Skip to main content

Posts

Showing posts with the label Software

Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated.

මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ. මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව දැම්මත් කොම්පූටරේ පොඩ්ක් slow වෙනවා ඒත් මන් AVAST දැම්මාම මගේ කොම්පූටරේ slow උනේ නෑ.... acivater වලින්  active කලාට වැඩක් නෑ ටික දවසකින් අල්ලනවා ඒත් මට හම්බ උනා AVAST Recommended  Internet Security Original LICENSE file එක. 2016 වෙනකන් ඒක මම අද උබලට දෙනවා කිවුවොත් දෙනවා දෙනවා දෙනවාමයි.. මේකයි කරන්න තියෙන්නේ මුලින්ම AVAST free antivirus බාගෙන install කර ගනිල්ලා. මෙන්න මේ යට තියෙන ලින්ක් එකෙන්. (උඹල ගාව තියෙන ඒවා හරියන්නේ නෑ මේකම බාල Install කර ගන්න ඕනි) මෙන්න ඒකට ලින්ක් එක දැන් ඊට පස්සේ License file එක දා ගන්න ඕනි. මුලින්ම ඒක බා ගනිල්ලකො පහලින්. AVAST Internet Security License file එකට ලින්ක් එක   (adbla පාරක් දැම්ම ත...

ජනෙල් 8 පස්සේ එක.Windows 8.1 (Try කරලා බලනවද )

    ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින්  මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ  ) ඒ උන්නට මේකේ පහසුකම් වැඩි.(හොදටම වැඩි කියන්නේ එල වැඩ කෑලි ටිකක් තියේ )   බිල් මාමගේ කොම්පැනියේ නිල මෙව්වා එකේ .....මේ ඒ කියන්නේ මේ අර නිල අඩවියේ කියන්නේ මේක ජනෙල් 8 තියන හැමෝටම නිකන් දෙනවා කියලා.   // Windows 8.1 —a free update to Windows 8 —is coming later this year// එහෙම තමා කියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් මට නම් විස්වාසයක් නෑ මොකෝ කියන්නේ බිල් මාමා කවදාවත් නිකම් මෙහෙයුම් පද්දති දුන්නේ නැති නිසා.(අපි හොරෙන් ගත්ත එක වෙනම කතාවක් ඈ  :D )   දැන් මම මේ පහල දාලා තියන වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ ජනෙල් 8.1 කොයි වගේ ද කියලා.     ...

තවත් ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑල්ලක් පමණි

කාලෙකට පස්සේ බ්ලොගියට ආවම තමා දැක්කේ software lable ඒක පාලුවට ගිහින් කියලා.ඒක නිසා අලුත් යමක් ලියන්න හිතුවා.අලුත් කිවුවට අලුත්මත් නෙවයි. ගණන් ගන්නේ නැතුව පැත්තකට දාලා තිබුණ android trick එකක්.එකේ දුවිලි හෙම පිහ දාලා දිස්නේ වැටෙන ගානට අරගෙන බ්ලොග් එකේ ප්‍රදර්ශනේ කරන්න තමා දැන් මගේ අදහස. මේ trick ඒක බ්ලොග් එකට නොලියා නිකම් ම පැත්තකට දැම්මේ ගොඩක් දෙනා දන්නවා ඇති කියලා හිතා ගෙන.එත් මේ ලගදි එකියන්නේ හරියටම ගිය සෙනසුරාදා chemistry පන්තියේදී වෙච්ච පොඩි මේව්වා එකක්  මේක ගොඩක් දෙනා දන්නේ නෑ කියලා  ඔප්පු කරන්න සමත් උනා.   මචෝ android කට්ටක් නේ තියෙන්නේ    ඔවු බන් ඇයි ?   උබ firefox browser ඒක දාගෙනද තියෙන්නේ.   ඔවු බන් අර googal play එකෙක් තියෙන්නේ උබත් ගනින්කෝ    එච්චර data නෑ බන් උබේ පොන් එකෙක්න් ඒක Bluetooth කරපංකෝ    මොකක් ; Bluetooth කරන්න app එකක් ?උබට පිස්සුද  දැන් ඔන්න හැමෝම දන්නවනේ මොකද මම මේ ලියන්න හදන්නේ කියලා.android  ජංගමයක තියන app එකක් තව android ජංගමේ කට යවන හැටි තමා මම මේ...

