Skip to main content

Posts

Showing posts from 2013

"ඔයාව ශුවර් කරන්න පුලුවන්ද මට?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [11 කොටස]

අලුත් අවුරුද්ද උදා වන්නට සූදානම්ය. මා මේ පවසන්නේ සිංහල අවුරුද්ද නොවේ. තා ඒ සදහා මාස ගනනක් ඇත. පසුගිය වසරින් මේ වසරට යෑම පුංචියට සමරන්නට අපගේ දෙමාපියන්ගේ යහලුවන්ට උවමනා විය.  "පුංචි පාටියක් හොදේ. 31 රෑ. ඔන්න එන්නම ඕන" අම්මා සිය රාජකාරි මට්ටමේ යහලුවන්ට පණිවුඩ යැව්වාය. කාන්තාවන් ඔය පුංචි යැයි කියාගන්නා හැමදේම මහා විසාල වන බව මම දනිමි. එහෙත් කුමක් කරන්නද ලෝකය කැරකේ.  "ඕන් මල්ලියේ වැඩ ගොඩක් ඉවරයි." අක්කා කීවේ අම්මාට උදව් වී මහන්සියෙනි.  "අපෝ අම්ම කීවෙ පොඩි පාටියක් කියලනෙ. ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි ඉතින්" "මොන පොඩි ද බන්. තිහ හතලිහක් ඉදීවි, මේ යන විදියට" "ඒ තරම්???" "නැතුව, අම්ම පහලොවකට කතා කලැයි කියමුකො. එතකොට ඒ පහලොවේ පවුල් පිටින් නෙ එන්නෙ" "අම්මපා තමා" "හ්ම්ම් හ්ම්ම් වැඩක් නැත්නම් උදව්වක් කරනවා" "මොකක්ද?" "කඩේට ගිහින් මට කාඩ් එකක් ගේනව" "මේ මං අහන්නමඉ ඉඩියෙ, මොකෝ දැන් කාඩ් ගන්නව වැඩි?" "මං?? නෑ" "නැත්තෙ මොකෝ මන් මේ සතියට සීයෙ කාඩ් අටක

"හ්ම්ම්ම් ඌට නං කියන්න දෙයක් නෑ මයෙ හිතේ" ::: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [10 කොටස]

මෙම සිදුවීමෙන් පසු දිනක් ඉක්ම ගියේය. කාලයා බොහෝ ඉක්මනින් ගතවේ. අක්කාත් මමත් නැවත උත්පලා බලන්නට ගිය මොහොතෙහි ඇගේ මව සුබ ආරංචියක් අපට ලබා දුන්නාය. "ඔන්න අද මෙයාට ගෙදර යන්න පුලුවනි කිව්වෙ" "එහෙමද නැන්දෙ?" "ඔව් දුවේ, දැන් ඉතින් නිවන් ගියා වගේ" ඇගේ අම්මා සතුටු වූවාය. ඇත්තය, ඇගේ මව බොහෝ සෙයින් වෙහෙස වූවාය. ඒ නිසා ඒ ගැන අප්‍රසාදයක් මවෙතින් මතු නොවිණි. අක්කාත් ඇගේ අම්මාත් කතාබහ කරන අතරේ මම උත්පලාට කිට්ටු වීමි. "දැන් සතුටුද?" ඈ බොහෝ විට කියන්නාක් මෙන් ඇසක් වසා කීවාය. "නැතුව ඉතින්" "ඔයානෙ කිව්වෙ ඉක්මන්ට සනීප වෙන්න කියල, ඔන්න මං සනීප උනා" "කමක් නෑ ඉතින් කොහොම හරි ඔයා ගොඅ නෙ දැන්" "හ්ම්ම් ඔව් දසිත්, තෑන්ක්ස් මේ දව්ස් වල මට කරපු හැම උදව්වටම" "ඒව මොනාද! මටත් වඩා මහන්සි උනේ අක්කා" "හ්ම්ම්" ඈ නිවසට ඇරලවීමටද අපි ගියෙමු. පසුව  අප නැවතත් අප නිවස බලා එන අතරතුරදී මෙම කතාබහ ඇති විය. "මොකෝ අක්කෙ ඩොකාල කිව්වෙ?" "අපෝ මොනාද මන්ද ලිස්ට් එකක්ම කිව්වෙ තිබ්බ ලෙඩ ගැන&quo

