Skip to main content

Posts

Showing posts with the label Tips And Tricks

Your Pet? No! Your Friend.

What is love? How it is made? Those are common questions for the people who fall in love from time to time. As humans, we see it as an emotion which attracts someone in mind and body to another, Mostly in a different gender. But there are some love stories unspoken of. Moments earlier A girl called me saying that her cat went missing. She was desperate and crying. That gave me the idea to find some interesting facts about animals who love us.  Most families in Sri Lanka has a pet. Most of the time the pet is really a pet. But in some instances, The Pet has become one of the family. They feed the pet and let it be with the family just because they love the creature while the others keep the pet for protection and use. In either way, people keep animals in their houses often. Take an example of a cat. I choose a cat because of the above mentioned scenario. The cat has a very small brain. Comparatively, it is 1% of their total body mass. However, the foldings of the brain of a cat and...

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

Group එකට කට්ටිය මදිද? Page එකට like මදිදි? post එක හිට් වෙන්නේ නැත්ද? ඔක්කොටම විසඳුම මේක..

අද නම් ඉඳල ඉඳල ගෙනාවෙ පට්ටම දෙයක්. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒත් මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න ගොඩක් අය දන්නේ නෑ. ඒකයි මේ ගැන මන් පෝස්ට් 1ක් දාන්න හිතුවේ. අපි හැමෝම facebook පාවිච්චි කරනවනේ. ඒ වගේම මේ අතරින් හැමෝටම අවම වශයෙන් 1 Group එකක් හෝ Page 1 තියෙනවා. ඒත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි එක්කෝ Group එකට කට්ටිය මදි නැත්නම් Page 1ට likes මදි. ඉස්සර මම නම් මේකට පාවිච්චි කලේ ජාවා කේතයක් ඒකෙන් එක්කෝ මගෙ යාළුවන්ව Group එකට auto add කරනව. නැත්නම් page 1ට like කරන්න invite කරවනවා. ඒත් මළ කෙලියයි මේ ලඟකදි ඉදල facebook වල console වලින් ඩිවලොප් කරන්න බෑ... (මාක් අයියට හෙණ ගහපිය) ඒත් මන් ඒකට පට්ට විසඳුමක් හොයාගත්තා. ඒකෙන් automatically අපේ page එක  like කරවනවා. කැමති අය උඩ පින්තූරෙ ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙලා නොමිලේ දෙන point 50 ගන්න.  මෙයාලත් අපිට දෙනවා page like කරන්න කියල අපි ඒවා ලයික් කරනවට අපිට පොයින්ටි ලැබෙනවා.  අපි අපේ page 1ත් මේකට ඇඩ් කරන්න ඔිනි අපිට තෝරන්න පුළුවන් අපිට ලයික් ඕනි ලෝකෙ හැමතැනින්මද අපිට කැමති රටක් දෙන්නත් පුළුවන්. ඉතුරු ටික...

ජේම්ස් බොන්ඩ් වර්ගයේ ආරක්ෂක පද්ධතියක් ඔබේ පරිගණකයටත්.

USB Flash Drive එකක් නැතිනම් හැමදෙනාගෙම කටට හුරු පුරුදු Pen Drive එකක් යනු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති පරිගණක උපාංගයක් නොවේ. විශේෂයෙන්ම 1999 වසරේදී මුලින්ම නිර්මාණය වූ උපාංගයක්  ලෙසට USB Pen Drive එක වසඑ 13 තුලදී ලබාගෙන තිබෙන ජනපියතාව  සුලුපටු එකක් නොවේ.  කෙසේ වුවත්  USB Pen Drive පැමිණිමත් සමග එහි ඇති පහසු බව නිසාම එය ශීඝයෙන් ජනපිය වූ අතර එහි ඇති භාවිත භාවිත කල හැකි මතක ධාරිතාව සීඩී එකක නැතිනම් ඩීවීඩී එකක ධාරිතාව පවා පහසුවෙන්  ඉක්මවන ලදී. බොහෝ විට දත්ත ගබඩා කිරීමට මෙන්ම වෙනත් වැඩ සඳහාද   USB Pen Drive එක භාවිත කල හැකි බව බොහෝ දෙනා දන්නා කරුණකි. උදාහරණයක් ලෙස ඔබේ පරිගණකයේ තාවකාලික රැම් මතකයක් ලෙස  USB Pen Drive එක භාවිත කල හැකියි. නමුත් USB Pen Drive එකක බොහෝ දෙනා නොදන්නා ඵල තිබෙන බව කිව යුතු වේ.  ඔබට හොලිවුඩ් චිතපටියක පෙන්වන රහස් ඔත්තුකරුවෙකුගේ ආකාරයට ඔබගේ USB Pen Drive එක භාවිත කල හැකිනම් එය කදිම අදහසක් වනු ඇත. පරිගණකයට ඔබගේ විශේෂිත USB Pen Drive එක සම්බන්ද කර නිවැරදි රහස් පදය ලබාදුන් විට පමණක් එය භාවිත කිරීමට හැකියාව ලැබීමත් Pen Dr...