ලෙසියන්ම video හදාගන්න හැටි (ඕනි කෙනෙකුට ඕනි විදිහට )

          කාලෙකට පස්සේ තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ.මේක ගොඩ දෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතනවා. සමහරු ඉන්නවා නේ fiverr එකේ  orders එන්නේ නෑ කියාගෙන.ඉතින් එයාලා එක එක එකෙනාගෙන් අහනවා order ගන්නේ කොහොමද කියලා.එයාලා කියනවා ඉතින් දාන්න මල්ලි gig එකට video එකක්.හදපන් කෝ video.කොහොමෙ ඒවා හදන්නේ.මම දන්නවද ඒවා හදන්න.ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.ඔයා animoto එක්ක නම් ඔයා දන්නවා video හදන්න. ආ animoto, මොකක්ද ඒ.? එකෙන් කොහොමද video හදන්නේ.? animoto කියන්නේ නොමිලේ දෙන වෙබ් සේවයක්.එකෙන් fiverr එකට විතරක් නෙවෙයි ඔයාලාට ඕනි කරන තව තව දේවල් වලට video ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න හරි ලේසි.ඉස්සෙලම කරන්න තියෙනේ කැමති theam එකක් තෝරලා එකට ඔයාලට ඕනි photo,video දාන්න එක.කැමති තැන වලට text උනත් එකතු කරන්න පුළුවන්.music එකක් උනත් එයාලා දෙනවා.කැමති නම් අපිට ඕනි music එකක් උනත් දාන්න පුළුවන්.ඔය විදිහට ඉතින් කැමති කැමති විදිහට වෙනස් කරලා ඔයාලට ඕනි video එක ලස්සනට හදාගන්න පුළුවන්.මේකේ වැඩ කරන්න තියන විදිහ ගොඩක් දුරට movei maker එකට සමා...

අතිශයින්ම metro screen වලට අකමැති අයටයි.

  ඔන්න අද මේ කම්මැලි දවසේ (වහින හින්දා හොදේ.)සිතුනි දෙන්නට යමක් ,කාටද අතිශයින්ම metro screen වලට අකමැති අයට.එක නිසා ඔයත් ජනෙල් 8 මෙට්‍රෝ ස්ක්‍රීන් එකට අකමැති නම් විතරක් මෙතනින් එහාට කියවන්න.     සමහරු ඉන්නවනේ මේ මෙට්‍රෝ එකට අකමැති ඔන්න ඉතින් එයාලට තමා මේක.මේක පොඩි සොෆ්ට් එකක්.එකෙන් තියනවා ඕනි විදිහට සෙටින්ග් එක වෙනස් කරලා හදාගන්න.ලේසි වැඩක්.කාටත් පුළුවන් එහෙනම් මෙතනින් බාගන්න. Download දැන් අවුලක් ඇතිනේ program හොයා ගන්නේ කොහොමද කියලා. එකට ඉතින් ජනෙල් 7 start menu එක දාගන්න.එක දාගන්න හැටි මෙතනින්. http://11wada.blogspot.com/2013/02/windows-8-start-menu.html ප.ලි මේ පොඩි video ටිකක් හම්බ උනා බල බල ඉන්න එකයි පොඩ්ඩක් ලියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ඕනි ටික තියනවනේ.අවුලක් අවොත් comment එකක් දාන්නන. ඔන්න ඔයාලටත් ඕනි නම් video ටික බල්ලන්න මෙතනින් .අනාගත ලෝකය ගැන තමයි මේ vidoe වල තියෙන්නේ.එහෙනම් අපි කැපුනා.

ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.)

ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස්  දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ. මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙවයි.මේ දැන් මම කියලා දෙන්න හදන්නේ කෙල්ලිම්ම android දාන හැටි.ඒ කියන්නේ නිකම් xp,7,දානවා වගේ. එතකොට තියන os එකට වෙන්නේ මොකද ඔයි.? හරි ඉතින් ඉන්නවකෝ කියනකම්.තියන os එක බේරාගෙන තමා අපි මේ android දැම්මිල්ල කරන්නේ.(එහෙනම් කමක් නෑ නේ.:D)ඒ කට අපි කරන්නේ අපි ගාව තියන pen එකට android දාන එක.එක බොහොම සාර්ථක ක්‍රමයක්. දැන් තියන ගැටලුව තමා මේක දාලා ඇති වැඩක් තියනවද?.ඔවු තියනවා දැන් අපි මෙහෙම හිතමු ඔයාලාටක් ගාලා නුමු පොතට රිංගලා එන්න computer එක on කරනවා.ඔයාගේ එක අලුතෙන් ගෙනාපු හොද pc එකක් නම් කමක් නෑ.ටක් ගාලා on වෙනවා.ටක් ගාලා වැඩේ කරගත්ත ගියා.ඒ උනාට ඔයාගේ pc එකට ටිකක් පරණ පොඩ්ඩ...

