ගැලැක්සි එස් 4 ගැන දැන් ගොඩක් දෙනා කතා කරනවා. ඒක ගැනත් හොයල කියන්න කියලා ගොඩාක් අය මට කිව්වා.ඒක නිසා ඒක ගැනත් හොයා බලන්න අපි තීරනය කලා. ඔන්න මට හම්බ උන දේ. මේක මාර්තු 14 වෙනිදා සීමිත රටවල් කීපයකට පමනක් නිදහස් කරල තියනවා. ඒත් ලංකාව වගේ රටවල් වලට වගේම ආසියාකරයට තවම මේ අලුත් ෆෝන් එක රිලීස් කරපු බවක් දැනගන්න නෑ........
කොහොම උනත් නිල නොලත් දේවල් වලට ප්රසිද්ද චීනයෙන් නම් ගැලැක්සි එස් 4 එකේ ලීක් උන කොටස් ටිකක් තියෙනවා කියල ආරන්චියි. ඒකත් හොදයි නේ......
දැනගන්න තියෙන හැටියට නම් මේකෙ ස්පෙසිෆිකේශන් නම් මෙහෙමයි.......
> අගල් 5ක උසින් යුත් ස්ක්රීන් එක
> 2ජීබී ප්රමානයේ රැම් එක
> 1920*1080 ඩිස්ප්ලේ එක
> ඇන්ඩ්රොයිඩ් 4.2.1
> ක්වැඩ්කොරෙඋනිවර්සල් 5410 සීපීයු
Note- Leaked Photoes
වැඩි දුර තොරතුරු දැන ගන්න ඕන නම් පහල Youtube ක්ලිප් එක බලන්න
Comments
Post a Comment