troll face පාවිච්චි කරලා ෆොටෝ හදාගන්න හැටි

කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් ලියන්නේ.මේ එක එක වැඩ නිසා ලියන්න බැරි උනා.තාරුකයි පබසරයි එක එක ඒවා ලියලා තිබුනනේ.ඒවා කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගෙදරටත් ආවනේ  අපේ වයසේ හැමෝගෙම ගෙවල් වලට ආවා වගේ ලියුමක් " ඔබගේ දරුවා මෙම විද්‍යාලයේ ගණිත අංශයට තෝරා ගැනීම පිලිබදව සලකා බැලීමට තීරණය කර ඇත" කියලා ඉතින් ඉස්සරහට ලියන්න වෙන්නේ අඩුවේ හොදේ ඉසරහට අඩු උනාට අද ලියන්නේ දවස් ගානකට ආතල් ගන්න පුළුවන් වැඩක්.ඕගොල්ලෝ දානවා ඇති නේ troll face ගැන.සමහරු ඉතින් ඔය troll face පාවිච්චි කරලා එක ජෝක් කරලාමුණු පොත් පුරාම දානවනේ.ඒ උනාටඑයාලා කවුරුත් කියන්නේ නෑ ඒක කරන විදිහ. එක නිසා අද මම ලියන්නේ මේ troll face පාවිච්චි කරලා එක එක ජොලි වැඩ කරන හැටි. මේ troll face අතින් අදින්නකරදරයි නේ.එක නිසා මෙන්න මේ site එක පාවිච්චි කරලා පුළුවන් අපි ඕනි troll face එකක් දාලා රුප හදන්නේ ඔය යට තියන් රූපේ විදිහට තමා work area එක පෙන්නනේ .අපිට ඕනි මුණු ජාතිය තෝරන්න පුළුවන් rage maker කියලා ලොකුවට නම් දාලා තියන තැනට යටින් තියන drop down menu  එකෙන්.තව මුණුනේ පරමානය වෙනස් කරන්න පුළුවන් මුණ වටේ තියන කොටුවේ යට දකුණු කෙළවරෙන් ...

අතිශයින්ම metro screen වලට අකමැති අයටයි.

  ඔන්න අද මේ කම්මැලි දවසේ (වහින හින්දා හොදේ.)සිතුනි දෙන්නට යමක් ,කාටද අතිශයින්ම metro screen වලට අකමැති අයට.එක නිසා ඔයත් ජනෙල් 8 මෙට්‍රෝ ස්ක්‍රීන් එකට අකමැති නම් විතරක් මෙතනින් එහාට කියවන්න.     සමහරු ඉන්නවනේ මේ මෙට්‍රෝ එකට අකමැති ඔන්න ඉතින් එයාලට තමා මේක.මේක පොඩි සොෆ්ට් එකක්.එකෙන් තියනවා ඕනි විදිහට සෙටින්ග් එක වෙනස් කරලා හදාගන්න.ලේසි වැඩක්.කාටත් පුළුවන් එහෙනම් මෙතනින් බාගන්න. Download දැන් අවුලක් ඇතිනේ program හොයා ගන්නේ කොහොමද කියලා. එකට ඉතින් ජනෙල් 7 start menu එක දාගන්න.එක දාගන්න හැටි මෙතනින්. http://11wada.blogspot.com/2013/02/windows-8-start-menu.html ප.ලි මේ පොඩි video ටිකක් හම්බ උනා බල බල ඉන්න එකයි පොඩ්ඩක් ලියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ඕනි ටික තියනවනේ.අවුලක් අවොත් comment එකක් දාන්නන. ඔන්න ඔයාලටත් ඕනි නම් video ටික බල්ලන්න මෙතනින් .අනාගත ලෝකය ගැන තමයි මේ vidoe වල තියෙන්නේ.එහෙනම් අපි කැපුනා.

ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.)

ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස්  දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ. මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙවයි.මේ දැන් මම කියලා දෙන්න හදන්නේ කෙල්ලිම්ම android දාන හැටි.ඒ කියන්නේ නිකම් xp,7,දානවා වගේ. එතකොට තියන os එකට වෙන්නේ මොකද ඔයි.? හරි ඉතින් ඉන්නවකෝ කියනකම්.තියන os එක බේරාගෙන තමා අපි මේ android දැම්මිල්ල කරන්නේ.(එහෙනම් කමක් නෑ නේ.:D)ඒ කට අපි කරන්නේ අපි ගාව තියන pen එකට android දාන එක.එක බොහොම සාර්ථක ක්‍රමයක්. දැන් තියන ගැටලුව තමා මේක දාලා ඇති වැඩක් තියනවද?.ඔවු තියනවා දැන් අපි මෙහෙම හිතමු ඔයාලාටක් ගාලා නුමු පොතට රිංගලා එන්න computer එක on කරනවා.ඔයාගේ එක අලුතෙන් ගෙනාපු හොද pc එකක් නම් කමක් නෑ.ටක් ගාලා on වෙනවා.ටක් ගාලා වැඩේ කරගත්ත ගියා.ඒ උනාට ඔයාගේ pc එකට ටිකක් පරණ පොඩ්ඩ...

Android Phone එකට metro theam එක දාමු

ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ අවේ.අද දෙන්න හදන්නේ android බාවිත කරන යාළුවන්ට රටක් වටින් app එකක්.ඔයාලා දන්නවා ඇතිනේ ජනෙල් 8 එන metro theam එක.අන්න ඒක android වලට දාගන්න හැටි කියලා දෙන්න තමයි මේ හදන්නේ.ඔන්න ඉස්සෙලම මේ app එක  දාගන්න හැටි කියන්නම්. ඊළගට විස්තර මොකෝ ඉතින් කටත් ඉස්සෙලා ඕනි app එක නේ :D.ඔන්න එහෙනම් play store එකෙන් එක බාගන්නකො         App Hear! දන්න ඉතින් පණ්ඩිත කමට දාගත්ත්නේ මුකුත් කියවන්නේ නැතුව. අවුලක් නෑ ඉතින් මේක දාගත්ත කියලා කිසිම අවුලක් නෑ මොකද මේක දැම්මම අනික් theam දැම්මම වගේ slow වෙන්නේ නෑ.එක බය නැතුව කියන්න පුළුවන් මොකද  මගේ phone එක දාන ඕනි thema එකකට slow වෙනවා ඒ උනාට මේ theam එක දැම්මහම එහෙම උනේ නෑ.කිසි අවුලක් නැතුව වැඩ.තව මේ theam එක කලින් දැකල නැති ඕනි කෙනෙකුට හිතෙන්නේ මේකේ තියෙන්නේ windows mobile කියලයි   මේ app එකේ තව වාසියක් තමා අපිට ඕනි විදිහට ජනෙල් 8 start screen එක වගේ වෙනස් කරන්න පුළුවන්.metro theam කියලා ගොඩක් theam ආවට හොද එකක් හොයාගන්න අමාරුයි.මේක හොයාගත්තේත් පිදුරු ගොඩේ ඉදික...

Blogger වල අලුත් HTML Editor එක බාවිත කරන හැටි.

  කලින් ලිවුව tech පොස්ට් එකත් ලිවුවේ බ්ලොග් ලියන අයට කමක් නෑ ඉතින් මේකත් එයාලටම ලියන්නම්.අනික් අයටත් වැදගත් වෙන එකක් ඊළගට ලියන්නම් හොදේ. ඔයාලා කැමති මොනවහරි තියනවනම් මෙතන commment කරලා යන්න ඒ ගැන ලියන්නම්.එහෙනම් දැන් ඉතින් අද මාතෘකාව.මට දකින ආකාරයට  මේ අලුත් HTML Editor එක ගොඩක් බ්ලොග් ලියන අපේ සහෝදරයෝ අනාත කරා. එක නිසා  මම කරපු විරෝදයේ  ප්‍රතිපලයක් විදිහට ලබාගත්තු ප්‍රගතිය මේ බ්ලොග් පොස්ට් එකෙන් එලි දක්ක්වනවා.(ආ අමතක වුනා අද මැයි දෙවෙනිදා නේ අවුලක් නෑ පළවෙනිදා කියලා හිතහන්කෝ :D ) ඔය HTML Editor එක ගැන ඔයාලට තියන ප්‍රදාන ගැටලුව code හොයාගන්න බැරි එකනේ.එකට කරන්න තියෙන්නේ HTML Editor එක උඩ click කරලා ctrl + f  ගහන්න එතකොට මෙන්න මෙහෙම එකක් එනවා    එකේ හොයන්න ඕනි එක ගැහුවහම හරි.එහෙනම් පරශ්න විසදුනා කියලා හිතනවා.මොනවහරි අවුල් තියනවනම් දාන්න comment එකක් .අපි කැපුනා.මතක ඇතුව Join the site 