මෙන්න වැඩක් ජනෙල් 8 start Scren එකට අපිට ඕනි පින්තුරයක් දාගමු.

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම අලුත් දෙයක් දෙන්නයි හදන්නේ.මේ දවස් ටිකේ අලුත් දෙයක් දෙන්න බැරි වුනේ ඉතින් අපේ එක එක වැඩ බ්ලොග් සින්ඩිය හදන්න මහන්සි වෙච්ච නිසා.දැන් කිහිප දෙනෙක්ම සින්ඩියේ සාමාජික වෙලා තියෙන්නේ.ඔයත් බ්ලොග් එකක් කරනවානම් ඔයාටත් පුළුවන් සින්ඩියට ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කරන්න.ඒ ගැන විස්තර කලින් පොස්ට් එකේ දාලා තියනවා.එහෙනම් ඔන්න අද මාතෘකාව.               ඔයාලා හැමෝම දන්නවා කියලා හිතනවා ජනෙල් 8 අපිට ඕනි ඕනි  රූප start screen එකේ දාන්න බෑ කියලා.එකේ තියන රූප විතරයි දාන්න පුළුවන්.ඒවගේ කිසි ලස්සනක් නෑ නේ.අපිට ඕනි එකක් දාන්න තිබුන නම් මාරයි නේ.ඔන්න එහෙනම් අපිට ඕනි රූපයක් එතනට දාලා මාර වැඩක් කරන්න තමයි මේ හදන්නේ.ඕනා එහෙනම් මම පියවරෙන් පියවර දානවා. ඉස්සෙලම ඔයාලට ඕනි decor8 කියන සොෆ්ට් එක එක මෙතනින් බාගන්න. Download ඊළගට එක සාමාන්‍ය විදිහට install කරන්න. දැන් ඔයාලා ප්‍රෝග්‍රෑම් එක open කරලා  background තෝරන්න. දැන් එකේ තියනවා තව පින්තුර ටිකකුත් ඒවගේ කැමති එකක් තියනවනම් ඒවා දාන්නත් පුළුවන් නැත්තම් ඔයාලා ...

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැද්ද? එහෙනම් මේක ඔයාටයි (Android App Player For Windows)

ඔන්න අද නම් මම ගෙනාවෙ ටිකක් අලුත් ට්‍රික් එකක්. ගොඩ කාලෙකින් මේ වාගෙ ට්‍රික් එකක් දාන්නත් බැරි උනා. නවකතාව හන්ද වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. සමාවෙන්න ඕන. මේ මම දෙන්න හදන්නෙත් එක විදියක ඇප් එකක්. මේක දැම්මම ඔයාගෙ ෆෝන් එකේ රන් කරන ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පී සී එකෙත් රන් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක ඉන්ස්ටෝල් නොකරම. මේ ඇප් එක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා මාකට් එකේ 400000+ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තියෙන බව සහතික කරල තියෙනව. ඒක ඇත්ත තමයි. ඒක හන්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේක ගොඩක් වැදගත් වෙයි වින්ඩෝස් හරි මැක් ඕ එස් නම් තියෙන්න් ඕනේ නැත්නම් මේක වැඩ නෑ. ඒත් ඒවනම් සුලබයිනේ. වෙන මොකුත් සිස්ටම් රික්වෙයාමන්ට්ස් ගැන සදහනක් නම් නෑ. ඒ කියන්නෙ මගෙ මැශින් එකෙත් මේක වැඩ කරනවා. එහෙනම් මේක බාගත කර ගම්මු. පියවර 1 - මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගත කරගන්න පුලුවන්. සම්පුර්නයෙන්ම නොමිලේ Download -   Blustacks Download පියවර 2 - සාමාන්ය ඉන්ස්ටෝල් පිළිවෙල තමා. පියවර 3 - රන් කරල තමට කැමති ඇප් එක හරි ගේම් එක හරි මේකෙන් බාගත කරන් ගහන්න පුලුවන්. එච්චරය...