"ඔයා කැමති එහෙමනම්, ම්ම්ම්ම්ම්ම් ඔව්! එහෙම වේවි!" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [9 කොටස]

එදිනටත් පසු දිනක් ගතවී ගොසිනි පසුගිය තුන් වේලටම මම අක්කාත් සමග උත්පලා බැලීමට ගියෙමි. එහෙත් ඈ ඉක්මනින් සුව වන තත්වයක් නොපෙන්වූවාය. මා යන හැම විටම කුමක්දෝ හේතුවක් නිසා දීප්තියෙන් බබලන දෑස් මගේ විගමනයත් සමග පෙරටත් වඩා දුර්වල තත්වයකට ඇද වැටුණි. මන්දැයි නොදනිතත් දිනෙන් දින දුර්වලව යන මේ කෙල්ල පිළිබදව මම දුක් වීමි. මේ සවස් කාලයයි. "මල්ලී...." "ඕ..." "අද යනවද උත්පලා බලන්න?" "යමු" "අද මට එන්න වෙන් නෑ" "ඒ මොකෝ?"  මම ඇසුවේ අන්තිම නරක කටහඩෙනි. අක්කා නොපැමිණියොත් මටද යාමට නොහැක. "මට හෙට ටෙස්ට් එකක්. පාඩම් කරන්න තියෙයි බං" අක්කා පැවසුවේ ඇත්තෙන්ම මහා අවුලකට පත්ව ඇත්හ්ටාක් මෙනි. "එහෙනම් මමත් ඉන්නම්" "ඉදියත් කමක් නෑ. ඒත් මල්ලි පොඩ්ඩක් ගිහින් බැලුවනම් තමා හොද. උන්ටය කියල කාත් කවුරුත් නැති එකේ පොඩ්ඩක් හොයල බලන්න එපැයි" "කාත් කවුරුත් නැත්තෙ මොකෝ ඔය හැමවෙලේම හත් අට දෙනෙක් එන්න එයා බලන්න" "තමුසෙට යන්න ඕනද? නැද්ද?" අක්කා ඇසුවේ තීරණාත්මකවය. ඒ මොකෝ?? "හ්ම්ම් හ්ම්

නිකන් ඉන්නකොට සල්ලි ගෙවන්නෙ මුන්ට පිස්සුද? නෑ ඇත්තටම ගෙවනව 50$ ආසයිද ගන්න එහෙනම් එන්න.

මුලින්ම කියන්න ඕනි මේ විදිහට සල්ලි ගෙවනව කියල මම දැනගෙන හිටියෙ නෑ. මටත් මේක ගැන කියල දුන්නේ Ruwansiri Pathirana   සොයුර තමා ඈ. හරි දැන් බහිමු වැඩේට. මේකෙ කරන්න ලොකු දෙයක් නෑ. උඹලට කරන්න පුළුවන් ලෙසටම. මේකෙ තියෙන සිස්ටම් එක මේකයි මෙයාලගෙ පුංචි සොප්ටවෙයා කෑල්ලක් තියෙනව ඒක බාගෙන නෙට් කොනෙක්ට් කොරල මැෂිම ඔන් කරල තිබ්බ නම් ගොඩ. (මේකෙ පට්ට හොර වැඩක් තියෙනව අන්තිමට කියනව ඈ.) මම කියන විදිහට කලානම් ගොඩ. 1) මෙන්න මේ යට තියෙන එක ක්ලික් කරන්නකෝ. 2) දැන් අළුත් ටැබ් එකක මෙන්න මෙහෙම එකක් එයි ඈ. ඕකෙ යුසර් නේම් පාස්වර්ඩ් රෙද්දවල් ගහල රට ලංකාව තොරල අර රතුපාටින් රවුම් කරල තියෙන එක තොරන්න. ඊට පස්සෙ නිල් පාටින් රවුම් කරපු එක ටික් කරන්න ඊට පස්සෙ ඉස්සරහට ගිහින් account එක හදාගන්න උඹලට පුළුවන්නෙ. 3) ඊට පස්සෙ මේ සයිට් එකේ downloads ටැබ් එකට යන්න. ඒකෙ තියෙනව රවුම් කරපු අයිකන් එක ඒක ක්ලික් කරන්න. දැන් ඒක බාගනිල්ල. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරල ඕපන් කිරිල්ල ඊට පස්සෙ ඒකට තමන්ගෙ එකවුන්ට් එකේ විස්තර දීල ලොග් වෙයන්. ඊට පස්සෙ මැෂිම ඔන් කරල තියන්න ඕනි. (ඒක පට්ට කරදරයක් නේද) දැන් බහිමු හොර

