Skip to main content

ෆයර්ෆොක්ස්ද? එහෙනම් ඔයත් ෆේස්බුක් එකේ පාට මාරු කර ගන්න




ඔන්න අදත් නියම වැඩක් අහු වුනා මට. ඒකත් පෝස්ට් කරන්න කියලයි මේ ආවේ. මේ නිවුස් එක නම් ෆයර්ෆොක්ස් බාවිත කරන අයට සතුටු හිතෙන කාරනාවක්. ෆයර් ෆොක්ස් බ්‍රව්සරයෙන් ෆේස්බුක් එකෙ පාට මාරු කර ගන්න හැටි ගැනයි මම කියන්න යන්නේ.

වැඩේ දන්න කස්ටියත් ඇති, ඒත් නොදන්න අය තමා ගොඩක් ඉන්නෙ ඒක නිසා කාටත් මම ම කියන්නම්. සාමාන්යෙන් බුකියෙ පාට නිල්, ඒක ඉතින් කවුරුත් දන්නවාඅනෙ. ඔන්න ඔය නිල් පාට තමන්ට කැමති විදියට වෙනස් කර ගන්න එක අපිට පුලුවන්. ( මතකනේ කාලෙක ෆේස්බුක් රෙඩ් කියල වොර්ම් එකකුත් බුකියෙ ආපු හැටි, මේක එහෙම එකක් නෙවෙයි ) ෆෝන්ට්ස් වගේම මෙනු සහ බාර් ආදියත් කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන්. එහෙනම් පහත විදියට වැඩේ කර ගන්නකෝ...........

පියවර 1 - ෆයර්ෆොක්ස් බ්‍රව්සරේ ඔපන් කර ගන්න. ( නැතිනම් මෙතනින් බාගත කර ගන්න )

පියවර 2 - මෙතනින් ග්‍රීස්මන්ක්යි ප්ලගින් එක බාගත කරගන්න. Download GRESEMONKEY

පියවර 3 - ඒක ඉන්ස්ටෝල් උනාට පස්සෙ, ෆයර් ෆොක්ස් එක රීස්ටාර්ට් කරන්න

පියවර 4 - ෆේස්බුක් කලර් චේන්ජර් උසර්ස්ක්‍රිප්ට් පේජ් එකට මෙතනින් යන්න gET THE user scripts

පියවර 5 - ඒක තියන ඉන්ස්ටෝල් බට්න් එක ඔබන්න (උඩම දකුනු පැත්තේ ඇති )

පියවර 6 - ඉන්පසු ටුල්ස් > ග්‍රීස්මන්කි > යුසර් ස්ක්‍රිප්ට් කොමාන්ඩ්ස් > කස්ටමයිස් ෆේස්බුක් කලර්ස් යන්න




ඔන්න දැන් ඉතින් වැඩේ ඉවරයි.
ඔන්න මම පහතින් ස්ක්‍රීන්ශොට් කීපෙකුත් දැම්මා






පසුව ලියමි - අපේ රවින්ද මැක්ස් සහෝදරය ඊ මනි ගැන ලිපි මාලාවකුත් ලියන්න පටන් ගත්තා. ඉගෙනගන්න කැමති අය ඒවත් කියවල බලන්න.

Comments

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.           ...

ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.)

ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස්  දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ. මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙවයි.මේ දැන් මම කියලා දෙන්න හදන්නේ කෙල්ලිම්ම android දාන හැටි.ඒ කියන්නේ නිකම් xp,7,දානවා වගේ. එතකොට තියන os එකට වෙන්නේ මොකද ඔයි.? හරි ඉතින් ඉන්නවකෝ කියනකම්.තියන os එක බේරාගෙන තමා අපි මේ android දැම්මිල්ල කරන්නේ.(එහෙනම් කමක් නෑ නේ.:D)ඒ කට අපි කරන්නේ අපි ගාව තියන pen එකට android දාන එක.එක බොහොම සාර්ථක ක්‍රමයක්. දැන් තියන ගැටලුව තමා මේක දාලා ඇති වැඩක් තියනවද?.ඔවු තියනවා දැන් අපි මෙහෙම හිතමු ඔයාලාටක් ගාලා නුමු පොතට රිංගලා එන්න computer එක on කරනවා.ඔයාගේ එක අලුතෙන් ගෙනාපු හොද pc එකක් නම් කමක් නෑ.ටක් ගාලා on වෙනවා.ටක් ගාලා වැඩේ කරගත්ත ගියා.ඒ උනාට ඔයාගේ pc එකට ටිකක් පරණ පොඩ්ඩ...