Google Goggles - ලග තියන android කට්ටට නියම app එකක් කියවලාම බලන්න.

කාලෙකට පස්සෙද මන්ද tec පොස්ට් එක ගේන්නේ.ඔන්න එහනම් වැඩිය වල් පල් නෑ කෙලිම්ම කියන්න හදන්නේ.මේක ගොඩක් වැදගත් app එකක්.මේ app එකෙන් කරන්නේ අපි මොකක හරි දෙයක,සතෙක්ගේ  ෆොටෝ එකක් ගහලා  upload කරාම ඒ දේ ගැන විස්තර අපිට පෙන්නනවා.(මේ යාලුවන්ගේ ෆොටෝ හෙම upload කරලා විස්තර හෙවුවට හම්බ නොවන බව අත්දැකීමෙන් දනිමි ඈ =D ).මේ app එකෙන් අපිට ඕනි විස්තර ඔක්කොම හොයලා දෙනවා internet එකෙන්.තේරුනේ නෑ නේද කියපු දේ.අපි මෙහෙම උදාහරණය ගමු. ඔන්න ඔයාලා මොකක් හරි නම දන්නේ නැති ගහක් තියනවා.මේකේ නම කොහොම හරි හොයාගන්නත් ඕනි.කොහොමද හොයාගන්නේ.පොත් ඔක්කොම පෙල්ලා බලනවද.නැත්තම් ගස් වල නම් ලැයිස්තුව අරගෙන බලනවද.ඕවා ඔක්කොම ඉතින් හොද කට්ටක් කන්න වෙන වැඩ නේ.දැන් ඒ කට්ට කන්න ඕනි නෑ.ඔයාලට කරන්න තියෙන්නේ ගහේ කොලේක ෆොටෝ එකක් ගහලා එක මේ app එක හරහා upload.දැන් තේරුනා ද ? මේ උදාහරණන්නුත් තේරුනේ නැත්තම් මේක උදහරනෙන් බලමුකෝ තේරෙයි ද කියලා. ඔයා යන තැනක නොදන්නා බාසාවකින් බෝර්ඩ් එකක් තියනවා.කරන්න තියෙන්නේ මෙච්චරයි ගැහුවා ෆොටෝ එක upload කරා.කෙලිම්ම තේරුම පෙන්නනවා.මාරු වැඩේ නේ. ඔය උදාහරණ දෙකෙම්ම තේරුනේ නැත්තම් මේ video එක...

හයියෝ වද දෙන්න එපෝ මෙන්න ගන්න windows 8 crack එක

                                              හයියෝ බලන්නකෝ මාත් ඉතින් ගොනා වගේ දැම්මා ජනෙල් 8 crack එක email කරන්නම් කියලා.කවුද හිතුවේ එකට මෙච්චර ප්‍රතිචාර හම්බ වෙයි කියලා.කස්ටිය ගෙදෙට්ටත් කෝල් කරනවා.හයියෝ ඒක ටිකක් වදයක් උනා.ඒ උනාට ඉතින් හැමෝට වගේ යැවුවා.මග අරුනම් ඒ යාලුවන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.කමක් නෑ ඉතින් දැන් එයාලට මෙතනින් බාගන්න පුළුවන්.එහෙනම් අදට එච්චරයි. Download

මුණු පොතේ ෆොටෝ ලොකු කරලා බලමු fb photo zoom

          වස කම්මැලි.ඒ උනාට මේක කොරන්නත් ඕනි නේ.මේ බ්ලොග් එක දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ.එක එක්කෙනා කෝල් කරනවා මුණු පොතේ message දානවා මොනවහරි කොම්පුටර් වැඩ කෑල්ලක් තමා   අහනේ.මොනවා කොරන්නද ඉතින් මේ බ්ලොග් එක කියවන අයට උදවු කරන්නත් ඕනි නේ.ඕගොල්ලන්ට ඒවා කියලා වැඩක් නෑ නේ .ඕන දැන් එන්ටෙර් වෙන්නේ අද දවසේ මාතෘකාවට.පේනවනේ ඉතින්.මේ සොෆ්ට් කෑල්ල එහෙම කියන්නත් බෑ එකට සිංහලේ කියනේ add on ද කොහෙද .  කොහොම හරි එකට love(allow) කියලා දෙන්න .දැන් හරි පොඩි වැඩක් නේ .දැන් ඕගොල්ලෝ මුණු පොතේ ෆොටෝ එකක් ගාවට අර මුළු desktop එක පුරාම දුවන සුදු පාට ඊතලේ ගෙනිහින් බලනකො.ෆොටෝ එක ලොකූ වෙලා පේනවා. හප්පට උඩු ලින්කුව දෙන්න බැරි උනානේ අඩෝ මෙන්න ඈ http://www.regisgaughan.com/fbphotozoom/

ඕන ෆොටෝ එකක් cartoon එකක් කරමු.

