කොහොමද හැමෝටම.නෙට් connection එක SLT එකෙන් ස්ලෝව් කරලා.ඒ උනාට කොහොමද ඉතින් බ්ලොග් එක නොලියා.පැය ගානක් try කරලා page එක ලෝඩ් කරගත්තේ කොහොමහරි පොස්ට් එකක් දාන්න හිතාගෙන.
කොහොම හරි කමක් නෑ පොස්ට් දානවනම් නේද?
හරි අද කියල දෙන්න හදන්නේ windows 8 වල සිංහල වලින් වැඩ කරන හැටි ගැන.ඒ කියන්නේ සිංහල install කරන හැටි වගේම ලේසියෙන් සිංහල type කරන හැටි ගැන.මේ වැඩ සමහරු දන්නවත් ඇති නැතුවත් ඇති.නොදන්න අය වැඩිනේ ඒ අයට ඉතින් ගොඩක් වැදගත් වෙයි.
හරි එහනම් ඉස්සෙලම බලමු කොහොමද සිංහල දාගන්නේ කියලා.අපේ machin එක ෆොර්මැට් කරාට පස්සේ අපිට පෙන්නේ සිංහල නෑ වගේනේ.ඒ උනාට computer එක අස්සේ සිංහල තියනවා.හරියට නිකන් සැගවුන අමුත්තෙක් වගේ.අපිට තියෙන්නේ හොයාගන්න.
මං ස්ටෙප් බයි ස්ටෙප් දාන්නම්.
1.Control Panel
2.Clock,Language , and Region
3.Add a Language
4.ආයිත් Add a Language කියල තියනවා අලුතින් ආපු වින්ඩොව් එකේ ,එක click කරන්න.
5.එකට ගියහම සිංහල කියල ඇති එකෙන් install කරන.
6.ඊළගට task bar එකේ side එකෙන් ENG කියල වැටිලා ඇති.
7.එකෙන් සිං කියල මාරු කරන්න.දැන් සිංහල type වෙනවා.
දැන් ඉතින් පන දාගෙන සිංහල අකුරු keyboard එකේ හොයා හොයා type කරන ඕනිනේ.එක කරදර වැඩක් නම් මේක කියවන්න.http://11wada.blogspot.com/2013/02/blog-post.html
එහෙනම් අපි ගියා.තවත් පොස්ට් එකකින් අපි අයි හම්බවෙමු.
ඕගොල්ලන්ට පරිගණක පිළිබද තියන ගැටළු අපේ fb group එකේ හරි IT doctor page
එකේ හරි දාන්න.අපි ඒවාට අනිවරෙන්ම විසදුම් දෙන්නවා.තව ඉල්ල්මකුත්
තියනවා.බ්ලොග් එකට ඇවිල්ලා හොරෙන් යන්නේ නැතුව බ්ලොග් එකට joinවෙන්න උඩ
තියන නිතර බලන අය කියන තැනින්.
thanx
ReplyDelete