මේ කොමිඋනිට්ය් එකෙ රෙගිස්ටර් උනාම හරි. ඔන්ලයින් යවනවනම් එහෙමයි, නැත්නම් මෙහෙමයි. පියවර 1 - 2ගෝ පී සී එකේ රන් කරන්න නම් ජාවා රන්ටයිම් එන්වයරමන්ට් තියෙන්න ඔනි. වැඩි දෙනා ගාව ඒක නැති නිසා මම ඒකත් දෙන්නම්. මෙතනින් බාගත කරන්න. DownloadJava Runtime Environment 1.7.0....
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.