twitter සහ facebook timeline බ්ලොග් ටෙම්ලට දෙකක්.

                   කාලෙකට පස්සේ නේ මොනවහරි ලියන්නේ.එකට හේතු උනේ බ්ලොග් එකේ පොඩි අවුලක් ගියා.ඒ උනාට අදත් වැඩිය ලොකු දෙයක් ලියන්න අදහසක නෑ ඔන්න.එහෙනම් අද ගෙනාපු දේ ගැන කියන්නම්. අද  ගෙනාවේ බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ඒ කියන්නේ බ්ලොග් templet දෙකක්.ඔය බ්ලොග් ටෙම්ප්ලේට් නම් ඕනි තරම් තියෙන්නේ නේද.ඒ උනාට හැමෝම දන්නවනේ twitter සහ Facebook timeline අන්න ඒ විදිහට තමා මේ ටෙම්ප්ලේට් දෙක හදලා.දාගත්තම වැඩි වෙනසක් නෑ.සිරා කියන්නේ twitter එකනම් ඒ වගේමයි. අනික් එකත් timeline එක වගේ තමා ඒ උනාට පොඩ්ඩක් වෙනස්.එහෙනම් දාගෙනම බලන්නකෝ.දාගන්නකොට මොකක් හරි අවුලක් ගියෝ මට කියන්න.දාගන්න කලින්  මතක ඇතුව තියන එක අරන් තියාගන්න.ඒ කියන්නේ අර රතු පාට කොටුවක් වගේ එකෙන් රවුම් කරලා තියන තැනින් ඈ දන්න්නවනේ ඕක නේ.එහෙනම් ටෙම්ප්ලට් දෙක දාගනම බලන්න.එහෙනම් අපි කැපුනා.යනකොට මතක ඇතුව අර join the site කියන එකත් කරලා යන්න ඈ.   Twitter  ටෙම්ප්ලේට් එක download  Timeline  ටෙම්ප්ලේට් එක download ...

බ්ලොග් එක පොස්ට් හොරුන්ගෙන් බේරාගමු.

කොහොමද හැමෝට.ගොඩක් බ්ලොග් වල ඉතින් මේ දවස් වල දකින්න තියෙන්නේ මඩ පාරවල් මයි.මම හිතන්නේ සයිබර් සිහින බක් මහා උළෙල වෙච්ච ඒවා  වෙන්න ඇති.අපි කොහෙද ඉතින් ඕවට යන්නේ අපි තාම පොඩි උන් නේ.හැබැයි ඉතින් මාත් බස් රඩියෝ එකෙන් අහගෙන හිටියේ චැට් එකට සෙට් වෙලා.කොහෙද ඉතින් එතන හිටපු අක්ක කෑගහ කිවුවනේ මම ඉනව කියලා චැට් එකේ ඔහොමත් වැඩ කරනවද අප්පා.උබලා බලන්න ඇති මම කවුද කියල නේ.මොකෝ ඉතින් කවුරුත් මාව දන්නේ නෑ නේ.අපි ඉතින් තාම අලුත් නේ.  ඔන්න ඉතින් අද මාතෘකාවට බහින්න තමා හදන්නේ.ඔය නෝනලා මහත්තුරු දන්නවා ඇතිනේ මහත්හොරෙක් අපේ බ්ලොග් එකේ පොස්ට් උස්සලා තිබුනා කියලා.ඔන්න ඉතින් ඕකට දවස් ගානක් විසදුමක් හොයනකොට තමා මට මේක හම්බවුනේ.ඔයාලගේ බ්ලොග් එකෙත් මේ  කියන විදිහට සෙට්ටින්ග් හදාගෙන පොස්ට් හොරුන්ගෙන් බේරාගන්න. Layout -> Edit HTML -> Expand Widget Templates   ඊළගට මේ  <head> කියන එක යටින්/ඊට පස්සේ මේ code ටික past කරන්න <!--Disable Copy And Paste--> <script language='JavaScript1.2'> function disableselect(e){ return false } function reEnable(){ retu...