"නෑ.... ඒ උඹේ ආදරේ......." ::: උත්පලා ::: ඈ ආදරයේ දෙවගන වූවාය :: [8 කොටස]

ඈ රෝහල්ගත කරන්නට තීරනය විය. කෙසේ වුවත් අප නිවසට පැමිණි වහාම අක්කා එය කරන්නට පියවර ගත්තාය. ඇගේ අම්මාත්, අපේ අම්මා සහ තාත්තාත් ඈ සමග ගිය නිසා අක්කාත් මමත් නිවසෙහි නැවතුනෙමු. පව්! මොනව කරන්නද ඉතින්, "පව් මල්ලි. ඒ කෙල්ලට මොනව වෙලාද දන්නෙ නෑ" "හ්ම්ම්ම්" "බලනව එක්සෑම් ඉවර උනා විතරයි....." "ඔව්..... " "මොකෝ බන් පොඩි පොඩි උත්තර?" "නෑ අක්කෙ මම කල්පනා කලෙත් එයාට මොකක් වෙලාද කියල තමා" "අය්යූ නොමල් ලෙඩක් මල්ලි.... ඒත් ඒකි හරි දුර්වලයි. මූන දැක්කම පේනවනෙ ඒක" "නෝමල් නම් අච්චර අමරුවක්?" "ඒක නම් මම දන්නෙත් නෑ ඉතින්" අක්කා නිහඩ වූවාය. "අක්කෙ කොහේ ඇඩ්මිට් කලත් හෙට එන්න ඕන මා එක්ක එයාව බලන්න යන්න" "හ්ම්ම් හ්ම්ම්" අක්කා මා සමග යන්නට කැමටි වීමද ලොකු දෙයක් යැයි සිතූ මම කාමරයට ගොස් තිබුනු නවකතා පොතක් කියවන්නට වීමි.  අම්මාත් තාත්තාත් මාගේ විභාග කටයුතු පිළිබදව විමසා සිටි අතර මම ඔවුන්ට සතුටුදායක පිළිතුරු ලබා දුන්නෙමි. ඇත්තෙන්ම සාමාන්ය පෙළ විභාගය සිතූ තරම් අමාරුවක් නැතිව ම

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතියි. ඒත් තවමත් මුදල් ගෙන්නගන්න බැරි උනා නේද? මේ ලිපිය ඔයාට...

මම ඔයාලට ගොඩ කාලෙක ඉදල තමයි කියන්නේ මේ ගැන සම්පූර්න විස්තරයක් දෙනව කියල. ඒත් ඉතිං කොහෙන්ද වෙලාවක්.. ඔන්න බොහෙම අමාරුවෙන් වෙලාවක් හොයාගෙන අද ඒ විස්තරෙ දෙනව දෙනව දෙනවමයි... මේකයි මම කියල දීපු සිස්ටම් එක තමයි PTC  ඒ කියන්නේ paid to click. ඒක තේරෙන දෙමළෙන් කියනව නම් ක්ලික් කොරනවට ගෙවනව. දැන් එන ලොකුම පුරස්නෙ තමයි, ඇයි මෙහෙම ගෙවන්නෙ මොකටද ගෙවන්නේ... ඒකට උත්තරේ මේකයි දැන් අන්තර්ජාලයට දවසින් දවස අළුත් වෙබ් අඩවි එකතු වෙනව ඒත් මේ වෙබ් අඩවි වලට විසිටස්ල නෑ.. ඒ නිසා එයාල කරන්නේ තමන්ගේ වෙබ් අඩවියට විසිටර්ස්ල ගෙන්නගන්න මේ වගේ PTC සයිට් එකකට කොන්තාත් දෙන එක. ඒකට එයාල ගානක් PTC site 1 ඇඩ්මින්ට ගෙවනව. උදාහරණයක් විදිහට විසිටර්ස්ල 1000ට 5$ වගේ නිශ්ච්ත මුදලක්... ඒත් මේ PTC සයිට් වලට ගිහින් අනුන්ගෙ වෙබ් සයිට් වලට traffic වැඩිකරල එන්න අපිට කහන්නේ නෑ නෙ. නැද්ද මං අහන්නේ... ඒ නිසා එයාල අපි ඔය PTC site 1 හරහා එයාල දෙන වෙබ් සයිට් 1ට ගිහින් එනවට අපිට ගානක් ගෙවනව. ඔන්න ඕකයි සිද්ධ වෙන්නෙ. නැතුව අර සමහර පන්ඩිතයො කියනව වගේ පිරමීඩ් වත් වෙන වංචාවක් වත් මෙතන නෑ.. මේක සම්පූර්ණයෙන්ම නිත්‍යානුකුලයි. PTC ගැන තව විස