                   ඊයේ දැම්මේ කිසි වැඩකට නැති පොස්ට් එකක් ද කොහෙද.වැඩි දෙනෙක් බලලත් තිබුනේ නෑ එක.එක නිසා අද පොඩි software කට්ටක් දෙන්න හිතුව.හොදයි නේ.(හොද නෑ කියල හිතන උන් කොහේ හරි comment එකක් දාලා යන්නට.)මේක හම්බුනේ සයිබරේ නිකම්ම  නිකන් අයාලේ සැරි සරනකොට.වෙන වැඩක් නැත්තම් ඒකවත් කරන්න එපයි.මගේ දැනුමේ හැටියට මේ ගැන කිහිප දෙනෙක් දන්නවා. "අඩෝ මේ ඒ දන්නා උන්ට හොදින් කියනේ  ඈ උබල දන්නවනම් කට වහගෙන හිටපල්ලා  ඈ."         හරි එහෙනම් මේ ගොඩක් දෙනෙක් නොදන්නා වැඩේ තමා අපි ගාව තියන ඕනි ෆොටෝ එකක් චිත්තරයක් ක‍රන්න.ඔන්න ඉතින් මේකට ඕනි සොෆ්ට් එක වැඩි කතා නැතුවම පහලින් බාගන්නකො.බාගෙන එකට තියන ෆොටෝ එකක් add කරලා බලනකො.මේකේ ඉගනගන්න ගොඩක් දේවල් නෑ.හරි ලේසි.කරලම බලන්න. අවුලක් ගියොත් කියන්න.නිසැක විසදුම්.  Download  

Windows 8 gadgets දාමු.

මේක අපේ ගෙදර ලදී වෙච්ච සිද්දියක් ය.මටත් ඉතින් අලුතෙන් එන හැම මගුලම ඕනිනේ.එක හින්ද දැම්ම ජනෙල් අට මගේ කොමාටත්.මේ සිද්දිය එක නිසා උන වැඩක් ය.   "කෝ ඔයි මේකේ gadgets" . අපේ මල්ලි කොමා ඕන් කරපු හැටිය මට මිහිරි වචනයේ ආමන්ත්රණය කරන ලදී.   "ඔකේ ඇති ඔයි හොයා ගන්නවා." මටත් ඉතින් ඒ විදිහට මිහිරි වචන බාවිත කිරීමට සිදුවිය. "එහෙනං ඇවිල්ලා හොයලා දෙනවා." .මුගේ සැර තවත් වැඩි විය.     මාත් ඉතින් පොර වගේ ගියා ජනෙල් අටේ ගැජට් හොයල දෙන්න. "කෝ තියනවද.මට තිබිච්ච එක දාලා දෙනවා." හපොයි සිදුවුනේ වස ලැජ්ජාවකි.මේකේ ගැජට් නැත.දැන් කොරන්න දේකුත් නැත.මු දැන් ගැජට් නැති නිසා 7 දානලු.යෝකෝ මොන අපරාදයක් ද ඒ.දැන් කොරන්න දෙයක් නැත.මුළු සයිබරයම හෝ පීරා ජනෙල් අටට ගැජට් සෙවිය යුතුය.   වාසනා වේවා.එදා මගේ දවස හොදය.යන්තම් ජනෙල් අටට ගැජට් ලැබුණි.මේ ගැජට් පැක් එක එලය.එක නිසා උබලටත් දෙන්න සිතුනි.එහනම් එක මෙතනින් බාගන්න. බාගතකිරීම Download    ----------------------------------------------------------------------------------------------------------------------------- මෙය බොහ...

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ ...

ඉතාලියෙන් ගෙනාපු fifa 13 ඕන එකෙක් අරගන්න

මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.සාමාවෙන්න ඕනි එකට හොදේ.එකට හේතුව යට ලියවෙයි. දැන් ඉතින් මන් අද මාතෘකාවට බහිනම්. මේ ලගදී දවසක් මුණු පොතේ කොල්ලෙල් චැට් එකට සෙට් උනා.මෙන්න ලින්ක් එක(වැඩ කරන්නේ එයා හා කිඋවුවොත් තමා.) මේ එයා තමා.