Hard Disk එක Partition කළ යුත්තේ ඇයි?

අපට Hard Disk එක Partition කිරීමට බොහොමයක් හේතු ඇත. ඒවා කිහිපයක් පිලිබඳ අප මෙම ලිපියෙන් විස්තර කරන්නෙමු. 1. දත්ත නැතිවීම හෝ නැති කිරීම අවම කිරීම. අප Windows අලුතින් දැමීමේදී Hard Disk එක Format කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් Hard Disk එක Partition නොකර තනි කොටසක් ලෙස තිබුණහොත් Format කිරීමේදී සියලුම දත්ත මැකී යයි. නමුත් ඔබ Partition කර නොතිබුනේ නම් ඒවාට ඔබගේ දත්ත යොදා තබා ගත හැක. එම නිසා Windows යොදන Partition එක පමණක් Format කිරීම මගින් අනිත් දත්තයන්ට කිසිදු හානියක් සිදු නොවේ. එහිදී Partition Format වීමද වේගවත් වේ. 2. ආරක්ෂාව වැඩි වීම. පෙර සඳහන් කළ පරිදි දත්ත ආරක්ෂා වීමට අමතරව හොඳින් දත්ත ආරක්ෂා කිරීම සඳහා Encrypt කරණු ලබයි. නමුත් තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී මෙම ක්‍රියාවේදී පරිගණකය මන්දගාමී වේ. මෙම ගැටලුව නිරාකරනයටද Partition තිබීම ඉතා වැදගත්ය. 3. පරිගණකය වේගවත් වීමට. පරිගණකය සැමවිටම දත්ත සමග වැඩ කරයි. එහිදී තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී දත්ත සෙවීම හා දත්ත ලිවිම සඳහා ඉඩ සෙවීමටද විශාල කාලයක් ගතවේ. නමුත් Partition තිබීම නිසා දත්ත...

මුණු පොතේ අලුත් විදිහ දාගමු.facebook new look

                                    මුනුපොතේ අලුත් විදිහ දාගන්න එක ගොඩක් අයට මේක ගැටළුවක්.සමහර අය මේ විදිහට දාගෙන.දාගතු නැති අය හතරවටේ හොයනවා ඇති කොහොමද මේ විදිහට මුණු පොත් වෙනස් කරගන්නේ කියලා.මේ විදිහ මම හිතනේ තාම අත්හදාබලනවා.එක නිසා අපිට පුළුවන් waiting ලිස්ට් එකේ නම් ඉන්න.ටික දවසක්  ලිස්ට් එකෙ ඉන්නකොට අපිටත් දෙයි මම හිතනේ.දැන් නම් මේක එක පාර දාගන්න විදිහක් නෑ.අර ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සැත්කමක්ට බලා ඉනව වගේ බලා ඉන්න වෙන්නේ ඉතින් කෝකටත් waiting list එකේ ඉදලා බලන්ටකෝ.ඔන්න ලින්ක් එක waiting list එකේ ඉදලා බලන්න.මොකෝ සල්ලි යනවයි. https://www.facebook.com/about/newsfeed

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Wi-Fi රවුටරයක් කර ගන්න ආසද?

ගොඩ කාලෙකින් ට්‍රික් කියන නම තියෙන පෝස්ට් එකක් දාන්න බැරි උනා. නවකතාව හන්දා වෙන දෙයක් ලියන්න බැරි උනාට සමාවෙන්න ඕන. කොහොම හරි නිකමට මේ පැත්තෙ ඇවිත් යන්න ඇවිත් අලුත් වැඩක් කියල යන්න හිතුන. සමහරු නම් මේක දන්නවත් ඇති. නොදන්න අය බලන්නකෝ......... ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ OS එකක් බව අපි දන්නවා. ඒත් ජාවා ෆෝන් වල වගේ නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන පහසුකම් ටිකක් වැඩී. මේක නම් හැබැයි ජාවා වලට හොදටම ගැලපෙන ට්‍රික් එකක්. ඒක ඇන්ඩ්‍රොයිඩ් වලත් කරන්න පුලුවන්ය කියල මට කව්දෝ කිව්වා. බලන්නකෝ කරලම. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බාවිත කරල පීසී එකෙන් නෙට් යන්න පුලුවන්ද කියල.... පියවර 1 - Settings >> Wireless and Network Settings >> Mobile networks, select the “Use Packet Data” option, and then uncheck “Use only 2G Networks” option පියවර 2 -  Settings >> Wireless and Network Settings >>Tethering & Portable hotspot, and then select the second option “Mobile AP”  මේක කලාට පස්සෙ වයි ෆයි ලෝගෝ එක නොටිෆිකේශන් ටැබ් එකේ පත්තු වෙන්න ඕන පියවර 3 - දැන් කරන්න තියෙන්නෙ තියෙන ඔයාගෙ Wi...