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [7 කොටස]

මෙපරිද්දෙන් ගෙවුනු තවත් අඩ මසක් අවසානයේ මටත් අන් අයට මෙන්ම අපොස සාමාන්ය පෙළ විභාගයට මුහුණ දීමට සිදු විය. විභාගය එතරම්ම අමාරුවක් නැතත් එහි ගුන අගුන කියා ඔබව වෙහෙසට පත් කිරීමට මම ඉදිරිපත් නොවෙමි. උත්පලා ඒ දිනවල සිටියේ මොකක්දෝ අමුතු ස්වභාවයකිනි. එහෙත් විභාගය අවසන් වූ දිනයේ ඈ තුලින් මෙම ඇල්මැරුණු ස්වභාවය වඩාත් විද්යාමාන විය. මුලදී මම සිතා උන්නේ ඒ ඇගේ විභාගය නිසා සිතේ ඇති වූ නොපහන් බවක් බවයි. එහෙත් ඈ විභාගය අවසානයේදීත් සිටි ඩෙස් එකටම ඔලුව තියාන උන් නිසා මම ඈ වෙත ගියෙමි. පව්! විබාගෙ හොදට කරන්න බැරි වෙන්න ඇති. "උත්පලා" ඈ අපහසුවෙන් මෙන් ඔලුව එසවූවාය.  "ඕ දසිත්" "ඇයි මේ? විබාගෙ ඉවර උනත් සතුටක් නෑ වගේ?" "මට ටිකක් අමාරුයි දසිත්" මම බිය වීමි. "ඇයි උත්පලා මොකෝ අවුල?"  "නෑ දසිත් දැන් දෙතුන් දවසක ඉදන්ම මගෙ ඔලුව රිදෙනව හරියට" "ඉතින් බෙහෙත් ගත්තෙ නැද්ද?" "ගත්ත! අඩුවක් නෑ.... මම අම්මට කිව්වෙත් නෑ අඩු නැතිය කියල.... දැන් නැගිට ගන්නවත් බැරි තරමට අමාරුයි" "අපොයි පෙනඩෝල් දෙකක් ගෙනැත් දෙන්නද?"

"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද.. සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [6 කොටස]

පාසල් වාර විභාග ඇරඹීමට ප්‍රතම පවත්වන විශේශ දේශන මගහැරීම පිලිබදව මම කනගාටු නොවීමි. මන්දයත් එයින් ලැබෙන ඵලදායීත්වය ඉතා මද බැවිනි. අක්කාද, අම්මාද, තාත්තාද මෙසේම සිතීම නිසා මට සැලසුනු සෙත අපමණය. එහෙත් එදින නිවසට යන අතරේ මම උත්පලා ගැනද කල්පනා කලෙමි. ඈට යන්නට සිදු වනු ඇත, විකාරයකි. ඈ කැමති නැත. එහෙත් ඇගේ මව කැමතිය.  එය අසාදාරණය. කෙසේ වුවද අක්කාට මේ ගැන කියා ඈට කැමැති දේ කරන්නට අවස්තාව සලසා දීමට මට සිතුනි. කිමදැයි නොඅසන්න දයාබර පාඨකය, මම එසේ සිතුවෙමි! මා නිවසට යන විටත් අක්කා පන්ති ගොස් නැවත් පැමිණ සිටියාය. උසස් පෙළ කලා විශයන් හැදෑරූ ඇයට එතරම් ද්ගු වේලාවක් පන්ති වල රැදී සිටීමට සිදු නොවිනි. ඒවා පැයක් ජෝක් කර අනිත් පැය නෝට් දෙන පන්තිය. අක්කා සාලයේ කකුල් දෙකත් පුටුවක් උඩ තබාගෙන සංගීත වැඩසටහනක් නරඹමින් සිටී. මම ඈට මා ආ බව කියා කාමරයට ගියෙමි. නාකියාගෙන, දහවලට කෑම කා අනතුරුව මම පාඩම් කලෙමි. අක්කා කතාවට අල්ලා ගැනීමට හොදම අවස්තාව උදාවන්නේ ඈට පේන්නට ටිකක් මහන්සිවී පාඩම් කල විට බව මම දනිමි. සුපුරුදු පරිදි අක්කා සවා හතරට පමණ කාමරයට එබිකම් කර, "මල්ලී තේ හදන්නද?" යි ඇසුවාය. "හාකෝ&