Windows Destop එක Apple Mountian Lion කරමු

මේක ගොඩ දවසක් ඉදල දෙන්න හිතාගෙන හිටියේ.ඒ උනාට බැරි උනා.කොහොමහරි දැන් දෙන්න හදන්නේ. කවුරුත් දන්නවනේ apple os එකේ ගොඩක් ලස්සනයි කියල.ඒ උනාට ඉතින් ඒවා දාන්න පුලුවන් apple mac වලට විතරයි.මේක හරිම ලේසි වැඩක්.මේ software එක install කරාම මුළු computer එකම apple වගේ වෙනවා.windows 8 වල start screen එකටනම් මේකෙන් වෙනසක් වෙන්නේ නෑ.ඔන්න ඉතින් වැඩි කතා නෑ මෙතනින් software එක බාගන්න.

ඕනම ෆයිල් එකක් රිකවර් කරගන්න (Any Found Data Recover)

අපි කා අතිනුත් වැරදි වෙනවානේ, ඒකට ඉතින් මොනා කරන්නද නේ? අපහු නිවැරදි කරන්න බෑ නේ........................... ඒ ඉතින් සාමාන්ය ජීවිතේ විතරයි. දවසෙ වැඩි හරියක් අපි ගෙවන කොම්පුටර් ජීවිතේ නම් එහෙම උගන්නලා නෑ. ඕනම දෙයක් හරගස්සන්න පුලුවන්.

ටොර්ච් බ්‍රව්සරය :: අන්තර්ජාලයම ඔබේ දෑතට

කොහොමද ඉතින්.....! ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි ආවේ. මතකයිනේ අලුත් ටොර්ච් බ්‍රොව්සරේ ගැන කියනවා කියලා මම පොරොන්දු උනා. ඔන්න අදයි ඉතින් ඒක ගැන කියන්නේ. ටොර්ච් කියන්නෙ සම්පුර්නයෙන්ම ෆ්‍රී දෙන වෙබ් බ්‍රව්සරයක්. ඉතින් මේක ඩවුන් කරගන්න හිත හිතා ඉන්න ඕනි නෑ. ක්‍රෝමියම් ටෙක්නොලොජී එක පදනම් කරගෙන වැඩිදියුනු කරල තියන මේ බ්‍රව්සරය වර්තමාන බ්‍රව්සර් වලට පැහැදිලිවම අබියෝගයක් කියලයි හදපු අය නම් කියන්නෙ. ඒ කතාව කොහොම උනත් මේකෙ අහක දාන්න නම් දෙයක් නෑ. සාමන්ය වෙබ් උපකාරක වලට වඩා ගොඩක් දේවල් මේක ගන්නකොටම තියෙනවා. පහල සදහන් ඒවයින් කිහිපයක් පමනයි 1. ඉන් බිල්ට් ටොරන්ට් ඩවුන්ලෝඩරයක් 2. මෙනු බාර් එකත් එක්ක තියන සෝශල් නෙට්වර්ක් ශෙයාරර් එකක් 3. වැඩි වේගවත් ඩවුන්ලෝඩරයක් 4. එක ක්ලික් එකකින් ඕනම මීඩියා එකක් බාගත කරගන්න පුලුවන් 5.වඩා සුරක්ශිත සැරිසැරීමක් 6. ඕනෑම ආකාරයකට වෙනස් කොට ගත හැකි හෝම්පේජ් එකක් 7. හෝම්පේජ් එකට ඇතුල් කරගත හැකි විඩ්ගෙට් රාශියක් මෙම බ්‍රව්සරයේ තියන වෙනත් උපකාරක ගැන නම් ඉතින් බාගතකරගෙනම තමා බලන්න ඕනා. කැමති කස්ටිය බාගත කරගන්න. ඇත්තටම කියන්න ඕනි මේක මටනම් අනික්වාට...

