Skip to main content

ෆේස්බුක් ලොග් ඉන් ස්ක්‍රීන් එකත් වෙනස් කර ගමුද? (ෆේස්බුක් යන අයටයි)


ඉතින් ආයුබෝවන්! ගොඩාක් දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. සමාවෙන්න ඕනි හොදේ. ඔක්කොටම හරියන්නත් එක්ක අදත් මම ඔයාලට දෙන්න හදන්නෙ තවත් ට්‍රික් එකක්. මේකෙ වැදගත්කම මොකක්ද කියල කෙනෙක් මගෙන් ඇහුවා. හැමෝටම දැනගන්න මම කියන්නම් කෝ. අපිට පුලුවන් ෆේස්බුක් ලොගින් ස්ක්‍රීන් එකත් කැමති විදියට වෙනස් කර ගන්න. ගොඩක් දෙනා දන්නෙ නැති උනාට තමන්ගෙ කොමාගෙන් නෙට් යනකොට තමන්ට ඇති වෙන ආඩම්බරේ දන්නෙ තමන් විතරනේ. අපේ කොමා ලස්සනට ඉන්නව දකින්න ගොඩක් අය ආසයි. (මමනම් ආස නෑ).


මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆේස්බුක් ලොගින් ස්ක්‍රීන් එක වෙනස් කරන හැටියි. දන්නවනම් නොබැලුවට කාරි නෑ. ඒත් ඕන කරන අය කියවල ඉගෙනගන්න.


පියවර 1 - ගුගල් ක්‍රෝම් නම් තියෙන්නම ඕනි. නැතිනම් විතරක් බාගතකර ගන්න Download Google Chrome Browser.


පියවර 2 - ක්‍රෝම් ඕපන් කරලා. මෙතනින් එක්ස්ටෙන්ශන් එක බාගත කරගන්න. Download Plugin



පියවර 3 - ඕක ප්ලගින් එකක් හැටියටත් වැඩ කරාවි ඒක නිසා අවුලක් නෑ. දැන් තියෙන්නෙ කැමති පින්තුරයක් එහෙම දා ගන්න එකයි. ඒක ඉතින් ඔයාලගෙ වැඩේනේ.






එහෙනම් ඉතින් ඒ ට්‍රික් එකත් ඉවරයි. ආයෙත් හමුවෙමු මීටත් වඩා හොද එකකින්.



පසුව ලියමි- අලුතින් ඇවිත් තියනවා ටොර්ච් කියල වෙබ් බ්‍රව්සරයක්. ඒක ගැන වගේම ඒකෙන් කරන්න පුලුවන් වැඩ ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා. මම දැනට දන්න විදියට නම් ලෝක ප්‍රසිද්ද වෙබ් බ්‍රව්සර් වලට වඩා මේකෙ වැඩ කැලි ගොඩාක් වැඩ්යි.

Comments

  1. photo eka add karanne kothentada?

    ReplyDelete
  2. You can buy U.S.A Facebook Likes on quite pocket pleasant prices. This service is no question, budget plan friendly yet very effective that you could always utilize for advertising your organization and also bringing direct exposure on global level. buying usa facebook likes

    ReplyDelete

Post a Comment