"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [5 කොටස]

එදින සුපුරුදු සදුදා දිනයකි, පාසල් නිවාඩුව අවසන් වී සතියකුත් ඉක්ම යාමට පෙර සාමාන්ය පෙළ සදහා විශේශ ඇගයීම් පැවැත්වීමටත්, විශේශ දේශන කීපයකට සහබාගී වීමටත් අපට සිදු වන බව පන්ති බාර ගුරුවරයා දැනුම් දුන්නේය. ඉදිරි පෙළ අපමණ අමන්දනන්දයටත් පසු පෙළ තවත් හොද නින්දක් පිලිබද සිහිනයක ගල්වාලූ ඒ කතාව මාද අසා සිටියේ අලස බවිනි. මන්ද අක්කා විසින් කියා ඇති තොරතුරු වලට අනුව අප පාසල මෙහෙයවන මෙම දේශන වලට වඩා ගෙදරට වී පාඩම් කිරීම වටිනා බව මතක් වීමෙනි. ගුරුවරයා පිටව ගියද මීලග කාලච්චේදයට කිසිවකු නොපැමිණීම නිසා බොහෝ දෙනා පන්තියෙන් පිටත්ව ගොස් තිබුනි. මම සමග උන් මිතුරන් දෙදෙනාද "ගෙදර" නොහොත් කැම්ටිම බලා පිටත් උවද මොකක්දෝ විශයක අනිවාර්ය ගෙදර වැඩ වගයක් කිරීම සදහා මම නැවතුනෙමි.  පන්තිය පාලුය එහෙත් ඉදිරි පෙළ වළ නොබහින් උන් නම් සිටී. උන්ගෙන් වැඩක් නැත. සාමාන්ය පෙළට තව මාසයකි. වැඩ කල යුතුය. නැතහොත් මුට්ට කර ගැහිය යුතුය. මම උත්පලා දෙස බැලීමි. ඈ පන්තියේ නැත. කොහේ හෝ ගොසිනි. මම පයිතරගස්ගේ කුනුහරුප ප්‍රමේයක ගනනක් තුලට එබුනෙමි.  විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත. විවේක කාලය එළබෙන්නේ මෙම කාලච්චේදයෙන් පසුවය. මම වටපිට

කොටන්න අපේ දේ පාර්ට් 2 වල දෙවෙනි කොටස..

ලංකාවේ දෙවන බක්ස් සයිට් 1. SLBUX මෙන්න බලන්න ඉක්මන් වෙන තරමට වාසියි.. තාම උණු උණුවෙම. මේක තමයි ලංකාවෙ දෙවන බක්ස් සයිට් 1. මේක පටන් අරන් තාම සතියක් වත් නෑ ඒත් 12$ ගෙව්වා. මෙයාල මේ දවස් ටිකේ මෙම්බර්ස්ලට එක එක promotion දෙනව. පටන් ගත්ත ගමන් නිසා... පුළුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න... ඔයාලට ඕනිම ගැටළුවක් ආවොත් මම අනිවා උදව් කරනවා මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩියි. මේ මාසෙ ඉවර වෙන්න කලින් මම මේ සයිට් 2න් 10000/= පන්නල හොයන විදිහ කියනනව අනිවා. දැන්මම රෙජිස්ටර් වෙලා. තියෙන ඇඩ් ටික ක්ලික් කරල තියාගන්න. ලංකාවේ පළවෙනි බක්ස් සයිට් 1 ගැන මෙතනින් .