ෆේස්බුක් ලොග් ඉන් ස්ක්‍රීන් එකත් වෙනස් කර ගමුද? (ෆේස්බුක් යන අයටයි)

ඉතින් ආයුබෝවන්! ගොඩාක් දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. සමාවෙන්න ඕනි හොදේ. ඔක්කොටම හරියන්නත් එක්ක අදත් මම ඔයාලට දෙන්න හදන්නෙ තවත් ට්‍රික් එකක්. මේකෙ වැදගත්කම මොකක්ද කියල කෙනෙක් මගෙන් ඇහුවා. හැමෝටම දැනගන්න මම කියන්නම් කෝ. අපිට පුලුවන් ෆේස්බුක් ලොගින් ස්ක්‍රීන් එකත් කැමති විදියට වෙනස් කර ගන්න. ගොඩක් දෙනා දන්නෙ නැති උනාට තමන්ගෙ කොමාගෙන් නෙට් යනකොට තමන්ට ඇති වෙන ආඩම්බරේ දන්නෙ තමන් විතරනේ. අපේ කොමා ලස්සනට ඉන්නව දකින්න ගොඩක් අය ආසයි. (මමනම් ආස නෑ). මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆේස්බුක් ලොගින් ස්ක්‍රීන් එක වෙනස් කරන හැටියි. දන්නවනම් නොබැලුවට කාරි නෑ. ඒත් ඕන කරන අය කියවල ඉගෙනගන්න. පියවර 1 - ගුගල් ක්‍රෝම් නම් තියෙන්නම ඕනි. නැතිනම් විතරක් බාගතකර ගන්න Download Google Chrome Browser . පියවර 2 - ක්‍රෝම් ඕපන් කරලා. මෙතනින් එක්ස්ටෙන්ශන් එක බාගත කරගන්න. Download Plugin පියවර 3 - ඕක ප්ලගින් එකක් හැටියටත් වැඩ කරාවි ඒක නිසා අවුලක් නෑ. දැන් තියෙන්නෙ කැමති පින්තුරයක් එහෙම දා ගන්න එකයි. ඒක ඉතින් ඔයාලගෙ වැඩේනේ. එහෙනම් ඉතින් ඒ ට්‍රික් එකත් ඉවරයි. ආයෙත් හමුවෙමු මීටත් වඩා හොද...

2ගෝ වලින් ඇති තරම් ෆ්‍රී මැසේජ් යවමු - ගොඩාක් අයට ඕන වේවි

මල් කඩන කස්ටිය ගොඩාක් අද සමාජෙ ඉන්නවා. මට පැමිනිල්ලක් ආව අපේ ෆ්‍රෙඩෙක්ගෙන් අපි උන්ට වැදගත් මුකුත් දාන්නෙ නෑ කියල. ඒකයි මේක දාන්න හිතුවෙ. දවස් දෙකෙන් දෙකට රීලෝඩ් දා ගෙන මැසේජ් කරන උන්දැලටනම් මේක සතුටුදායක පුවතක් වේවි......... අද උදේම මම දෙන්න හදන්නෙ ඔන්ලයින් ෆ්‍රී එස් එම් එස් යවන්න පුලුවන් ඇප් එකක්. මේකට ඕනි කරන්නෙ සිම්පල් නෙට් කනෙක්ශන් විතරයි. හිතන්න එපා මේකත් නෙට් බිලෙන් කැපෙන විදියෙ එකක් කියල, ඔච්චරම අවිස්වාස නම් මොබයිල් ඇප් එක බාගන්නකෝ. අද අන්තර්ජාලෙ එක එක විදියෙ ෆ්‍රී එස් එම් එස් යවන සොෆ්ට්වෙයා තියනවා, ඒත් ෆ්‍රී කියාගන්න බොහොමයක් එව්වා රජයේ අනුමත බදු ගාස්තු වලට යටත් නිසා සාමන්ය SMS වලටත් වඩා කැපෙනවා. අපිටත් ඕව අනන්තවත් වෙලා තියනවා. දන්න නිසයි කියන්නෙ, මේක නම් සතයකින් විතර 512 අකුරු ප්‍රමානයක් යවන්න පුලුවන් ඇප් එකක්. මේ කොමිඋනිට්ය් එකෙ රෙගිස්ටර් උනාම හරි. ඔන්ලයින් යවනවනම් එහෙමයි, නැත්නම් මෙහෙමයි. පියවර 1 - 2ගෝ පී සී එකේ රන් කරන්න නම් ජාවා රන්ටයිම් එන්වයරමන්ට් තියෙන්න ඔනි. වැඩි දෙනා ගාව ඒක නැති නිසා මම ඒකත් දෙන්නම්. මෙතනින් බාගත කරන්න.  DownloadJava Runtime Environment 1.7.0....