iGoogle

මේක මගේ(Nipuna Madhushan - http://goo.gl/cCkQe) දෙවෙනි Article එක. කට්ටිය මේකත් පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හැබැයි ඉතින් මේක කරන්න නම් Google Account එකක් තියෙන්න ඕනි. ඔයගොල්ල All ways Log වෙලා ඉන්නවනම් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. පහලින් තියෙනවා Link එක.

Display හඳුනා ගැනීම

මේක මගේ (Nipuna Madhushan - http://goo.gl/cCkQe ) පළවෙනි Article එක. කට්ටියගේ Computer එකේ Display අවුලක් ගියොත් මෙන්න විසඳුම.

Windows 8 වලට සිංහල දාමු.

   කොහොමද හැමෝටම.නෙට් connection එක SLT එකෙන් ස්ලෝව් කරලා.ඒ උනාට කොහොමද ඉතින් බ්ලොග් එක නොලියා.පැය ගානක් try කරලා page එක ලෝඩ් කරගත්තේ කොහොමහරි පොස්ට් එකක් දාන්න හිතාගෙන. කොහොම හරි කමක් නෑ පොස්ට් දානවනම් නේද?

Windows 8 ගැන මගේ අදහස.

      කට්ටියටම කොහොමද ? අද class එකේ ටෙස්ට් එකක් ඒ උනාට මට යන්න විදිහක් නෑ ලෙඩවෙලා.එක හින්දම ගත්තා බ්ලොග් එක ලියන්න.බලමුකෝ, අද මම කියන්න හදන්නේ WINDOWS 8 වල ගුණ අගුණ.අපි ගොඩක් දෙනෙක් දාන්නේ copy මනේ එක හින්දා copy යෙන්ම පටන්ගමු.copy එකක් මන් දෙන එක එච්චර වැඩක් ඇති වැඩක් නෙවෙයි නේ.මොකද හැමෝ ගාවම මේ වෙනකොට copy ඇති .activator එකත් ඇති.activator එක නැති කට්ටිය තමුන්ගේ email එකcomment කරන්නකෝ.මන් ඒ අයට වෙනම mail එකක් දාන්නම්.

VGA Card එකක් තෝරාගමු

මටත්මේ දවස් වල හොද VGAකාර්ඩ් එකක් ඕනවෙලා තියෙන්නේ.result නුත් එනවනේ.ගෙදරට කින්ඩිය දාලා බලනවා.සල්ලිත් හම්බ උනා කියමුකෝ.ඒ වුනාට කොහොමද හොද එක හොයාගන්නේ.එක එක ගානට VGA කාර්ඩ් තියනවා.ප්‍රදාන වශයෙන් බ්‍රෑන්ඩ් 2ක් තියනවා.එතකොට අපිට එන ප්‍රශ්නේ තමා හොදම එක මොකක්ද කියලා .ගොඩක් වෙලාවට අපි බලන්නේ අරක ගන්නවද මේක ගන්නවද.

ඕන දෙයක් ගැන නිතර දැනගන්න.Google Alerts

කාලෙකින් වෙනස් පොස්ට් එකක් දාපු නැති හින්දා මේක ලියන්නේ.ලගදි ලිවුවේම e moneyනේ.          මේක අපිට නිතර ඕනවෙන දේවල් දැනගන්න ගූගල් සමාගමෙන් නොමිලේ දෙන සේවාවක්.උදාහරණයකට අපි මෙහෙම හිතමු.ඔයාලා නිතර cricket match ගැන නිතර හොයල බලනවා කියලා.මේකේ අපිට කරන්න තියෙන්නේ  Search query කියන එකේ cricket match කියලා ටයිප් කරලා create alert කියන එකෙන් සවේ කරන්න.